001R

Member
Feb 17, 2015
213
41
0
mchnz.. Mkada bn me jvp 71 kerela kyne? April viru samaruwa kyne? 70 ganan 80ganan wala kalu juliya ahema kyne mkada? Me kerali mnwada? Hethu mnwada? Dna aya visthra kynako?

කෙටියෙන් කියනවා නම්...

71 ජවිපේ කැ‍රැල්ල - 1971 ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කල කැ‍රැල්ලක්,කැ‍රැල්ල ආරම්භ කලේ ශ්‍රි ලංකා රජයට විරුද්ධවයි,කැ‍රැල්ලෙන් බලාපොරොත්තු උනේ ශ්‍රි ලංකාවේ බලය ඔවුන් අතට ගැනිමයි,එවකට අගමැතිව හිටියේ සිරිමා මැතිනියයි,කැ‍රැල්ල සාර්ථක නොවුනත් ශ්‍රි ලංකාවේ යම් ප්‍රදේශ කෙටි කාලයක් මේ සංවිධනයේ යටතේ තිබුනා.

ඉල් මහා සමරුව නොහොත් අප්‍රෙල් විරුවෝ - 1971 කැ‍රැල්ල ආරම්භ කලේ අප්‍රෙල් මාසයෙදි,එම කැ‍රැල්ලෙ දි මිය ගිය අයවලුනු ස්මරණය කිරිම මෙම දිනයෙදි සිදු කරයි (මෙය සැම අප්‍රෙල් මසකම සිදු කරයි)

1983 කළු ජුලිය - 1983 ජුලි මස දි හමුදාවේ සෙබළුන් 13 දෙනෙක් එල් ටි ටිය විසින් ඝාතනය කිරිම මුලික හෙතුව කරගන,දකුණේ නුගත් බයියන් ‍රැලක් දමිල කඩ සාප්පු ගිණි බත් කර ඔවුන්ව අනාථ බාවයට පත් කිරිම,මෙම 1983 කළු ජුලි සමයෙදි උනු සංතැසිය වේ.
 
  • Like
Reactions: lahirufx+

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere

    Thnku mchn.. Unp kalbla kale kyne mkada ethakota? Jvp karaiyo ai ethakota minisu maruwe? Tyre dala gni tibe ahma? Eke mkada viryo kyla samarana tyne? Ai un anduwa alana hduwe?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    විජේවීර කියලා මානසික ලෙඩෙක් හිටියා.ඌ කොහොම හරි තව සෙට් එකකට ලෙඩේ බෝ කළා.උන් මිනිස්සුන්ව මරලා ඒ මරපු මිනීමරුවෝ සමරන්න විරු සමරුව කියලා දවසක් වෙන් කරගත්තා.ලෙඩ්ඩු ටික එකට එකතු වෙලා කෑ ගහල හූ කියල අදටත් උන්ව සමරනවා.මොනවා උනත් විජේවීරව මැරුවේ අපරාදෙ හිටියනම් අද ලංකාවේ ඉන්න හොඳම කාටුන් හඬ කවන ශිල්පියෙක් වෙනවා.අහල තියෙන පට්ටම ජෝක් වොයිස් එකක් ඌට තියෙන්නෙ :(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ela kathawa:cool::yes:. . .විජේවීර nisa thamai ada singapore level ekata enna thiubuna lankawata kela une:angry::angry::angry::angry::angry:. . .jvp gu70i :lol::lol::lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ela kathawa:cool:. . .විජේවීර nisa thamai ada singapore level ekata enna thiubuna lankawata kela une:angry::angry::angry::angry::angry:. . .jvp gu70i :lol::lol::lol::lol::lol:
    :yes: ඕකුන්ගේ පකේ අරගල නිසා අවුරුදු 20ක් රට ආපස්සට ගියා මොංගල් හැත්ත :growl:
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    විජේවීරව මැරුවේ අපරාදෙ හිටියනම් අද ලංකාවේ ඉන්න හොඳම කාටුන් හඬ කවන ශිල්පියෙක් වෙනවා.අහල තියෙන පට්ටම ජෝක් වොයිස් එකක් ඌට තියෙන්නෙ :(

    :lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :yes: ඕකුන්ගේ පකේ අරගල නිසා අවුරුදු 20ක් රට ආපස්සට ගියා මොංගල් හැත්ත :growl:

    ow ban campus kollo kellonge olu walatath germs danne mun thamai :growl::growl::growl:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    විජේවීර කියලා මානසික ලෙඩෙක් හිටියා.ඌ කොහොම හරි තව සෙට් එකකට ලෙඩේ බෝ කළා.උන් මිනිස්සුන්ව මරලා ඒ මරපු මිනීමරුවෝ සමරන්න විරු සමරුව කියලා දවසක් වෙන් කරගත්තා.ලෙඩ්ඩු ටික එකට එකතු වෙලා කෑ ගහල හූ කියල අදටත් උන්ව සමරනවා.මොනවා උනත් විජේවීරව මැරුවේ අපරාදෙ හිටියනම් අද ලංකාවේ ඉන්න හොඳම කාටුන් හඬ කවන ශිල්පියෙක් වෙනවා.අහල තියෙන පට්ටම ජෝක් වොයිස් එකක් ඌට තියෙන්නෙ :(

    Iten okunta ai bn minisu thama cnde dene?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕකුන්ගේ පකේ අරගල නිසා අවුරුදු 20ක් රට ආපස්සට ගියා මොංගල් හැත්ත