අැමරිකාව කියුබා රාජ්‍යයට පනවා අැති සම්බාධක ඉවත් කරන ෙලස බලකරමින් අැමරිකානු තානාපතිවරයාට සංෙද්ශයක් බාරෙදන ලදී. ඒම අවස්ථවට ජවිෙප මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්ෙනතති, ෙෙවද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ අැතුළු පිරිසක් සහභාගි...