ඔවට බය නැහැ මල්ලිPena widiyata meda para pohottuwata wenneth unp eka una de wage.
අපිත් මේ බලාගෙන ඉන්නේ අනුර කුමාර රට අරගෙන කරන හැටි තමා
විදේශ ආධාර නැතුව පුළුවන් නම් කරලා පෙන්වන්න
ඔවට බය නැහැ මල්ලිPena widiyata meda para pohottuwata wenneth unp eka una de wage.
උන්ට මේ මාසේ නම් ටිකක් අමාරු වේවි සමුර්දිය දෙපාරකට දෙන කතාවක් යනවාsamurdi wesiyo ekka thamai bari kola purawa purawa kade yanawa pottuwata...........
lol
ඇයි නොමිලේහොරකම නැති , දුප්පත්-පොහොසත් භේද ,
සමාජ භේද නැති ,
සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන/සෞඛ්‍ය/ප්‍රවාහන/නිවාස අවස්තා ලැබෙන සාදාරණ පාලනයකට චන්දය දෙමු.
godak un amu horu, un oka ganna adu adayam labi category eke wage inne......උන්ට මේ මාසේ නම් ටිකක් අමාරු වේවි සමුර්දිය දෙපාරකට දෙන කතාවක් යනවා
විදේශ ආධාර නැතුව පුළුවන් නම් කරලා පෙන්වන්න![]()

අනිත් උන්ට විදේශ ආධාර තිබිලත් බැරි වුණානේ![]()

ඇයි බං ඒ මිනිසුන්ට එහෙම බනින්නේ. සමෘද්ධි වේසියෝ කියුවම ඒක සැර වැඩි නැද්දsamurdi wesiyo ekka thamai bari kola purawa purawa kade yanawa pottuwata...........
lol
උනුත් කියයිද දන්නෑ 2/3 නැති නිසා වැඩ බෑහ් කියලමොකද කියන්නෙ මේ පාරත් ජෙප්පොන්ටත් 2/3 ක් අරන් දෙමුතේ....![]()
jvp 10% withara wei uparima. but dinanne naha.Pena widiyata jvp ekata 2/3 ei wage. Ahana ahana ekkena JVP.wayasaka UNP kattiyath Jvp vote karanawalu .habai mata nam chande thiyanakam sure na me minissu kiyana kathawal. 3weel elawana kattiyath jvp vote karanne lu. Mama set una kihipa denek gen ahuwa.
Umbalage gam wala mokada tatwe.