JVP Anura Kumara Sahodarayata 70% election eken ganna puluwan- Aragala Nayakayn

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නියමයි.... එහම කරමු.... ත්‍රස්තවාදී අරගලය නවත්වමු

    Good luck :lol:
    උඹ මොකද පැති මාරු කලේ ?
    ------ Post added on Jul 14, 2022 at 5:14 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    නියමයි.... එහම කරමු.... ත්‍රස්තවාදී අරගලය නවත්වමු

    උඹ මොකද පැති මාරු කලේ ?
    ------ Post added on Jul 14, 2022 at 5:14 AM
    මම මාරු කලේ නෑ. හිටපු පැත්තෙම තමා. ගෝටා ගෙදර යවල අතුරු ආන්ඩුවකින් IMF ගිහින් මාස කීපයක් ඇතුලත චන්දයක් ගේන එක තමා අරගලයේ ඉල්ලීම. ඒ මතයෙන් වෙනස් වෙලා නෑ මම.

    සමාජවාදි පොන්නයො රැලක් බලෙන් ප්ලග් වෙලා දැන් ඒ ඔක්කොම වතුරෙ දාන්න උත්සහ කරන එකට විරුද්ධ. නමුත් අරගලය ඉදිරියට, නිර්පාක්ශිකව, සාමකාමීව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම මාරු කලේ නෑ. හිටපු පැත්තෙම තමා. ගෝටා ගෙදර යවල අතුරු ආන්ඩුවකින් IMF ගිහින් මාස කීපයක් ඇතුලත චන්දයක් ගේන එක තමා අරගලයේ ඉල්ලීම. ඒ මතයෙන් වෙනස් වෙලා නෑ මම.

    සමාජවාදි පොන්නයො රැලක් බලෙන් ප්ලග් වෙලා දැන් ඒ ඔක්කොම වතුරෙ දාන්න උත්සහ කරන එකට විරුද්ධ. නමුත් අරගලය ඉදිරියට, නිර්පාක්ශිකව, සාමකාමීව
    ඒක ඇත්ත, චන්දෙන් පාර්ලිමේන්තු යන්න බැරි , ජන මතයක් නැති .... 88/89 කාලේ ත්‍රස්තවාදී සන්නද්ධ අංශ වල හිටපු අන්තවාදී උග්‍ර වාමවාදී පොන්නයෝ වෙන වෙන ක්‍රම වලින් බලය අල්ලන්න හදනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    මම මාරු කලේ නෑ. හිටපු පැත්තෙම තමා. ගෝටා ගෙදර යවල අතුරු ආන්ඩුවකින් IMF ගිහින් මාස කීපයක් ඇතුලත චන්දයක් ගේන එක තමා අරගලයේ ඉල්ලීම. ඒ මතයෙන් වෙනස් වෙලා නෑ මම.

    සමාජවාදි පොන්නයො රැලක් බලෙන් ප්ලග් වෙලා දැන් ඒ ඔක්කොම වතුරෙ දාන්න උත්සහ කරන එකට විරුද්ධ. නමුත් අරගලය ඉදිරියට, නිර්පාක්ශිකව, සාමකාමීව

    උන් නැතිව බලපන් උබ ඔය දකින හිනේ ඇත්ත වෙයිද කියලා. :lol: උන් නැත්තං ඔය ටිකත් නෑ. බලන හිටපන් 20 වෙනිදා වෙනකොට කොරයී පකාක්.​

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    @nicjosh83 :yes: :yes: :yes:

    291866363_1226409591508581_5855433839822721866_n.jpg