කාටවත් දුන්න බැක් සයිඩ්,front සයිඩ් අපිට වැඩක් නෑ.මේ වගේ වල් පල් දොඩවන්නෙ නැති සංයමයෙන් ප්‍රශ්ණ අහන උත්තර දෙන අයව විතරක් ලබන පාර පාලිමන්ට් යවමු...
https://youtu.be/3ppoirWzIew
https://youtu.be/3ppoirWzIew
ඌට එන්න visa දීලා නැති එකට ඔය නහයෙන් අඩන්නේ..![]()




උඹට වෙන වැඩ නැද්ද බං ඕවා හිතේ තියන් පස්සෙන් පන්නන්නේ.කවුද දන්නෙ ඕව මම උඹ වගේ ඔය ඵක ඵකාව ෆලෝ කරන්නෙ නෑ.දන්න දේ ඒ වෙලාවට කිව්ව ඵච්චරයි.උඹ හිතුවද මට වෙන වැඩක් නෑ කියල ඕවා හරියටම දැනගන්න.මම නෙමෙයි උඹයි පව්..![]()

දන්නේ නැති ඒවා එහෙනම් මොකටද බං කියන්න යන්නේ?
පව් කව්ද කියල පේනවා
