Opinions thahanam?

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    Dan me morale eken unta mulin kiyanne.

    JVP ekata chande deepalla.. ow unta chance ekak denna one... eka hariyatama hari.

    ----------------------------------------------------------------------------------------------------------

    Eth api umbalage podi molawalata therenne nathi opinion ekak kiwwama, ado ado ay, umbala mokatada ehenam denna kiyanne... ado baiya kiyagena enna epa...

    Bahuthara lankikayo modai. Amu modai... eka pradarshanaya nokara hitapalla..

    JVP ekata deepan kiyanawa arenna wena opinion ekak kiyanawa kiyana eken JVP eka hoda na unta denna epa kiyana eka newey kiyanne...

    Ekadipathi part danna epa... Apeth ley rath wenawa..

    Moda hukannala.

    ------------------------------------------------------------------------------------------------------------------

    Yako ee kale amu baiyo wela hitapu unuth dan me opinion ekak kiwwa gaman buragena enawane


    JVP ekata denna... eka thamay option eka... dinanneth un... aniwa 80% eha chanda gannawa........

    -------------------------------------------------------------------------------------------------------------------

    Habai ubala wage moda baison la inna kam me rata hadenne naha.

    Yako ara Gotabaya kare tiyan giya moda huttalage vibe ekamane umbalagen enne..

    Dan balapan, man kiwwe eka ekaata riddanna one nisa chande denna epa kiala... Dan umbe seeyawa JVP eken maruwa kiala, UNP ekata denna epa.. eekath adalai.. Balapan me comment karapu wesige putha kochchara moda da kiala

     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Oh My God What GIF by SHOWTIME Sports
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සර්වජන ඡන්ද බලය කියන්නෙ පට්ටම මෝඩ දෙයක්. තරඟකාරීව තෝරාගත්තු සීමිත පිරිසකට විතරක් බලයක් තිබ්බම ඇති.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සිංහලුත් එක්ක ඔට්ටු වෙන්න එපා.
    රට පැනපන්.
    ජන්දේ දාන නොදාන හැම එකාම තව අවුරුදු 3ක් යන්නත් කලින් තම තමන්ගේ තීරණ ගැන පසු තැවෙයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිංහලුත් එක්ක ඔට්ටු වෙන්න එපා.
    රට පැනපන්.
    ජන්දේ දාන නොදාන හැම එකාම තව අවුරුදු 3ක් යන්නත් කලින් තම තමන්ගේ තීරණ ගැන පසු තැවෙයි.

    uba koheda inne agent ?
     
    • Sad
    Reactions: kasun_kbp

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    සිංහලුත් එක්ක ඔට්ටු වෙන්න එපා.
    රට පැනපන්.
    ජන්දේ දාන නොදාන හැම එකාම තව අවුරුදු 3ක් යන්නත් කලින් තම තමන්ගේ තීරණ ගැන පසු තැවෙයි.
    Kammaliy :( podi eka dala yanna
     
    • Sad
    Reactions: kasun_kbp

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    සර්වජන ඡන්ද බලය කියන්නෙ පට්ටම මෝඩ දෙයක්. තරඟකාරීව තෝරාගත්තු සීමිත පිරිසකට විතරක් බලයක් තිබ්බම ඇති.
    මේක තමා තිත්ත ඇත්ත
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    ගෝඨාට දෙද්දිත් නිකමට හිතුනා ගොන් පකයා වැඩේ දෙල් කරගන්නත් ඉඩ තියේ කියලා. හිතපු විදියටම
    හෑවා රටම. :baffled:

    NPP එකත් හාන්න ඉඩ තියේ . ඒත් දැනට හොදම විකල්පය ඒක.
    කලින් පාර ගෝඨා එකම විකල්පය උනා වගේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,678
    27,200
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෝඨාට දෙද්දිත් නිකමට හිතුනා ගොන් පකයා වැඩේ දෙල් කරගන්නත් ඉඩ තියේ කියලා. හිතපු විදියටම
    හෑවා රටම. :baffled:

    NPP එකත් හාන්න ඉඩ තියේ . ඒත් දැනට හොදම විකල්පය ඒක.
    කලින් පාර ගෝඨා එකම විකල්පය උනා වගේ.
    කලින් පාරත් හොදම විකල්පය උනේ NPP තමයි.
    ගොබ්බ වහන්සේලාට අමතක උනා ගෝටාබය කියන්නෙත් රාජපක්ස කෙනෙක් කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,849
    163,769
    113
    එකමත් එක රටක
    ගේ ලගට පෙට්ටිය අරන් ආවොත් පළාත් සභා චන්දෙට චන්දෙ දෙනවා.
    ඔය වගේ පොඩි චන්දෙකට යන්න කම්මැලි.
     
    • Haha
    Reactions: Solo Rider

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,921
    14,317
    113
    වැලිවේරිය
    ඒ දවස් වලම දන්නවා ගෝටා අනනවා කියලා,ජෙප්පොත් අනිවා අනනවා,පුතානෝ ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ..
    සර්වජන ජන්ද බලය ලංකාවට ගැලපෙන්නේ නෑ...අවුරුදු 5න් 5ට රැවටෙනවා...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,425
    113
    ඇත්ත NPP එක සුපිරි කියල හිතන්නෙ නෑ මාත්. ඒත් කාටද නැත්තන් දෙන්නෙ? සජිත්ට දෙන්නද? :lol: සජිත්ට වඩානන් මම කැමතියි ආයෙ ගෝඨටම දෙන්න.

    ඒක හින්ද වෙන කරන්න දෙයක් නෑ. චන්ද ටික කඩන්නෙ නැතුව මේ වෙලාවෙ හොදම වැඩේ NPP එකට දෙන එක. මේ චන්දෙදි NPP එක උඩට ආවොත් Parliament election එකත් ඒකෙන් influence වෙනව. රිද්දන්න චන්දෙ නොදුන්නට පාඩමක් උගන්නන්න චන්දෙ දෙන්න ඕනෙ. උන් ඉස්සර ඉදන් කරේ මෝඩ මිනිස්සුන්ව රවට්ටල චන්ද ටික ගන්න එක. උන් හෙන confident ඒක ගැන. ඒක එහෙම තවදුරටත් වෙන්නෙ නැති බව පෙන්නන්න ඕනෙ. කොහොමටත් වෙන choice එකක් නැති එකේ NPP තමා විසදුම.
     
    • Like
    Reactions: Nucleardeath

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    කලින් පාරත් හොදම විකල්පය උනේ NPP තමයි.
    ගොබ්බ වහන්සේලාට අමතක උනා ගෝටාබය කියන්නෙත් රාජපක්ස කෙනෙක් කියලා.
    ow Dilith gei Reno gei Topiya kaawa ban giya paara! :baffled: :baffled: Me para NPP eka rata bara aragena ariyath loku aulak na. Dan Rajapakshalai , Ranilui ekathu wela erala erala Hila loku wela tiyenne mahajanayage!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,064
    113
    මාලඹේ
    සජිත්ට දුන්නත් JVP එකට ඡන්දෙ දෙන්න එපා

    JVP එකට ඡන්දෙ දීලා කරන වැරැද්ද කවදාවත් ආපහු හරවන්න බැහැ
     
    • Haha
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,425
    113
    සජිත්ට දුන්නත් JVP එකට ඡන්දෙ දෙන්න එපා

    JVP එකට ඡන්දෙ දීලා කරන වැරැද්ද කවදාවත් ආපහු හරවන්න බැහැ
    හරියට දැන් ගෝඨට දීලා කරගත්ත එක වගේද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,678
    27,200
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සජිත්ට දුන්නත් JVP එකට ඡන්දෙ දෙන්න එපා

    JVP එකට ඡන්දෙ දීලා කරන වැරැද්ද කවදාවත් ආපහු හරවන්න බැහැ
    බයියො දන්නව මේපාර දිනන්නෙ නෑ කියලා. උන් සජියට මේ පාර සප් එක දෙනවා. මොකද උන් දන්නවා සජිය දිනලා ඌ කෙල ගත්තම ඊලඟ පාර නාමල්ව මාර්කට් කරන්න පුළුවන් කියලා. ජවිපෙ දිනලා රට සංවර්ධනය කරාම ඔය පක්ෂ දෙකම කැලේ කියලා බයියො දන්නවා :ROFLMAO: