JVP NPP මාලිමා මන්ත්‍රී

monson

Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    NPP කියන්නේ (N)නව (P)පොදුජන (P)පෙරමුණද ?

    Inspired by
    පොහොට්ටු මන්ත්‍රී 😁


    33qOQWX.png

    epap0Sk.png


    m1KXIbB.png

    iBg4ROn.png


    AeNX76d.png

    t889R2p.png


    wMuvdfJ.png


    zG98xAO.png



    fALe5eD.png

    JJu3kji.png


    ukuhXrx.png

    M6rUbeV.png


    අධිකරණය මගහැර සිටින මිනිස් ජවාරමේ මහමොළකාර මාලිමාවේ අපේක්ෂකයාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග.​


    තායිලන්ත රැකියා පෙන්නා ලාඕසයේ මාෆියාවකට ලාංකිකයින් විකිණූ මිනිස් ජාවාරම්කරු ලබන මස 03 දක්වා යළි රිමාන්ඩ්.​


    පෙබරවාරි 20, 2023

    සූරියවැව නුවන් ජයසේකර –

    තායිලන්තයේ සමාගමක තොරතුරු තාක්ෂණ අංශයේ උසස් රැකියා දෙන බව පවසා සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකු ලබන මස 03 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි අද (20) නියෝග කළේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්තොට, නෝනගම ,වැලිපටන්විල පදිංචි කේ.රුවන් පතිරණ නැමති පුද්ගලයෙකි.

    රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයා සහ මෙවර අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායන නැමති පුද්ගලයා සමග එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීහු පැවසූහ.

    සැකකරුවන් විසින් ලාංකික තරුණ තරුණියන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසා තරුණ තරුණියන් තායිලන්තයට රැගෙන ගොස් එතැනින් බෝට්ටු මගින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කර දැමීමේ ජාවාරමේ නිරත වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයට පැමිණිලි 15ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිළි 05ට අදාලව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේත්, තවත් පැමිණිල් 05කට අදාලව අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේත් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.

    විමර්ශන නිළධාරීන් විසින් සිද්ධියට සම්බන්ධව එක් සැකකරුවෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියේ ප්‍රධාන ජාවාරම් කරුවන අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග වදින අනුර සමරනායක නැමැත්තා අධිකරණය මගහරිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිලධාරීහු පැවසූහ.

    සිද්ධියට අදාලව නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (20) කැදවූ අතර එහිදී හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිළධාරීන්ට නියම කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන මස 02වන දින මීට අදාලව පවතින අනෙකුත් නඩු සඳහා අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවටද ඉදිරිපත් කරන ලෙසටය.

    එමෙන්ම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුද අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන්ට නියම කළේය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ වැටලීම් ඒකකයේ නිළධාරීන් පිරිසක් අධකරණය හමුවේ පෙනි සිටි අතර නඩු විභාගය යළි 2023-03-03 දින කැදවිමට නියමිතය.

    - https://lankasara.com/si/පුවත්/තායිලන්ත-රැකියා-පෙන්නා-ල/

    vXXXlpj.jpg


    කලින් UPFA මනාප list එකේ 1-2 දිනවල යැව්ව JVP පාර්ලිමේන්තු මන්ත්‍රීලට වෙච්ච වැඩේ :lol:


    අලුත්ම ලයිට් කණුවේ රජානෝ කෙනෙකුත් ඉන්නවා 😁 😁 😁


    LSIrgM1.jpg


    hb6AcFN.jpg
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාලිමව පම්ප් කරන්නෙ රාජපක්සලාමයි, උන් පැරදුනොත් අනුර පබෙයා ඉන්නවා, එක්කො සජිත් පබෙයා ඉන්නවා, කොහෙන් ගියාත් උන් ඔක්කොම යාලුවො - එක ප්‍රසිද්දියෙ කියපු එකා හිරෙ ගියා..
     
    • Haha
    Reactions: monson

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    උබලා job කරන්නේ marketing firm වලද බන්...මෙව්වා එකතු කරගෙන පිලිවලකට ගලපලා oponent ලට ගහන්න..තව ඉන්නවා ඉතින් මේකේ මයිනට සජියාට ලපකොටාට රනීට පැතුමාට කඩෙ යන උන්

    උබලාට මෙව්වාට ගෙවනවද?සාමාන්‍යයෙන් කීයක් වගේ ගන්න පුලුවන්ද

    social media marketing/campaign firm එකක් කරන tips මොනවාද,client ලා හොයා ගන්නේ කොහොමද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113

    බාල ළමා අපචාර චුදිත බලඇණියක සෙන්පතියකු යටතේ NPP ජාතික ආරක්ෂාව!


    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී බාල දරුවන්ට ලිංගික අපචාර සිදු කළ බවට චෝදනා ලබා පිටමං කරන ලද ශ්‍රී ලංකා හමුදා බලඇණියක සෙන්පතියකුට ජාතික ජන බලවේගයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කිරීම බාරදී තිබේ.

    aruna_jayasekara_23220.jpg


    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවති NPP විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මංගල සමුළුව හමුවේ එම පක්ෂයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය එලි දැක්වූයේ හයිටියේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටි 2005 දී ළමා අපචාර චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදා බලඇණියක නියෝජ්‍ය අණදෙන නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරයි.

    2005 නොවැම්බර් 3 වැනිදා හයිටියට යවන ලද තුන්වැනි ශ්‍රී ලංකා බලඇණියේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා වූයේ මේජර් ජෙනරාල් අරුණ ජයසේකරයි.

    එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර දෝෂ පරීක්ෂණ සේවය (OIOS) කළ පරීක්ෂණයකින් හෙළි වූ පරිදි 2004 සිට 2007 දක්වා කාලය තුල ශ්‍රී ලංකා බලඇණි විසින් බාල ළමුන් ලිංගික වශයෙන් සුරා කා තිබේ. එකී බලඇණියක සෙබළුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අණදෙන නිලධාරියා වශයෙන් වගකිවයුතු මේජර් අරුණ ජයසේකර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව හෝ ආණ්ඩුව හෝ කිසිදු විධිමත් විමර්ශනයක් කර ඇති බවක් වාර්තාවී නැත. ඒ වෙනුවට ඔහුට විවිධ නිලතල හා උසස්වීම් ලබා දී ඇති අතර යහපාලන ආණ්ඩුව විසින් 2016 දී ඔහු මේජර් ජනරාල්වරයකු ලෙස ඉහල නංවා තිබේ. එම ආණ්ඩුව විසින්ම 2018 දී ඔහු නැගෙනහිර ආඥාපති වශයෙන් පත් කරන ලදී.



    අරුණ ජයසේකර අනාගත ජාජබ ආණ්ඩුවක ආරක්ෂක ඇමැති ලෙසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද බව සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු වාර්තා කොට ඇත.



    “හයිටියේ ඔහුගේ භූමිකාව විශ්වසනීය ලෙස විමර්ශනය කොට එම භූමිකාව නිශ්චය කෙරෙන තාක් කල් ඔහු කිසිදු තානාන්තරයක් දැරීමට සුදුස්සකු නොවේ,” යි යුක්තිය හා සත්‍යය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) මෙම තොරතුරු හෙළිදරව් කරමින් 2019 දී නිකුත් කළ වාර්තාවකින් අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිස් අඩු කිරීම, වගඋත්තරදායකත්වය හෝ ළමා ලිංගික අපචාර ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ආරක්ෂක අංශ සාමාජිකයන් මෙතෙක් කල් භුක්ති විඳගෙන ආ දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නා බවක් හිටපු නැගෙනහිර ආඥාපති අරුණ ජයසේකර ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් කළ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොදැක්වේ.

    - https://www.theleader.lk/news/15710-npp-3-2023220
     
    • Like
    Reactions: hitter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ අහන හැම දේටම උත්තර දෙන්න මේක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් නෙවෙයි පොන්නයෝ 🤣

    hema ekatama uththara denna depa ithi, dan ahapu ekata uththara diyanko???
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ පුකට නම් තවම විවේකයක් නැහැ වගේ 🤣
    උබනේ හුත්තෝ අනුර කුමාරගෙන් පුකේ ඇරගෙන රිදෝගෙන අඩන්නේ මේකේ 🤣🤣🤣