JVP Anura Kumara Sahodarayata 70% election eken ganna puluwan- Aragala Nayakayn sadahan karai
උඹ මොකද පැති මාරු කලේ ?Good luck![]()
මම මාරු කලේ නෑ. හිටපු පැත්තෙම තමා. ගෝටා ගෙදර යවල අතුරු ආන්ඩුවකින් IMF ගිහින් මාස කීපයක් ඇතුලත චන්දයක් ගේන එක තමා අරගලයේ ඉල්ලීම. ඒ මතයෙන් වෙනස් වෙලා නෑ මම.නියමයි.... එහම කරමු.... ත්‍රස්තවාදී අරගලය නවත්වමු
උඹ මොකද පැති මාරු කලේ ?
------ Post added on Jul 14, 2022 at 5:14 AM
ඒක ඇත්ත, චන්දෙන් පාර්ලිමේන්තු යන්න බැරි , ජන මතයක් නැති .... 88/89 කාලේ ත්‍රස්තවාදී සන්නද්ධ අංශ වල හිටපු අන්තවාදී උග්‍ර වාමවාදී පොන්නයෝ වෙන වෙන ක්‍රම වලින් බලය අල්ලන්න හදනවා.මම මාරු කලේ නෑ. හිටපු පැත්තෙම තමා. ගෝටා ගෙදර යවල අතුරු ආන්ඩුවකින් IMF ගිහින් මාස කීපයක් ඇතුලත චන්දයක් ගේන එක තමා අරගලයේ ඉල්ලීම. ඒ මතයෙන් වෙනස් වෙලා නෑ මම.
සමාජවාදි පොන්නයො රැලක් බලෙන් ප්ලග් වෙලා දැන් ඒ ඔක්කොම වතුරෙ දාන්න උත්සහ කරන එකට විරුද්ධ. නමුත් අරගලය ඉදිරියට, නිර්පාක්ශිකව, සාමකාමීව
මම මාරු කලේ නෑ. හිටපු පැත්තෙම තමා. ගෝටා ගෙදර යවල අතුරු ආන්ඩුවකින් IMF ගිහින් මාස කීපයක් ඇතුලත චන්දයක් ගේන එක තමා අරගලයේ ඉල්ලීම. ඒ මතයෙන් වෙනස් වෙලා නෑ මම.
සමාජවාදි පොන්නයො රැලක් බලෙන් ප්ලග් වෙලා දැන් ඒ ඔක්කොම වතුරෙ දාන්න උත්සහ කරන එකට විරුද්ධ. නමුත් අරගලය ඉදිරියට, නිර්පාක්ශිකව, සාමකාමීව
උන් නැත්තං ඔය ටිකත් නෑ. බලන හිටපන් 20 වෙනිදා වෙනකොට කොරයී පකාක්.Hammata gemmac thamai ithinJVP Anura Kumara Sahodarayata 70% election eken ganna puluwan- Aragala Nayakayn sadahan karai