Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP NPP මාලිමා මන්ත්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NPP කියන්නේ (N)නව (P)පොදුජන (P)පෙරමුණද ?

Inspired by පොහොට්ටු මන්ත්රී

අධිකරණය මගහැර සිටින මිනිස් ජවාරමේ මහමොළකාර මාලිමාවේ අපේක්ෂකයාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග.

තායිලන්ත රැකියා පෙන්නා ලාඕසයේ මාෆියාවකට ලාංකිකයින් විකිණූ මිනිස් ජාවාරම්කරු ලබන මස 03 දක්වා යළි රිමාන්ඩ්.

පෙබරවාරි 20, 2023

සූරියවැව නුවන් ජයසේකර –

තායිලන්තයේ සමාගමක තොරතුරු තාක්ෂණ අංශයේ උසස් රැකියා දෙන බව පවසා සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකු ලබන මස 03 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි අද (20) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්තොට, නෝනගම ,වැලිපටන්විල පදිංචි කේ.රුවන් පතිරණ නැමති පුද්ගලයෙකි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයා සහ මෙවර අම්බලන්තොට ප්රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායන නැමති පුද්ගලයා සමග එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීහු පැවසූහ.

සැකකරුවන් විසින් ලාංකික තරුණ තරුණියන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසා තරුණ තරුණියන් තායිලන්තයට රැගෙන ගොස් එතැනින් බෝට්ටු මගින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර දැමීමේ ජාවාරමේ නිරත වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයට පැමිණිලි 15ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිළි 05ට අදාලව හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවේත්, තවත් පැමිණිල් 05කට අදාලව අගුණුකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේත් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.

විමර්ශන නිළධාරීන් විසින් සිද්ධියට සම්බන්ධව එක් සැකකරුවෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියේ ප්රධාන ජාවාරම් කරුවන අම්බලන්තොට ප්රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායක නැමැත්තා අධිකරණය මගහරිමින් සිටින බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිලධාරීහු පැවසූහ.

සිද්ධියට අදාලව නඩුව හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (20) කැදවූ අතර එහිදී හම්බන්තොට මහේස්ත්රාත්වරයා බන්ධනාගාර නිළධාරීන්ට නියම කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන මස 02වන දින මීට අදාලව පවතින අනෙකුත් නඩු සඳහා අගුණුකොලපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවටද ඉදිරිපත් කරන ලෙසටය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ ප්රධාන ජාවාරම්කරුද අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට හම්බන්තොට මහේස්ත්රාත්වරයා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන්ට නියම කළේය.

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන් පිරිසක් අධකරණය හමුවේ පෙනි සිටි අතර නඩු විභාගය යළි 2023-03-03 දින කැදවිමට නියමිතය.

- https://lankasara.com/si/පුවත්/තායිලන්ත-රැකියා-පෙන්නා-ල/

කලින් UPFA මනාප list එකේ 1-2 දිනවල යැව්ව JVP පාර්ලිමේන්තු මන්ත්රීලට වෙච්ච වැඩේ

අලුත්ම ලයිට් කණුවේ රජානෝ කෙනෙකුත් ඉන්නවා

[QUOTE="monson, post: 28623376, member: 30005"] [B][SIZE=5]NPP කියන්නේ (N)නව (P)පොදුජන (P)පෙරමුණද ? Inspired by [/SIZE][URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.1866366/'][SIZE=5]පොහොට්ටු මන්ත්රී[/SIZE][/URL] 😁[/B] [IMG]https://i.imgur.com/33qOQWX.png[/IMG] [IMG]https://i.imgur.com/epap0Sk.png[/IMG] [IMG]https://i.imgur.com/m1KXIbB.png[/IMG] [IMG]https://i.imgur.com/iBg4ROn.png[/IMG] [IMG]https://i.imgur.com/AeNX76d.png[/IMG] [IMG]https://i.imgur.com/t889R2p.png[/IMG] [IMG]https://i.imgur.com/wMuvdfJ.png[/IMG] [IMG]https://i.imgur.com/zG98xAO.png[/IMG] [IMG]https://i.imgur.com/fALe5eD.png[/IMG] [IMG]https://i.imgur.com/JJu3kji.png[/IMG] [IMG]https://i.imgur.com/ukuhXrx.png[/IMG] [IMG]https://i.imgur.com/M6rUbeV.png[/IMG] [HEADING=1]අධිකරණය මගහැර සිටින මිනිස් ජවාරමේ මහමොළකාර මාලිමාවේ අපේක්ෂකයාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග.[/HEADING] [HEADING=2]තායිලන්ත රැකියා පෙන්නා ලාඕසයේ මාෆියාවකට ලාංකිකයින් විකිණූ මිනිස් ජාවාරම්කරු ලබන මස 03 දක්වා යළි රිමාන්ඩ්.[/HEADING] [URL='https://lankasara.com/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%bd/']පෙබරවාරි 20, 2023[/URL] [HEADING=3][B]සූරියවැව නුවන් ජයසේකර – [/B][/HEADING] [HEADING=3][B]තායිලන්තයේ සමාගමක තොරතුරු තාක්ෂණ අංශයේ උසස් රැකියා දෙන බව පවසා සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකු ලබන මස 03 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි අද (20) නියෝග කළේය.[/B][/HEADING] මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්තොට, නෝනගම ,වැලිපටන්විල පදිංචි කේ.රුවන් පතිරණ නැමති පුද්ගලයෙකි. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයා සහ මෙවර අම්බලන්තොට ප්රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායන නැමති පුද්ගලයා සමග එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීහු පැවසූහ. සැකකරුවන් විසින් ලාංකික තරුණ තරුණියන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසා තරුණ තරුණියන් තායිලන්තයට රැගෙන ගොස් එතැනින් බෝට්ටු මගින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර දැමීමේ ජාවාරමේ නිරත වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයට පැමිණිලි 15ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිළි 05ට අදාලව හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවේත්, තවත් පැමිණිල් 05කට අදාලව අගුණුකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේත් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ. [B][COLOR=rgb(184, 49, 47)]විමර්ශන නිළධාරීන් විසින් සිද්ධියට සම්බන්ධව එක් සැකකරුවෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියේ ප්රධාන ජාවාරම් කරුවන අම්බලන්තොට ප්රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායක නැමැත්තා අධිකරණය මගහරිමින් සිටින බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිලධාරීහු පැවසූහ. [/COLOR][/B] සිද්ධියට අදාලව නඩුව හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (20) කැදවූ අතර එහිදී හම්බන්තොට මහේස්ත්රාත්වරයා බන්ධනාගාර නිළධාරීන්ට නියම කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන මස 02වන දින මීට අදාලව පවතින අනෙකුත් නඩු සඳහා අගුණුකොලපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවටද ඉදිරිපත් කරන ලෙසටය. එමෙන්ම සිද්ධියට සම්බන්ධ ප්රධාන ජාවාරම්කරුද අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට හම්බන්තොට මහේස්ත්රාත්වරයා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන්ට නියම කළේය. ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන් පිරිසක් අධකරණය හමුවේ පෙනි සිටි අතර නඩු විභාගය යළි 2023-03-03 දින කැදවිමට නියමිතය. - [URL='https://lankasara.com/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%bd/']https://lankasara.com/si/පුවත්/තායිලන්ත-රැකියා-පෙන්නා-ල/[/URL] [IMG]https://i.imgur.com/vXXXlpj.jpg[/IMG] [HEADING=2][URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94-jvp-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A.2088593/']කලින් UPFA මනාප list එකේ 1-2 දිනවල යැව්ව JVP පාර්ලිමේන්තු මන්ත්රීලට වෙච්ච වැඩේ[/URL] :lol:[/HEADING] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=6]අලුත්ම ලයිට් කණුවේ රජානෝ කෙනෙකුත් ඉන්නවා 😁 😁 😁 [/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/LSIrgM1.jpg[/IMG] [IMG]https://i.imgur.com/hb6AcFN.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom