එතකොට 71 කැරැල්ල කලේ සමාජවාදයක් වෙනුවෙන් නෙවයිද?කවුද රටේ අවුලක් නිසා විප්ලව කරේ.
1.83 කලු ජූලිය ජේවීපී එක පිට දාලා ඒක තහනම් කිරීම
2.ජේවීපී සාමාජිකයන් අත් අඩංගුවට අරන් මරා දැමීම
3.කොච්චර ට්‍රයි කරත් පක්ෂ තහනම ඉවත් කරගන්න බැරි වීම
4.ඉන්දු ලංකා ගිවිසුම හරහා ලංකාවට විදේශ ආක්‍රමණයක් පැමිණීම.
ඕවා නිසා තමයි ආයුධ ගත්තේ.බිත්තියට හේත්තු කරාම ඕන කෙනෙක් ප්‍රතිරෝධයක් දක්වනවනෙ
යුද්ධය මාත් අනුමත කරන්නෙ නෑ.මම කිව්වේ 88/89 සිවිල් යුද්ධය ඇති වුනේ නිකම් නෙවෙයි කියලා.එතකොට 71 කැරැල්ල කලේ සමාජවාදයක් වෙනුවෙන් නෙවයිද?
උඩ කියලා තියෙන ඒවා හරි 89 කැරැල්ලට හේතු ටික තියනවා ඔතන...
අවියක් ගන්න ඕනෑම තැනක විරුද්ධවාදියෙක් විනාස කරන චින්තනයක් අනිවාර්යෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා...ඒක අනුමත කරන්න බෑ...
එහෙම ගත්තම නූතන ධනවාදී ලෝකයේ හැත්තෑ1 වත් 89 වත් කිසිම කැරැල්ලක් අනුමත කරන්න බෑ..
Ehema case ekakt tyenawa. But yana widiyata the situation is getting worse than now. So there is a chance that he would actually win. I can see a lot of bayyos (mostly gov workers) getting converted. But still feel like its too early.අනුර රැල්ල වේලාසන වැඩියි වගේ.... අනුර සුළඟ හමන්නේ තිබ්බෙ තව පොඩ්ඩක් පරක්කු වෙලා....
JVP ප්‍රදාන දේශපාලන දාරාව depend වුනේ කියබානූ ව්ප්ලවය මූලික වෙච්ච ෆැන්ටසියක්...විජේවීරගේ ලණු කාල ලංකාවේ ඒ දේම කරන්න ගියා ලංකාවේ ඒ වෙද්දි කියුබාවෙ ජූලි 26 විප්ලවය වගේ දෙයක් කරන්න තරම් ලංකාවෙ system එකේ අවුලක් තිබුනේ නෑ...ඉතින් ලංකාවේ ඒවෙද්දි හිටිය ප්‍රගතිශීලී තරණ පරපුර තමයි විජේවීරගේ ලණුව කෑවේ...අම්මටසිරි මේක නේ නියම දර්ශනය කියලා හොද පපුවක් තිබුනු තරුනයෝ මේ දර්ශනය වැලද ගත්තා...ඉතින් ප්‍රේමදාසගේ ටයර් වලට අලු වුනේ ඒ රටට ආදරය කරපු උන්...උන්ගේ පරමපරාව හිටියනම් ආයතන වල හොරකන් කරන්න වෙන්නේ නෑ...උන්ගේ ලමයිට ඒ ජානම යනවා...JVP එකේ ඉතුරු වෙලා ඉන්න උනුත් තමන්ගේ සටන් සගයා පාවා දීපු උන් (ගමනායකව පාවා දුන්නේ සෝමවංශ කියනවා)
na na uba ahapu "Mokakda bn wijeweera nisa kaapu lanuwa??" menna me prashneta uttare kiwweIthin dan ubata ekada prashne??
දැකල තියෙනවා පකMokakda bn wijeweera nisa kaapu lanuwa??
Anyway, dan thiyenne wenas JVP ekak..nikan boru baila wadak na...89 idala me wenakan api dakapu jvp ekata thamai api vote karanne
Nodee inna unta horunta chande denna hethuth thiyenawa..jvp nodenna hethuth one tharam thiyenawa..
Me welawe rata goda ganna nam ekama option eka jvp witharai...
අනේ හුත්තෝ වැස්සකට වත් කැම්පස් එකකට ගිහිපු එකෙක් නං ඕකුන්ගෙ මයිලකට වත් චන්දෙ දෙන්නෑ.දැකල තියෙනවා පකඅනේ හුත්තෝ වැස්සකට වත් කැම්පස් එකකට ගිහිපු එකෙක් නං ඕකුන්ගෙ මයිලකට වත් චන්දෙ දෙන්නෑ.
na na uba ahapu "Mokakda bn wijeweera nisa kaapu lanuwa??" menna me prashneta uttare kiwwe

සජියගේ විපක්ශය අනුරය උනා නම් ඇති.ඉලක්කම් වලින් බැලුවම මටත් හිතෙන්නෙ මෙහේම දැං ස එපා වෙලා ඉන්න ඒත් 2019 දුන්න 69 ලක්සෙට අයිති පාවෙන ඡන්ද කුලුදුල් ඡන්ද වගේ එවා වලින් බහුතරය අනිවා ජවිපෙට වැටෙයි. ඒත් ඒවයින් කොටසකක් පුතානෝටත් වැටෙන්න පුලුවන් ජවිපෙ පෙර කල වැරදි නිසා තියන පාරම්පරික තරහ වගේ දේවල් වලට (ජවිපෙ ඒ කාලේ මරපු අයගෙ නෑයො වගේ ඒවා)
ඒ උනාට 2019 ගෝඨා 69 ලක්ෂයක් ගද්දි සජිත් ගත්ත ලක්ෂ 52 තාම එහෙම්මම සජිත් ගාව තියනවා. ඒක අඩු මිසක් වැඩි වෙලා නෑ... ඊගාවට 2019 සජිත් රනිල්ව අත ඇරල කඩාගෙන ආපු එකට ඡන්දපොලට නොගියපු ඡන්ද වර්ජනය කරපු කැපුවත් කොළ ඡන්ද ටිකත් මේ පාර සජි්ත්ට වැටෙවි. ඒ වගේම 2019 - 2024 එන අලුත් ඡන්ද වලින් කොටසකුත් සජිත්ට එනවා අර පරම්පරාගත ජවිපෙ එක්ක තියන තරහ වගේ දේවල් නිසා
එහෙම බැලුවම සජිත්ගෙ ඡන්ද පදනම = ලක්ෂ 52 + ජවිපෙට නොවැටෙන ඡන්දද (2019 ගොඪගෙන් කැඩුන ඒවා + 2024 අලුත් ඡන්ද) + 2019 කලකිරුනු යුඑන්පි ඡන්ද
ජවිපෙ ඡන්ද පදනම = 2019 ගත්ත ඡන්ද ගාන (3%) + ගෝඪගෙන් ගැලවෙන ඡන්ද වල වැඩි ප්‍රමාණය + අලුත් ඡන්ද වල වැඩි ප්‍රමාණය
මෙතනදි තීරණාත්ම සාධකය වෙන්නෙ ගෝඪගෙන් සහ පොදු පෙරමුනෙන් කොච්චර ඡන්ද හැලෙනවද කියන එක. මහින්ද අන්ත දූෂිත මිනිමරු පාලකයක් කියල ප්‍රමෝට් කරල 2015 ගෙදර යවද්දිත් මහින්ද ගාව ලක්ෂ 57ක් තිබ්බා ඒ අනුව බැලුවම මේ වෙලාවෙ උනත් ඡන්ද ලක්ෂ 30ක් විතර මහින්ද ගාව ඉතුරු වෙන්න පුලුවන් කියල උපකල්පනය කලොත් (කැපුවත් මහින්ද සෙට් එක) හැලෙන ලක්ෂ 27ම ජවිපෙට වැටුනත් සජිත්ගෙ 2019 ගත්ත ලක්ෂ 52ට ගහන්න මදි
මට නං මේ යන විදියට 2024 ලංකාවෙ ජනාධිපති වෙන්න ඉන්නෙ සජිත් වගේ පෙන්නෙ. මුදට තමා පනින්න වෙන්නෙ එහෙම උනොත්
Point ekata katha karapan,Ubath typical Jeppek bung. kiyana point eka therum ganne nahane. Uba thamath Lapayata wiruddaweema MRta kade yamak widiyatane dakinne. Pakshekata badenne nathuwa Pawena chandayak weyan. ethakota oyita wada reality eka therenawa.
Kasiya depaththa wage PA and UNP ekata bale maruwen maruwata yana eka epa wela thiyenne. eth machan Anuraya ekka JVP baleta ena eka me kapeta wena deyak newe.
oya tharka karana welawe uba JVP eke anagathayak gana hithanawa nan Anurayata yanna kiyala wena nayakayek thoraganin. Nathnan ithin ena parath 3% ma thamai.
Somawansha rata dala yaddi kivva Anuraya JVP eka winasa karanna apu Dollor kakkek kiyala. e kivva widiyatama JVP eka uge yatathe winasha una.
machan u minissu athare wihiluwak wela iwarai. U ada bana boru wala hatiyata thawa duratath minissu uta kemathi naha. Anurayata mole thibba nan uta sahenna lassanaya thanakata enna thibba pahugiya awurudu gana athule. Harini NPP unath JVP gawunama JVP wenawa bun. If the JVP/NPP have to win an election they must change the leadership. A fresh face would do. Anurayath Ranil wagema thamai. Bohoma asarthaka nayakayek.
Minissu JVP/NPP what ever you call it respects Hadunnetti and Dr. Harini. The rest are just pieces of shit.
Aduma gane Leadership eka Hadunneththita dunnoth oya dan thiyena thathweta wada honda wei. But lapaya oka bahirawaya wage allan inna kan Ranil UNP winasa kala wage thamai ithin.


Oya kiyana oya boru awilla,
1. Port city kalu gal
2. Highway ambul thiyal
3. Lambogini
Oya okkoma kiwwe deshapalana wedikawaka, ee kiwwe election ekak call karala thiyana time ekaka. ehema nam ithin oyata wada boru kiyapu Gota, Mahindata chande denna puluwan nam, Lapayage awula mokakda?
Oya udin kiyala thiyana tika arenna wena kiyapu boru monawada?
1. Seeni gena kiyapu eka boruwakda?
2. Nirupama la gena kiyapu eka boruwakda?
3. Basil ge idam gena kiyapu eka boruwalkda?
TV programs walata awilla boru kiwwa nam, ey nadu danne neththe?
Lankawe citizenship ekawath nathnan lankawe deshapalanaya gana katha nokara hitapan. Meke jeewath wena aya thamai mehe politics walin wena honda ho naraka ath widinne. inna rataka sathutin hitapan.Point ekata katha karapan,
umba issella kiwwa lapayage pacha gena, mama ahuwe monawada pacha kiyala?
ehema ahanakota mama typical jeppeklu...
umba liyala thiyana ekakwath mata wedak ne, mama lankawe newe inne, mage lankawe citizenship cancel wela thiyenne.
mama ahuwe ara mama mention karapu eewa erenna lapaya kiyapu wena pacha monawada kiyala? kotinma lapayage awula mokakda?
hari ewath ooni ne, me tika kiyapan. Who will you vote for in the next presidential and general elections?
Pathumta kiyanna UK indan nam owa karanna baha kiyala...අනුර ලා රාජපක්ෂලා නෙමේ අලුත්ම බලවේගයක් තමයි කරලියේ රගන්නේ
2022 කියම්නෙ ලංකා ඉතිහාසයේ තීරණාත්මක වසරයි
ඔක්තෝබර් මාසේදී පැතුම් ලංකාවට එනවා. එතකොට තත්ත්වය ගොඩක් වෙනස් වෙනවාPathumta kiyanna UK indan nam owa karanna baha kiyala...
නැතුව. ඕකුන් ඔය අහින්සක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න කරපු කැරි වැඩ වල පල විපාක නිසා තමා තාම හරියට 4%ක් වත් චන්දෙ ගන්න බැරි. ඕකුන්ට ජාතික වේසිගෙ පුතාල කියන්නෙ කට කහනවට නෙවේCampus eke un balala da chande denne? Lol
