JVP SAHAYA DUN kisima pakshayak, kisima Pudgalayk methek paradila nehe.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පොඩි රාජපක්ෂත් සටනට ඇවිත් තියෙන්නේ රාජ පවුලේ ජන බලය දෙ‍දරන නිසාද
    තාරැණ්‍යයට හෙටක් දේශපාලන අවශ්‍යතාවයන්ට යොදා ගන්නේ නැහැ කියලා ළගදි කිව්වා නේද
    තමන්ට ලැබෙප සැප නැති වෙන්න ලංවෙද්දි කවුරැ උනත් එළියට බහිනවා ඒක සාධාරණයි හැම දාම රජ කම් කරන්න බැනේ... අනේ අවුරැදු 75ක් ගෙනයනවා කිව්ව මහින්ද චින්තනයට මොකද මේ වෙන්නේ...
     
    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka
    Kalo ayanthe,​

    E langa masa hathara pahe balamu.
    JVP eka
    eelanga methiwaranedi
    SLFP chandath kadagena
    aasana 30-40k gannawa.
    Samahara wita UNP sahayath lebeyi.
    :lol:

    salla huka huththiee - :baffled: balamu , Ape ManThree thumata nam gamata enna puluwan Mahindata Chande denna kiyanna. Ubalage ManThree gena api Danne nehe. Apea Gamee Jeppnta eka kodiyak danna denne nehe. Eka kola kodiyak danna denenth nehe. SF ekka thyene thrahakata newie.
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    "Wimal" support karapu paththak mechcharakal paradune natha. Eka thama aththe Dan JVP ekak tiyanawada? Wmal hitapu nisa kalayak yantham adagena giya. dan ekath na. Me para JVP eka naththatama nathi wenawa.
    UNP ekka sandana gahapu JVP gana mona kathada?
     
    May 17, 2006
    3,632
    90
    0
    පොඩි රාජපක්ෂත් සටනට ඇවිත් තියෙන්නේ රාජ පවුලේ ජන බලය දෙ‍දරන නිසාද
    තාරැණ්‍යයට හෙටක් දේශපාලන අවශ්‍යතාවයන්ට යොදා ගන්නේ නැහැ කියලා ළගදි කිව්වා නේද
    තමන්ට ලැබෙප සැප නැති වෙන්න ලංවෙද්දි කවුරැ උනත් එළියට බහිනවා ඒක සාධාරණයි හැම දාම රජ කම් කරන්න බැනේ... අනේ අවුරැදු 75ක් ගෙනයනවා කිව්ව මහින්ද චින්තනයට මොකද මේ වෙන්නේ...

    මචන් ඔය අපි වෙනුවෙන් අපි කියන එක කරන්නෙත් තාරැණ්‍යයට හෙටක් ද?