jvp saradiyal robinhood baya

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    jvp ekata thibuna 'saradiyal, robinhood' wage wei kiyana baya me salary ekata gahuwa tax eken adu wunaada?

    dan me wamanshika nowana aanduth karanne ekamai neda?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Gota:
    ගජ මිතුරු ක්ලාස් එක සැපෙන් ඉන්නවා
    අනිත් උන් නන්නත්තාරයි

    Ranil:
    ගජ මිතුරු ක්ලාස් එක සැපෙන් ඉන්නවා
    මිඩල් ක්ලාස් එකේ උන්ගෙන් අරන් දුප්පතුන්ට දෙනවා


    වෙනස ඒකයි
     
    • Like
    Reactions: dilan_randika

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    Gota:
    ගජ මිතුරු ක්ලාස් එක සැපෙන් ඉන්නවා
    අනිත් උන් නන්නත්තාරයි

    Ranil:
    ගජ මිතුරු ක්ලාස් එක සැපෙන් ඉන්නවා
    මිඩල් ක්ලාස් එකේ උන්ගෙන් අරන් දුප්පතුන්ට දෙනවා


    වෙනස ඒකයි
    ජෙප්පො
    ගජ මිතුරු ක්ලාස් එකට කාඩර් එකට ස්පොන්සර් කරනවා විමධ්‍යගත අරමුදල් වලින්
    මිඩල් ලොවර් ක්ලාස් එක සමාජවාදි කරල එක ලෙවල් එක්කට ගේනවා
     
    • Like
    Reactions: dilan_randika