JVP mama danna aththa naththa..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    issara karapu waradi gana hithanawanam karuna pilleyan KP inna anduwata ai chande denne? Rajitha wage PRA eke mineemaruwonta ai chande dunne minissu? UNP anduwath minee maruwa JVP ekata wada. eka gana mokada machan kiyanne ?






    හරි බන් ඒ මොනවා උනත් මිනිස්සුන්ගේ ඇගට වැදුනේ jvp කරපු සීන් නේ..විජය කුමාරතුංග මැරුවෙත් jvp එකෙන් කියලනේ කියන්නේ..KP,කරුණා කරපු දේවල් සිංහල මිනිස්සුන්ට වැදුනේ නැහැ..ඒ දේවල් කරේ 'කොටි' කියලනේ මිනිස්සු හිතන්නේ..අනික ආණ්ඩුවේ උන් මිනිස්සුන්ගේ මොළ ලස්සනට වොෂ් කරනවා..කරුණා යුද්දෙදි ආමි එකට උදව් කරා කියලා කිව්වේ ඒ දවස් වල.මිනිස්සු ඒවාට රැවටෙනවා..
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරි බන් ඒ මොනවා උනත් මිනිස්සුන්ගේ ඇගට වැදුනේ jvp කරපු සීන් නේ..විජය කුමාරතුංග මැරුවෙත් jvp එකෙන් කියලනේ කියන්නේ..KP,කරුණා කරපු දේවල් සිංහල මිනිස්සුන්ට වැදුනේ නැහැ..ඒ දේවල් කරේ 'කොටි' කියලනේ මිනිස්සු හිතන්නේ..අනික ආණ්ඩුවේ උන් මිනිස්සුන්ගේ මොළ ලස්සනට වොෂ් කරනවා..කරුණා යුද්දෙදි ආමි එකට උදව් කරා කියලා කිව්වේ ඒ දවස් වල.මිනිස්සු ඒවාට රැවටෙනවා..

    ow machan. minissu aththa theruma gaththa dawasaka rata hadewi. nathnam ithin sorry thamai. anika ban eda wela kanna nathath redda ussan gihin anduwatama chande deela enne minissunta ehema ona nisa ne.
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ඕනි නැද්ද .... මීට වඩා හොද රටක්....
    සාදාරණ රටක්....
    එකම දෙයයි ඔබට කරන්න තියෙන්නේ..
    ප්‍රවේණි ගත දේශපාලනය අත් හැරීම ...
    තවත් පවුලක එක් අයෙකුට හෝ....
    ප්‍රවේනි ගත දේශපාලණ දරුණුකම වටහා දෙන්න...
    :):):)
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ජේවීපි එකත් එක්ක උගත් බුද්ධිමත් කියල කියාගන්න උදවිය තරහයි. මූනට හිනාවෙලා යටින් කපනව. එහෙම කරන්නෙ සමාජවාදෙ ක්‍රියාත්මකවුනොත් තමන්ගෙ තත්වෙ තරාතිරම් තාන්න මාන්න නැති වෙයි කියන බයට, ඒ වගෙ උන් ඉන්නකන් ලන්කාව මොකෙක්ටවත් හදන්න බැහැ.:rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    උබ කොහොමද එහෙම කියන්නේ?බලපන්කො සරත් ෆොන්සේකාගේ පක්ෂය අලුත් උනත් මිනිස්සු චන්දෙ දීල තියෙන හැටි.JVP එකට මිනිස්සු චන්දේ දෙන්නේ නැත්තේ උන්ගේ ඉස්සර කරපු වැරදි හින්දා..නැතුව මහින්දට කැමති හින්දා නෙමේ..මිනිස්සු බයයි JVP එකට.
    සරත් ෆොන්සෙකගෙ පක්ෂෙ තනි පුද්ගලෙයෙක් ගෙ ප්‍රතිරූපයක් වටා ගොඩ නැගුනු පක්ෂයක්, තනිකරම ප්‍රධාන පක්ෂ දෙකේ කොපියක්. ජාතිකත්වය මාකට් කරල මිනිස්සු රවට්ටන එක තමයි සරත් ෆොන්සේකගෙ පක්ෂෙ ක්‍රියා පිලිවෙත. ජේවීපිය හුඟක් වෙනස් ප්‍රතිපත්ති වලට තමයි මුල් තැන. අනික ඒ ප්‍රතිපත්ති රැකගන්න ඕන දෙයක් කරන පක්ෂයක්. එතනදි නායකත්වයට ලොකු බලපෑමක් කරන්න බෑ. කොටින්ම ජේවීපියෙ චන්ද වලදි මනාප අන්කවත් ප්‍රචාරය කරන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒවගේම ජේවීපිය ඇතුලෙ උඩට යන්න පුලුවන් ප්‍රතිපත්තියට ගැලපෙන විදියට වැඩකරන උදවියට විතරයි. ජේවීපියෙ ඇතුලෙ පැරශුට්කාරයොන්ට ඉඩ නැහැ.ලන්කාවෙ මිනිස්සු හුරතලේට හැදිච්ච ජාතියක්. ඒ අයට නීතිය, යුක්තිය, සාධාරනය,ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරන උදවිය පෙන්නන්න බැහැ. ඒක නිසා තමයි ජේවීයට බලය ලැබෙන්නෙ නැත්තෙ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    10371743_10200985599641001_1673930346180834318_n.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Anybody been to Uni in SL knows about JVP and their tactics. They are anti democratic party. When I was in Uni Champika was a strong JVP and wanted JVP to succeed in south and LTTE to succeed in North. He uttered these in public and was very happy with the anarchy in 1989. He in fact supported MRS B s candidacy to last few days and then they withdrew. Do not be misled by JVP they are ruthless and brutal party and if they come to power they will do all anti democratic tactics they do in unis. They attack opposite views and assault and using fear suppress other students. They are responsible for most of the violence in university specially linked to politics. They are a bunch of opportunists , but I agree there are very dedicated membership who are willing to sacrifice anything , but unfortunately like other parties they are not in the party leadership. See what Wimal and the gang did . This is the type of so called leaders of JVP, but the general membership consists of very dedicated lot, but like any other insurgent group the top brass is not like the members so in that way LTTE and JVP are the same . I think Champika saw this long time ago, and that is why he drew similarity.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    පිළිගන්නවා. නමුත් මට කියන්න ජවිපෙ නායකත්වයට ඔසවා තැබෙන්නේ කවුද කියලා. විශ්ව විද්‍යාල වල රැග් එක ලීඩ් කරල, බුද්ධිමත් යයි සම්මත කොටස හෙළා දකින පුද්ගලයො. මම ම් කියන්නේ ජනප්‍රියතාවය නෙවෙයි. අර වගේ පුද්ගලයෙක් සංකල්පීය මතවාදයක් ඉදිරිපත් කලාම ඒක දැඩිව ප්‍රශ්න කෙරෙන්නේත්, හෙලා දැකෙන්නෙත් මෙන්න මේ නිසා. මොකද අපි කැමති වුණත් නැතත්, තාම මේ රටේ සංකල්පීය මතවාදය නිර්මානය කෙරෙන්නේ උසස් අධ්‍යාපනය ලද අයවලුන් අතින්. මේ අය තමා බුර්ෂුවා පන්තිය නියෝජනය කරන්නේ. ඔබට සිහිකල හැකි නම් ඩෙරීඩ කිව්වේ අවසානයේ දේශපාලන සංකල්පය සමාජගත කරනු ලබන්නේ බුර්ෂුවා පන්තිය විසින් කියලා. ජවිපෙ මේ පන්ති දිනා ගන්න මොනවද කරල තියෙන්නේ.? කිසි දෙයක් නෑ!!!
    වහෙන් ඔරෝ ජරාව ඉල්ලනව:lol:
     

    waligamaya

    Well-known member
  • Anybody been to Uni in SL knows about JVP and their tactics. They are anti democratic party. When I was in Uni Champika was a strong JVP and wanted JVP to succeed in south and LTTE to succeed in North. He uttered these in public and was very happy with the anarchy in 1989. He in fact supported MRS B s candidacy to last few days and then they withdrew. Do not be misled by JVP they are ruthless and brutal party and if they come to power they will do all anti democratic tactics they do in unis. They attack opposite views and assault and using fear suppress other students. They are responsible for most of the violence in university specially linked to politics. They are a bunch of opportunists , but I agree there are very dedicated membership who are willing to sacrifice anything , but unfortunately like other parties they are not in the party leadership. See what Wimal and the gang did . This is the type of so called leaders of JVP, but the general membership consists of very dedicated lot, but like any other insurgent group the top brass is not like the members so in that way LTTE and JVP are the same . I think Champika saw this long time ago, and that is why he drew similarity.

    I also uni graduated employee. I did not accept your comment
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ane umba wage modayek..Campus wala kollo kello, kawuruth balen ganne ne, kemathi nam enna puluwan.. danne neththam hoyala balapan. JVP leaders la meeting eka iwara wela kunu ahindinne ne, eeth pakshaya wisin kawuru hari ee wede karanna path karala innawa. ena minissu kunu ahindath nethath, rally eka iwara wela eewa karanna wenama kattiyak innawa.
    hema political party ekakama propaganda walata wenama ara mudalak, budget ekak thiyanawa, eeken thamay rally karanne. anika oya use karana godak dewal re-usable eewa, eewama me year eke witharak newe, thawa years godakata use karanawa,
    moda katha kiyanna issella poddak hoyala balala katha karapan ban
    Kemetten gannawada nedda kiya danno danithi:lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    පිළිගන්නවා. නමුත් මට කියන්න ජවිපෙ නායකත්වයට ඔසවා තැබෙන්නේ කවුද කියලා. විශ්ව විද්‍යාල වල රැග් එක ලීඩ් කරල, බුද්ධිමත් යයි සම්මත කොටස හෙළා දකින පුද්ගලයො. මම ම් කියන්නේ ජනප්‍රියතාවය නෙවෙයි. අර වගේ පුද්ගලයෙක් සංකල්පීය මතවාදයක් ඉදිරිපත් කලාම ඒක දැඩිව ප්‍රශ්න කෙරෙන්නේත්, හෙලා දැකෙන්නෙත් මෙන්න මේ නිසා. මොකද අපි කැමති වුණත් නැතත්, තාම මේ රටේ සංකල්පීය මතවාදය නිර්මානය කෙරෙන්නේ උසස් අධ්‍යාපනය ලද අයවලුන් අතින්. මේ අය තමා බුර්ෂුවා පන්තිය නියෝජනය කරන්නේ. ඔබට සිහිකල හැකි නම් ඩෙරීඩ කිව්වේ අවසානයේ දේශපාලන සංකල්පය සමාජගත කරනු ලබන්නේ බුර්ෂුවා පන්තිය විසින් කියලා. ජවිපෙ මේ පන්තිය දිනා ගන්න මොනවද කරල තියෙන්නේ.? කිසි දෙයක් නෑ!!!

    විශ්වවිද්‍යාලවල jvp එක කවදාවත් අන්‍ය මත ඉවසීම, බුද්දිමත් සංවාද වලට ඉඩ දීම කෙරෙන්නේ නැහැ. දන්නො දනිති. එකාදිපතිවදී මතවාදයක් සමහර විශ්වවිද්‍යාල තුල ඇති කරනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ඔව් සහෝදරයා....
    මම ඉල්ලන්නේ ජරාවක් තමා.......

    බුද්ධිමත්, සංකල්පීය, තාර්කික ජරාවක්...........දේශපාලනමය.......:dull:

    :yes::yes:
    දුන්න බොක්කට