Jvp dinala nadda?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට නම් අප්‍රමාණ සතුටු වෙන මොකවත් හින්දා නෙවෙයි මේකෙ නටපු සර්වාගමික සෙට් එකයි නිරාගමික පිළිල ටිකයි රැඩිකල් අළුත් පරපුරයි ඇපත් නැතිව නිහඬ කරපු එකටයි

    රුවන්වැලි මහා සෑයට ගඩොල් ගොඩ කියලා කතාකරේ
    ගඩොල් ගොඩට වදින මෝඩයෝ කියලා කතාකරේ..

    දළදා හාමුදුරුවන්ට කතාකරේ " ඒ ඔයාලා දළඳා හාමුදුරුවන් කියන්නේ කාටද එ්ක දතක්නේ" ඔහොම

    ආමිස පූජාවල් වලට පෝස්ට් හද,හද ඔය යක්කු මඬ ගැහුවෙ මිනිස්සුන්ට අන්ත ජරා විදිහට අර තුලාව ගෘප් වල එහෙම...

    මේ සර්වාගමික ,නිරාගමික වෙන්ට පොශ් ඩයල් වෙන රටවල හරිම බුද්ධිමත් ඒ කිවේ නිරාගමික අය වෙන රටවල අති දක්ශ නිරික්ෂකයන් ඒකට මේ රටේ අය බුදු දහමටයි ගැහුවේ..

    මේ වසල රැඩිකල් සෙට් එක සිංහල,දමිල,මුස්ලිම් කියන ජනවර්ග තුනටම හරිම බාධාවක්. මොකද මුන්ට ආගමක් නෑ,ජාතියක් නැ සංස්කෘතියක් නෑ මොකවත් නෑ....

    ඉතින් ආගමක් ,ජාතියක්,සංස්කෘතියක් තියන සිංහල,මුස්ලිම් ,දමිල මිනිස්සුන්ට මේ රැඩිකල් සෙට් එක පිළලමයි.

    එදාම මම හිතුවා මුන්ට යන්ට වෙන්නෙ ඇපත් නැතිව මේ සසුනට කරන නිග්‍රහා වලට කියලා

    දෙවියන්ට බුදුන්ට පූජාවුන මේ රට..මේ වගේ ගෝත හිගන්නුන්ගෙන් අතුගාලම දමන්න ඉදිරියට ආව ශ්‍රි ලාංකීය ජනතාවට මගේ හදපිරි ස්තූතිය...

    ශ්‍රි ලාංකීය ජනතාව ඉතා නිහඬව ආණ්ඩුවට අත දිගැරලා හොඳ කණේ පාරක් දුන්නා කියලයි මට හිතෙන්නේ..

    ජයශ්‍රී ජන්ම භුමි
    ජයශ්‍රී
    තෙරැවන් සරණයි !!"..

    #COPIED

    :yes: