අනුරයට තියන රැල්ල පුතානෝ කඩනව
චම්පික අවොත් හොදයි ගේමක් ගහලා එත් අමිති කියන විදයට නටන්න වෙන්නේ එත් සජි ජනදිපති වෙනවට වඩා ටිකක් හරි හොදයි සජි අගමැති වෙලා ඉන්න එක අම්මෝ 2/3 නම් ලැබෙන්න එපෝ ඒවගේම මයිත්‍රී පොන්ස් අනිවා එකතු වෙනවා සජි ගාවටඉලක්කම් වලින් බැලුවම මටත් හිතෙන්නෙ මෙහේම දැං ස එපා වෙලා ඉන්න ඒත් 2019 දුන්න 69 ලක්සෙට අයිති පාවෙන ඡන්ද කුලුදුල් ඡන්ද වගේ එවා වලින් බහුතරය අනිවා ජවිපෙට වැටෙයි. ඒත් ඒවයින් කොටසකක් පුතානෝටත් වැටෙන්න පුලුවන් ජවිපෙ පෙර කල වැරදි නිසා තියන පාරම්පරික තරහ වගේ දේවල් වලට (ජවිපෙ ඒ කාලේ මරපු අයගෙ නෑයො වගේ ඒවා)
ඒ උනාට 2019 ගෝඨා 69 ලක්ෂයක් ගද්දි සජිත් ගත්ත ලක්ෂ 52 තාම එහෙම්මම සජිත් ගාව තියනවා. ඒක අඩු මිසක් වැඩි වෙලා නෑ... ඊගාවට 2019 සජිත් රනිල්ව අත ඇරල කඩාගෙන ආපු එකට ඡන්දපොලට නොගියපු ඡන්ද වර්ජනය කරපු කැපුවත් කොළ ඡන්ද ටිකත් මේ පාර සජි්ත්ට වැටෙවි. ඒ වගේම 2019 - 2024 එන අලුත් ඡන්ද වලින් කොටසකුත් සජිත්ට එනවා අර පරම්පරාගත ජවිපෙ එක්ක තියන තරහ වගේ දේවල් නිසා
එහෙම බැලුවම සජිත්ගෙ ඡන්ද පදනම = ලක්ෂ 52 + ජවිපෙට නොවැටෙන ඡන්දද (2019 ගොඪගෙන් කැඩුන ඒවා + 2024 අලුත් ඡන්ද) + 2019 කලකිරුනු යුඑන්පි ඡන්ද
ජවිපෙ ඡන්ද පදනම = 2019 ගත්ත ඡන්ද ගාන (3%) + ගෝඪගෙන් ගැලවෙන ඡන්ද වල වැඩි ප්‍රමාණය + අලුත් ඡන්ද වල වැඩි ප්‍රමාණය
මෙතනදි තීරණාත්ම සාධකය වෙන්නෙ ගෝඪගෙන් සහ පොදු පෙරමුනෙන් කොච්චර ඡන්ද හැලෙනවද කියන එක. මහින්ද අන්ත දූෂිත මිනිමරු පාලකයක් කියල ප්‍රමෝට් කරල 2015 ගෙදර යවද්දිත් මහින්ද ගාව ලක්ෂ 57ක් තිබ්බා ඒ අනුව බැලුවම මේ වෙලාවෙ උනත් ඡන්ද ලක්ෂ 30ක් විතර මහින්ද ගාව ඉතුරු වෙන්න පුලුවන් කියල උපකල්පනය කලොත් (කැපුවත් මහින්ද සෙට් එක) හැලෙන ලක්ෂ 27ම ජවිපෙට වැටුනත් සජිත්ගෙ 2019 ගත්ත ලක්ෂ 52ට ගහන්න මදි
මට නං මේ යන විදියට 2024 ලංකාවෙ ජනාධිපති වෙන්න ඉන්නෙ සජිත් වගේ පෙන්නෙ. මුදට තමා පනින්න වෙන්නෙ එහෙම උනොත්
මිනිස්සු පාඩමක් ඉගෙනගෙන ඇති කියල හිතනවා. ආයෙත් ඉතින් මේ පල් හොරු රැලම ආවොත් වෙන රටකට පලයන්. ණය අරන් කකා ජීවත්වෙන රටකට වෙන දේ කියන්න ඕනේ නෑනේ![]()
තව මාස 6ක් ඇතුළත මහ මැතිවරණයක් අවොත් අනුර දිනනවා. නැත්තං ලොවෙත් දිනන්නේ නෑ.
මම නං හිතන්නෙ නෑ වෙනසක් වෙන්න තරම් පාඩමක් තාම ඉගෙන ගත්තා කියලා. තව මදි. තව suffer වෙන්න ඕන.![]()

eeka thamay dennama epa chance ekak, Namal sir innakota lapaya mokatada?pissuda ban. kawadawath dinanne naha. uta dinanna oneth naha. un kawadahari palanaya gattoth me thiyena ekatath wada antha wenawa.
69 lasse wahal bayyanuth hariyata kabarayo wage kochachara guti kewath ridenneth ne kunu godatamai adenne. Phottu kunu goda epa unu dawasata sajithge kunu goda dihata hareiyes exactly, perfect prediction![]()
![]()
රාජක්ෂලගේ දේෂපාලන අත්දැකීම අනුව උන් රැලි හදන්නේ මැතිවරන වල මාස හය හතකට කලින්. මැතිවරණ ඉවර උනාම නිකන් තෙල් පුච්චන්න යන්නෙ නෑ. උන් ෆුල් සතුටෙ ඉන්නවා.
අනුරගෙ පරිනත නැති තත්වය තමයි. රාජපක්ෂලා සතුටෙන් ඉන්න මැතිවර්ණ නැති කිසිම රුලි නැති පොන්ඩ් එකක වගේ පොඩ්ඩක් උඩ පැනල රැලි හදනවා. රැලි නැති නිසා ඒව රැලි වගේ පෙනුනට වැඩක් තියෙන ඒව නෙවේ. මැතිවරන කිට්ටුවෙද්දි අනුරගෙ රුලි නෑ. රාජප්කෂලා දාන රැලි වලට අරව මැකිල ගිහිල්ලා.

උඹල හැමෝම පණ දාගෙන අනුර ජනාධිපති කරන්න ට්‍රයි කරාට ඌටවත් එහෙම උවමනාවක් නැතුව ඇති. උන්ට ඕන හැමදාම රටේ ප්‍රශ්න මොනවහරි ඇති කරල එක්කො රජයෙ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක හෝ එහෙමත් නැත්නම් කැම්පස් එකක, පාර්ලිමේන්තුවෙ මොනව හරි බයිල ටිකක් කිය කිය ආතල් එකේ ඉන්න. උන් ඒකෙන් වෙනම ආතල් එකක් ගන්නෙ. 3% උන් දවල් හීන මව මව බයියො ටොයියො එක්ක සීරියස් වලි දාගෙන උන් නැහෙනව අරුං ඒව දිහා බලාගෙන ආතල් එකක් ගන්නව
උන්ට රටේ ප්‍රශ්න තියේ නම් පැත්තකට වෙලා ඒව කියව කියව ඉන්න පුලුවන් නම් එයිට එහා දෙයක් නෑ. 3% චූං කරන්න මොනවහරි කරනව කාලෙන් කාලෙට

ලැට් බාලදියෙන් ගහන්න ඕන. ගූ පුරවලාමම නං හිතන්නෙ නෑ වෙනසක් වෙන්න තරම් පාඩමක් තාම ඉගෙන ගත්තා කියලා. තව මදි. තව suffer වෙන්න ඕන.![]()
අනුර ලා රාජපක්ෂලා නෙමේ අලුත්ම බලවේගයක් තමයි කරලියේ රගන්නේ
2022 කියම්නෙ ලංකා ඉතිහාසයේ තීරණාත්මක වසරයි