JVP anura kumarawa mama gedara yawanawa - නාගානන්ද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    JVP anura kumarawa mama gedara yawanawa - නාගානන්ද

    JVP තාමත් UNP ඩීල් කාරයෝ,JVP,පොහොට්ටුවොත් මට මඩ ගහනවා.අන්තිමට විකල්පය පුස්සක් උනා.NPM sucks!.ගෝඨාබය දින්නේ මම ඉල්ලපු නැති නිසා..බිමල් රත්නායකත්‍ කිව්ව බදුර්දීන් වැරදිකාරයෙක් නෙමෙයි කියලා.අනුර කුමාරය තමා UNP ඵක්ක ඩීල් දාල ජන්ද කල් දාන්න මුල් උනේ:shocked:.රනිල්ව රැකගන්න JVP ඵක පාලිමන්ට් ඵක අැතුලේ දිව්වා.:lol::rofl:.ඵකතු වුන මිලියන 17ම වාෂ්ප උනා..දැන් අතේ සල්ලිත් හිඟයි.:rofl:.පාලිමන්ට් මැතිවරණයෙන් ප්‍රභල ජයක් ලබනවා..මට ඔය කවුරුත් ලොකු නෑ යකෝ...නාගානන්ද ගුගුලයි..:angry:

     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට රටවල ඉන්න යාලුවෝ ඉන්නවද ජනාධිපතිවරනෙට සල්ලි එවන්න බැරිඋන.....ඔබටයි මේ ආරදනය ...

    නාග ඉල්ලනවලු...එන්න ඇවිත් සල්ලි දෙන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ආයෙම පනං හතරක් හොයාගන්න දඟලනවා වගේ....
    හික්... හික්... විකල්පෙ...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්මෝ 3%ත් ඉවරයි..
    mjVmI5D.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලක්ෂ විස්සක් චන්ද ගන්නවයි කියන්නේ :shocked: ටොයියො බයියෝ ජෙප්පෝ ඔක්කොමල්ල කපෝතියි මේ පාර :baffled: