Opinions thahanam?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    Ow JVP eka arenna denna kenek na thamay... Eth wahallu dekkama yaka naginawa... Mage FB eke innawa gamey ekek.. teacher kenek.. un ohoma naha..
    Maingae wahallu vibe eken samaharu inne... Un ekathu wela Anuratath ariy wage

    ubath kiyawala nane ithin.. man ahala na ay jvp ekata denne kiala :P
    උබේ ඔය හුචං ෆෝන් එකෙන් කොටන එක අමාරුයි බන් කියවගන්න..ආපහු කියෙව්වා කතාව.

    1) උබ කියන එක ඇත්ත.ඩයි හාර්ඩ් ජෙපි කාඩර්ලගෙයි බයියන්ගෙයි මයින්ඩ් එක වැඩ කරන හැටි සමානයි බන්.උන්ගේ පක්ශ දෙකේ ඕනි දෙයක් හරි.වුන් මිඩ්ල් පොයින්ට් එකකට එන්නේ නෑ..
    2) ගොඩක් වුන් jvp එකට දෙන්නේ වුන් ගැන කියවලා පැහැදිලා නිසා නෙමෙයි.ක්ලින් පාර දීලා කෙල වෙලා මේපාර දෙන්න කෙනෙක් නැති නිසා.ඒ කියන්නේ ගිය පාර චිත්‍ර එහෙම ඇදපු ඩයල්.වුන්ගේ මයින්ඩ් එක ඉතිං රැල්ලත් එක්ක යනවා.

    අපි 2015/2019 මේ වගේ ජ්න්දේ දාපු බහුතරයක්මනේ මේ පාරත් දාන්නේ.අලුතෙන් ආපු අය අඩුයිනේ.ඉතිං වෙනදා චන්ද පැටන් එකමයි මේපාරත් පෙන්නුම් කරන්න ඕනි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    මම NPP එකට දෙන්නෙ උන් දිනන්න ඕන නිසා නෙමයි
    සමහරවිට දිනන එකක් නැති වෙන්නත් පුලුවන්. හැබැයි අනිවා උන්ගෙ චන්ද ප්‍රතිශතය වැඩි වෙනවා

    උන් දිනුවා උනත් පැරදුනා උනත් රටක් විදියට ගත්තම හොඳ දේවල් ගොඩක් වෙනවා, ලොකුම දේ තමයි ප්‍රධාන පක්ශ දෙකට තේරෙනවා මිනිස්සු 3rd ඔප්ශන් එකකට බලය දෙනවා කියන එක වෙන්න පුලුවන් කියලා. මේ තාක් කල් ප්‍රධාන පක්ශ දෙකම තට්ටු මාරු ක්‍රමේට රට පාලනය කරා නමුත් එයාලා හිතන්නෙ නැහැ ප්‍රධාන පක්ශ දෙකට අමතරව 3rd ඔපශන් එකකට මිනිස්සු යයි කියලා. ඒක වෙනස් කරන්න තමයි ඕන

    එතකොට ප්‍රදාන පක්ශ දෙකෙන් එකක් දිනුවත් උන්ටත් පොඩි හරි improvement එකක් කරගන්න වෙනවා, හොරකම් අඩු කරලා හරි මොනවා හරි ඇත්තටම මිනිස්සුන්ට තේරෙන දෙයක් කරන්නම වෙනවා. බලවත් 3 වෙනි පක්ශයක් තියනවා කියන්නෙ ඕන වෙලාවක ඒක 1ට හරි 2ට හරි ඇවිත් සාම්ප්‍රධායික පක්ශ දෙකෙන් එකක් 3 වෙනි පක්ශෙ බවට පත්වෙන්න පුලුවන් කියන එක පේන නිසා. කවරුවත් කැමති වෙන එකක් නැහැ තමන්ගෙ පක්ශෙ ඒ වගේ තැනකට පත් වෙනවාට.

    අනික් එක තමයි මේ රටට තවත් කෙලවෙන්න දෙයක් නැහැ ඒක නිසා වෙන ඔප්ශන් එකක් ට්‍රයි කරා කියලා තවත් වරදින්න දෙයක් නැහැ.

    මම කවදාවත් මයිග්‍රේට් වෙන්න කියලා හිතුවෙ නැහැ, මොකද මට සාපේකශව හොඳ ආදායමක් තිබුනා ඒක නිසා රටේ තත්වෙ මොනවා උනත් මට හොඳට ඉන්න පුලුවන් කම තිබුනා. හැබැයි මට පහුගිය ටිකේ තේරුන දේ තමයි මට සල්ලි තිබිලා වැඩක් නැහැ රටට කෙල උනාට පස්සෙ කියලා. මොකද මට කොයි තරම් සල්ලි තිබුනත් අපිට/ලමයෙක්ට අසනීපයක් වෙලා අත්‍යවශ්‍ය බෙහෙතක් ලංකාවෙම නැති උනොත් අපිට කරන්න දෙයක් නැහැ, අපිට අවශ්‍ය වාහනයක් අලුතෙන් ගන්න බැරි නම් සල්ලි කොයි තරම් තිබුනත් වැඩක් නැහැ. අපිට කන්න ඕන දෙයක් ගන්න විදියක් නැත්නම් කරන්න දෙයක් නැහැ.
    ඒක නිසා මම කවදාවත් මේ රටෙන් යනවා කියලා හිතුවෙවත් නැති උනාට මම දැන් Actively හොයනවා මයිග්‍රේට් වෙන්න.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,701
    27,221
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දින්නත් එකයි නැතත් එකයි අරගෙන කරලා පෙන්වන්න කෝ🤩🤭
    අපි දන්නවා නේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභා වට වෙච්ච දේ🤭
    ලංකාවේ හොදම ප්‍රාදේශීය සභාව වෙච්ච සීන් එක හැර තවත් සීන් තියනවද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,913
    26,959
    113
    HH1cfJ1.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    ලංකාවේ හොදම ප්‍රාදේශීය සභාව වෙච්ච සීන් එක හැර තවත් සීන් තියනවද?
    ලංකාවේ හොදම ප්‍රදේශීය සභාව උනේ පොදුජන එක්සත් පෙරමුණ ප්‍රාදේශීය සභාව කරගෙන යන කොට 🤣
    JVP පරාද වෙලා ඉවරයි එතකොට 😛
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,701
    27,221
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලංකාවේ හොදම ප්‍රදේශීය සභාව උනේ පොදුජන එක්සත් පෙරමුණ ප්‍රාදේශීය සභාව කරගෙන යන කොට 🤣
    JVP පරාද වෙලා ඉවරයි එතකොට 😛
    බයියනේ බොරු කියද්දී පොඩ්ඩක් හොයල බලල කියපල්ලා

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    NPP කියන එක හොඳයි JVP කියනවට වඩා, ඒක නැති උනේ සහ නැති කලේ අනුර, ටිල්වින්, විජිත වගේ උන්ම තමයි. මොක උනත් NPP ට රට කරන්න බැරි උන්ගෙම ප්‍රතිපත්ති, යූනියන් නිසා. එයාලා පැහැදිළි කරන්නෙ කෝමද දරා ගන්න බැරි රාජ්‍ය සේවක නහුතයකට මොනා කරලද රට ගොඩ දාන්නෙ කියලා. පේන්න තියෙන විදිහට ඔක්කෝටම නැති උනත් නූගත්, දේශපාලන පත්වීම් දුන්න සංවර්ධන නිළධාරින්ට මොකක් හරි කරලා පෙන්නන්න කියම්න මුලින්ම.
     
    • Like
    Reactions: Troop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    බයියනේ බොරු කියද්දී පොඩ්ඩක් හොයල බලල කියපල්ලා



    (හොදම පානීය ජලය ලබාදෙන ප්‍රාදේශීය සභාව යකෝ 🤣🤣)

    මුන් මොනවා ද නොකියන්නේ නාමල් ලැම්බෝගිනි 9 ක් ගෙන්නුවා කියලා දවසත් එක්කම බොරු කියපු එවුන් නේ 🤣🤣
    පිළිගන්න පුළුවන් සොස් එකක් දාපන් පොන්ස්

    2006 Recycle Project එකක් කරා නම් 2018 ටේ පාරට කුණු දන්නේ මොකද පොන්ස්
    http://www.sundayobserver.lk/2018/0...-dumping-tissamaharama-forest-reserves?page=2
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    පලාත් සභා ඡන්දෙ දිනලා අනුර අගමැති වෙනකං බලාගෙන ඉන්න මෝඩ ජෙප්පෙක් 🤣🤣🤣🤣

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping