JVP + Channel 4

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
muta eva war crimes nemelu:lol::lol::lol:

උගේ ආච්චිගේ නීතිය මේක..

උත්තරය සරළයි. ලංකාවේ පොඩි මිනිහෙක් පික් පොකැට් ගැහුවොත් හිරේ යනවා.නමුත් ඇමති කෙනෙක් කෝටී ගානක් කොමිස් ගැහුවොත් හිරේ යනවද?අන්න ඒ වගේ.

ලෝකේ හදන්න කලින් අපි රට හදලා ඉමු යාලුවා.

හදන්න රටක් ඉතුරු වෙයි ද මුන් බොරු යුද අපරාද චෝදනා දාල අපිට කෙලෙව්වොත්??..සමහරු ඇමෙරිකන් කාරය ලංකාවට ගහනකන් බලන් ඉන්නවා..බැරි වෙලාවත් ගැහුවොත් තේරෙයි යුද අපරාද කරන්නේ කවුද කියල..සිවිල් ජනතාව ඉන්නවද නැද්ද කියල නොබලා උන් උඩින් ඇවිත් බෝම්බ දානකොට තේරෙයි අපේ අය්යලට..
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Matath Set Una Video Eka Online Balanna. But Oke Mata terena vidiyata godak LTTE eka patten gatta eva Fake. But Ape Army Eken aran tiyanava Videos tikak. Eva Leak una hinda, Kata Na ban. Ava Okkama Atta ban. Ape Harak minissu Ova Leak Karala Ban. Mona Magulakata Ova Record kalada manda. Record Kara Madivata Owa Leak Karalane.

    MRගේ වැරැද්ද. මොකද්ද වැරැද්ද කියල මොලේ ඇති මිනිස්සු දන්නවා.:eek::eek:

    muta eva war crimes nemelu:lol::lol::lol:

    Originally Posted by nirockzzz
    ඇයි එතකොට අමෙරිකාවෙන් ඉරාකේ,ඇෆ්ගනිස්තානේ කරන අහිංසක මිනිස් ගාතන ගැන පරීක්ෂණ නැත්තේ??..ඇයි මේ අපිට විතරක් පරීක්ෂණ..??ඔය නීතිය සාදාරන නම් හැමෝටම එක විදියක් වෙන්න එපයි..මේකට හේතුව තමයි කොටි සංවිදානය සහමුලින්ම විනාසකිරිම ගැන බටහිර කාලකන්නි අපිත් එක්ක අපේ හමුදාව එක්ක තරහින් ඉන්නේ..උන්ට ඕනේ අපේ හමුදාවෙන් ඒ පලිය ගන්න..අපේ හමුදාව මුන් කියන විදියට අහිංසක මිනිස්සු මරුවනන් යුද්දේ අන්තිම කාලෙ අපේ හමුදාව ලඟට මිනිස්සු ලක්ෂ ගණන් එයි ද..එතකොට LTTE එකෙන් අහිංසක මිනිස්සු කොච්චර මැරුවද..ඇයි මුන් මේවා ගැන ඒ කාලෙ කතාවත් කළේ නැත්තේ..ඇයි ඒවා ගැන ඒ දවස් වල පරීක්ෂණ කළේ නැත්තේ??..LTTE එක ඒවා කරනකොට යුද අපරාද නෙමෙයි ද??..ඇමෙරිකන් හමුදාව අහිංසක මිනිස්සු මරනකොට ඒවා යුද අපරාද නෙමෙයි ද??..

    ඔයා ඔය පිළිගන්නේ අපි යුධ අපරාධ කළා කියලනේ. ඕකනේ ඉල්ලගෙන කනවා කියන්නේ.:eek::eek:
    ඕක මහා මෝඩ තර්කයක්. අනික ඕක තමා අපේ වැරැද්ද. අනික් මිනිහ වැරද්දක් කලාම අපිත් කරන එක වැරදි නෑ කියල හිතන එක.:nerd::nerd:
    අපේ අය වැඩේ අනාගෙන ඉවරයි. ඒකයි දැන් UN එකයි, International Community එකයි පස්සෙන් පන්නන්නේ.:confused:

    ඔව්ව බොරු කියල කාටවත් කියන්න බෑ. මෙතන උනේ සැලසුම්සහගත සමූල ඝාතන. මම මේවා ගැන වැඩිය කතා කරන්න කැමති. :sorry::sorry:
    කොහොම උනත් මම රට පැත්තේ ඉන්නේ. :yes::yes:
    නැත්තන් වෙන්නේ රට කඩා වැටෙන එක.:shocked::shocked::confused::nerd:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0

    වගකිවයුතු රජයක් විදියට මේ ගැන පරීක්ශනයක් කරල මේක බොරුවක් කියල ජාත්‍යන්තරයට පෙන්නන එක රජයේ වගකීමක්. එහෙම නැතුව රට ඇතුලෙ අපි අපි මරාගත්ත කියල මේක බොරුවක් කියල ඔප්පුවෙන්නෙ නෑ.

    ආණ්ඩුව දැන්වත් රට ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදයට පණ දෙන්න ඕන. එතකොට අපිට රටක් විදියට මේ ජාත්‍යන්තර හැත්තට මූණ දෙන්න පුලූවන් වේවි.
    :yes::yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    ඔව්ව බොරු කියල කාටවත් කියන්න බෑ. මෙතන උනේ සැලසුම්සහගත සමූල ඝාතන.
    අඩේ සිරාවට :shocked:
    කියන්නකෝ බලන්න විස්තර කරල
    අපිත් ආසයි දැන ගන්න
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අඩේ සිරාවට :shocked:
    කියන්නකෝ බලන්න විස්තර කරල
    අපිත් ආසයි දැන ගන්න
    දැනගන්න කියන්න ඕනේ නෑ දන්නෝ දනිති. නොදන්නෝ දැන නොගන්න එකම හොඳයි. ඒ දේවල් නොකර මේ යුද්ධේ ඉවර කරන්න බෑ. එච්චර ඉක්මනටම. ඒකයි මම රට පැත්ත ගන්නේ. එහෙම නෙමෙනං මම නෑ ඕන්.

    කොහොම උනත් උඹ රට ගැන හිතල රට පැත්තේ ඉඳපන්. මොකද War Crimes ඔප්පු උනොත් අපේ නායකයොයි හමුදාවයි එකෙක්වත් ඉතුරු වෙන්නේ නං නෑ. එක සහතිකයි.:sorry::sorry:
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    MRගේ වැරැද්ද. මොකද්ද වැරැද්ද කියල මොලේ ඇති මිනිස්සු දන්නවා.:eek::eek:

    ඔයා ඔය පිළිගන්නේ අපි යුධ අපරාධ කළා කියලනේ. ඕකනේ ඉල්ලගෙන කනවා කියන්නේ.:eek::eek:
    ඕක මහා මෝඩ තර්කයක්. අනික ඕක තමා අපේ වැරැද්ද. අනික් මිනිහ වැරද්දක් කලාම අපිත් කරන එක වැරදි නෑ කියල හිතන එක.:nerd::nerd:
    අපේ අය වැඩේ අනාගෙන ඉවරයි. ඒකයි දැන් UN එකයි, International Community එකයි පස්සෙන් පන්නන්නේ.:confused:

    ඔව්ව බොරු කියල කාටවත් කියන්න බෑ. මෙතන උනේ සැලසුම්සහගත සමූල ඝාතන. මම මේවා ගැන වැඩිය කතා කරන්න කැමති. :sorry::sorry:
    කොහොම උනත් මම රට පැත්තේ ඉන්නේ. :yes::yes:
    නැත්තන් වෙන්නේ රට කඩා වැටෙන එක.:shocked::shocked::confused::nerd:
    මම මගේ අදහස මෙතන ප්‍රකාශ කලේ මම අහන්නේ ඇයි මේ දෙවිදියකට සලකන්නේ කියල??..එක කාටහරි හිතෙන්න පුළුවන් සාදාරන තර්කයක් නේ..නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕනේ නේ..නීතිය සාදාරන නැත්නම් ඒ නීතියෙන් ඇති ඵලය මොකද්ද??..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දැනගන්න කියන්න ඕනේ නෑ දන්නෝ දනිති. නොදන්නෝ දැන නොගන්න එකම හොඳයි. ඒ දේවල් නොකර මේ යුද්ධේ ඉවර කරන්න බෑ. එච්චර ඉක්මනටම. ඒකයි මම රට පැත්ත ගන්නේ. එහෙම නෙමෙනං මම නෑ ඕන්.

    කොහොම උනත් උඹ රට ගැන හිතල රට පැත්තේ ඉඳපන්. මොකද War Crimes ඔප්පු උනොත් අපේ නායකයොයි හමුදාවයි එකෙක්වත් ඉතුරු වෙන්නේ නං නෑ. එක සහතිකයි.:sorry::sorry:
    අපි කොහොමත් රට පැත්තේ තමයි මචෝ
    මිනිස්සු මැරුණ එක ඇත්ත නමුත් සමූල
    ඝාතනඋනේ නැහැ
    ඔය TV වල පෙන්නපු දේවලට වැඩ දේවල් ගොඩක් සිද්ද උනා
    හැබයි ඔය උබ කියන එක නෙවෙයි
    වැදගත් :
    උබට එළිපිට කියන්න බැරි නම් මට PM එකක් දාපන>> ASAP
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    apita wela thiyenne eka eka ratawala parayo hadana video ananmana *teeeek* aththada boruda kiyala pareekshana kara kara oppu koranna....ehema karanna kiyanna unta thina aithiya mokadda? apita un karapu dahas gaanak ahinsakayo marapu eka gana apima pareekshana thiyala apima thama daduwam karanna one.....AANDUWATA AKAMATHTHEN HARI ME WELAWE API SAHAYA DENNA ONE...E AANDUWA BERAGANNA NEWE.....PITA RATA EWN APE RATATA ATHA GAHANA EKA NAWATHTHANNA..........!!!
     
    • Like
    Reactions: sanddun

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    apita wela thiyenne eka eka ratawala parayo hadana video ananmana *teeeek* aththada boruda kiyala pareekshana kara kara oppu koranna....ehema karanna kiyanna unta thina aithiya mokadda? apita un karapu dahas gaanak ahinsakayo marapu eka gana apima pareekshana thiyala apima thama daduwam karanna one.....AANDUWATA AKAMATHTHEN HARI ME WELAWE API SAHAYA DENNA ONE...E AANDUWA BERAGANNA NEWE.....PITA RATA EWN APE RATATA ATHA GAHANA EKA NAWATHTHANNA..........!!!
    100% එකග වෙනවා :yes:
    ඔය ටික තේරුම් ගන්න බැරිද බන් මුන්ට
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mekai... oya video eka hariyata balumu... attama kiyanawanam eka hadapu ekak nemei... aluth ma video wala sinhala hitan mara clear... so un hari... (den kiyapan mama LTTE karaya kiyala)

    but ape un unwa marapu widiyata mama personally asai... okun panapitin ginithiyala maranna one. paharayo ape unwa marapu widiyata... (den mama deshapremi)

    okkoma kalin api balanna one kawda owa eliyata demme...

    Api ranawiruwan kiyana hamudawe kipadenek...

    ai eliyata demme...

    godak durata athin athata yanna ehi... but mama hithanne mewa salli pennala dila eliyata gatta ewa... NGO walin...

    den wela iwarane... karanna deyak ne...

    api karanna one mokadda??

    allan JVP ekata banimuda un thama kare kiyala...
    yudde dinala dunna miniha (SF) tama banimuda ubei meka kale kiyala...
    Ranil ta banimuda kelam kiwwa kiyala...

    wedak ne... api me aya ekathu karaganna one... ai SF ta meka gena statement eka denna denne nette... api balamuko lokaya idiriye meyage deshapremi kama... anduwa dannawa SF weradi deyak kiyanne ne.... but gota hira wenawa kiyala ekai miniha hira karan inne...

    mun ayith unta credit ganna denne ne.... government eke werei kiyala....

    eka deyak mahindayo... oyata chandi gota, moda wimal, boru DiMu, Kudu Mervin and duminda ekka loketa yanna be...

    ganna wedak karanna puluwan aya langata...

    mulinma SF release karalama wede patan ganna... e sape manidayo oyata thiyenne.. anunge lanu kala erenna epa... bale nethi unamath oya DB and Chandrika wage jiwath wenna one as a respectable citizen. we dont want to see you in jail...

    SF ekka shape wenna. oya hoda dakshayane ekata... so try...

    backhanded-shake-hands.jpg
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    apita wela thiyenne eka eka ratawala parayo hadana video ananmana *teeeek* aththada boruda kiyala pareekshana kara kara oppu koranna....ehema karanna kiyanna unta thina aithiya mokadda? apita un karapu dahas gaanak ahinsakayo marapu eka gana apima pareekshana thiyala apima thama daduwam karanna one.....AANDUWATA AKAMATHTHEN HARI ME WELAWE API SAHAYA DENNA ONE...E AANDUWA BERAGANNA NEWE.....PITA RATA EWN APE RATATA ATHA GAHANA EKA NAWATHTHANNA..........!!!

    machan api rata wenuwen kiwwata anduwa inne rata wenuwenda bale wenuwenda.... thama ude idan wipaksheta baninnawa rajawahini and Pakkali television network (PTN=ITN) eke.. itin u support karai da....

    ettatama lanwage law and order issue ekak thiyanawane.. ekane oya UN report eken pennanne.. hangala gahann one ne ne...

    journalist la, government ekata against inna un ussanawa...maranawa..

    ko ewata nadu... ko horunta nadu... ahinsakayo neda hire yanne...

    men dagena unge salli tika ekathu karanawa... itin ko deshapremaya...

    munnam hamba karan yai.. apita thama kela wenne....

    boru deshapremaya one ne.... maha ekata kriyawen oppu karanna kiyapan uge weda... ethakota minissu ekathu wei... SF hire thiyan minissu ekathu karanna nam amarui... moko api yudde dinna kiyala mahinda kegahanakota... minissu ahanne " ane SF hire neda" kiyala "karuna, KP pilleyan raja geradara" neda kiyala...

    sorry how can we support ?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම මගේ අදහස මෙතන ප්‍රකාශ කලේ මම අහන්නේ ඇයි මේ දෙවිදියකට සලකන්නේ කියල??..එක කාටහරි හිතෙන්න පුළුවන් සාදාරන තර්කයක් නේ..නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕනේ නේ..නීතිය සාදාරන නැත්නම් ඒ නීතියෙන් ඇති ඵලය මොකද්ද??..
    එහෙනං ඉතින් ලංකාවේ නීතිය ගැනත් ප්‍රශ්නයක් එනවා නේද?:confused::confused::confused:

    මිනිස්සු මැරුණ එක ඇත්ත නමුත් සමූල
    ඝාතනඋනේ නැහැ
    ඔය TV වල පෙන්නපු දේවලට වැඩ දේවල් ගොඩක් සිද්ද උනා
    හැබයි ඔය උබ කියන එක නෙවෙයි
    වැදගත් :
    උබට එළිපිට කියන්න බැරි නම් මට PM එකක් දාපන>> ASAP

    සැලසුම් කරලා එක තැනකට මිනිස්සු ගෙනල්ල එකට මිනිස්සු ගොඩක් මරනවට තමයි සමූල ඝාතන කියන්නේ මම දන්න විදියට.
    ටී වී වල පෙන්නුවට වඩා දෙයක් උන කියනවට වඩා හොඳයි මෙහෙම කිව්වනං. ටී වී වල පෙන්නුව දේවල් වල අනිත් පැත්ත උනා උනා කියල.

    ඔව්ව කියෝලා ඉල්ලගෙන කන්න මට බෑ. මේ ගැන අහන්න එපා ආයේ. මෙතනින් එහාට ඔය ගැන මම නො කතා, සොරි වෙන්න ඕනේ.
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    jvp eka kawda ban ganan ganne.. :lol: mini marala wimukthiya laba ganna hadana mini maruwo... unta minissunge jiiwitha walin wedak nehe, unta ona balaye inna witharayi
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mekai... oya video eka hariyata balumu... attama kiyanawanam eka hadapu ekak nemei... aluth ma video wala sinhala hitan mara clear... so un hari... (den kiyapan mama LTTE karaya kiyala)

    but ape un unwa marapu widiyata mama personally asai... okun panapitin ginithiyala maranna one. paharayo ape unwa marapu widiyata... (den mama deshapremi)

    okkoma kalin api balanna one kawda owa eliyata demme...

    Api ranawiruwan kiyana hamudawe kipadenek...

    ai eliyata demme...

    godak durata athin athata yanna ehi... but mama hithanne mewa salli pennala dila eliyata gatta ewa... NGO walin...

    den wela iwarane... karanna deyak ne...

    api karanna one mokadda??

    allan JVP ekata banimuda un thama kare kiyala...
    yudde dinala dunna miniha (SF) tama banimuda ubei meka kale kiyala...
    Ranil ta banimuda kelam kiwwa kiyala...

    wedak ne... api me aya ekathu karaganna one... ai SF ta meka gena statement eka denna denne nette... api balamuko lokaya idiriye meyage deshapremi kama... anduwa dannawa SF weradi deyak kiyanne ne.... but gota hira wenawa kiyala ekai miniha hira karan inne...

    mun ayith unta credit ganna denne ne.... government eke werei kiyala....

    eka deyak mahindayo... oyata chandi gota, moda wimal, boru DiMu, Kudu Mervin and duminda ekka loketa yanna be...

    ganna wedak karanna puluwan aya langata...

    mulinma SF release karalama wede patan ganna... e sape manidayo oyata thiyenne.. anunge lanu kala erenna epa... bale nethi unamath oya DB and Chandrika wage jiwath wenna one as a respectable citizen. we dont want to see you in jail...

    SF ekka shape wenna. oya hoda dakshayane ekata... so try...

    backhanded-shake-hands.jpg

    uba kiyapu samahara karunu hari.. mama piligannawa.. eth me wage welawaka JVP eka rata wenuwen hithala yamak karanawa wenuwata deshapalana wasi ganna yana eka anumatha karanne nehe.. wijitha herath kiyapu de aniwaryenma LTTE aya idiri kaalayedi yoda gani unge propaganda ekata...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    uba kiyapu samahara karunu hari.. mama piligannawa.. eth me wage welawaka JVP eka rata wenuwen hithala yamak karanawa wenuwata deshapalana wasi ganna yana eka anumatha karanne nehe.. wijitha herath kiyapu de aniwaryenma LTTE aya idiri kaalayedi yoda gani unge propaganda ekata...

    yakoo ape un mehema kara kiyala video ekka daddi api nikan ne kiyala hari yanawada... api prikshanayak pawattanna one... ekata mamath ekagai..

    pawattala balanawa... ethakota api illanawa mewa dunne kawda, lebune kohenda.... mewa channel 4 ekedi edit unada.... me okkoma balala apita meke mula allanna puluwan.... anna u maranna one...

    me video eka eliyata dunne aniwa army eke ekak salli walata... ne kiyanna be.... uwa marannama one.... u karala thiyenne kotinta wada hapan wedak...

    koti th mewage army unwa meruwa... ko apita video thiyanawada.... e anith ape un pal... sinhala gathiya ohomane... salli walata one deyak karai... shik.......