JVP i'm with you bross

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    දැන් අලූතෙන් එන මුස්ලිම් කෙල්ලෝ ඉගෙන ගන්නවා... උන් දැන් දන්නවා කාන්තාවක්ගේ නිදහස කියන්නේ මොකක්ද ඒ නිදහස බුක්ති විඳින්න තමන්ට අයිතියක් තියෙනව කියල... උන් කැමතියි තමන්ගේ ආගමේ සම්ප‍්‍රදායේ සීමා මායිම් කඩාගෙන ඉස්සරහට යන්න.... අවස්ථාවක් එන පළවෙනි අවස්ථාවෙම උන් ඒ සීමාව පහු කරයි....
    ඔය මුස්ලිම් අය සම්බන්ධ ප්‍රශ්න ගොඩකට තියෙන විසඳුම තමා උන්ගේ ගෑනු අයට ඉගෙනගන්න වැඩි අවස්ථා හදන එක උන්ට කතාකරන්න ඉඩ හදල දෙන එක. :yes: ආය අපි ගේම ඉල්ලන්න ඕනේ නෑ මුස්ලිම් ගෑනු පිරිමින්ගෙන් ගේම ඉල්ලනවා අපිට බලන් ඉන්නයි තියෙන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය මුස්ලිම් අය සම්බන්ධ ප්‍රශ්න ගොඩකට තියෙන විසඳුම තමා උන්ගේ ගෑනු අයට ඉගෙනගන්න වැඩි අවස්ථා හදන එක උන්ට කතාකරන්න ඉඩ හදල දෙන එක. :yes: ආය අපි ගේම ඉල්ලන්න ඕනේ නෑ මුස්ලිම් ගෑනු පිරිමින්ගෙන් ගේම ඉල්ලනවා අපිට බලන් ඉන්නයි තියෙන්නේ.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113

    දැන් අලූතෙන් එන මුස්ලිම් කෙල්ලෝ ඉගෙන ගන්නවා... උන් දැන් දන්නවා කාන්තාවක්ගේ නිදහස කියන්නේ මොකක්ද ඒ නිදහස බුක්ති විඳින්න තමන්ට අයිතියක් තියෙනව කියල... උන් කැමතියි තමන්ගේ ආගමේ සම්ප‍්‍රදායේ සීමා මායිම් කඩාගෙන ඉස්සරහට යන්න.... අවස්ථාවක් එන පළවෙනි අවස්ථාවෙම උන් ඒ සීමාව පහු කරයි....

    කවුරු හරි කෙනෙක් මුස්ලිම් සම්ප්‍රදායේ සීමා මායිම් කඩාගෙන ඉස්සරහට යන්න හිතනකොට ඒ කෙනාව පිටිපස්සට අදින්න තව 1000ක් සූදානම් වෙලයි ඉන්නෙ. ඇත්තම කිව්වොත් සූදානම් කරලයි තියෙන්නෙ. හලාල් කෑම අවශ්‍ය නෑ කියන කීදෙනෙක් මුස්ලිම් සමාජයෙ ඉන්නවද? ශරියා නීතිය, බෑන්කින්, නිකාබ් එපා කියන අය කොච්චර හිටියත් වැඩක් නෑ, උන්ගෙ සමාජයෙන් ඒ වගේ කොටස් වලට හඬක් නෑ. මළ මිණී වගේ නාමෙට තියෙනවා. කවුරු ඇතුලෙ මොන ටෝක් දුන්නත් එලියට ඇවිල්ලා කැරැල්ලක් ගහන්න බයයි.
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    :lol:
    kohomada chanda ganna yana hati ....
    25592074_10156859766513219_1440374903337280078_n.jpg

    :yes::yes::yes: