JVP USA නැට්ටේ ඉදන් ගූ .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    JVP USA නැට්ටේ ඉදන් ගූ .

    පොස්ට් එක

    මද්‍රාසා ,අරාබි පාසැල් රජයට පවරා ගත්තොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක අපි ඊට එරහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා!
    ---- බන්ධුල ගුනවර්ධන ශූරීන් ලංකාදීප (2019.05.27)

    එක පැත්තකින් දරුණුවටම මුස්ලිම් විරෝධී බවක් පෙන්නනනවා ...
    අනිත් පැත්තෙන්.හකීම්,හිස්බුල්ල, රිෂාඩ් බදුයිදීන්ලගෙ ඡ්න්ද මල්ල දිහා බලාගෙන කෙල හලන ගමත් මෙහෙමත් කියනවා...
    මහින්ද රාජපක්ෂගෙ ඒකාබද්ධ විපක්ෂසෙට් එක මේ රටේ මුස්ලිම් විරෝධී ජාතීක වාදීන්වයි මුස්ලිම් අන්තවාදීන්වයි දෙගොල්ලොම එක සැරේ චූන් කරන්න එහෙමයි..
    දෙපැත්තම ලස්සනට රවටනවා...
    දැන් තේරුනා නේද සෙල්ලම????





    ලිපිය


    35iu7o2.jpg




    විස්තර අයින් කරලා හෙඩිම විතරක් දාන්නවත් මොලයක් නැ . :lol::lol::lol:

     
    • Like
    Reactions: pga

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    JVP gana nam wadak nah katha karala.madama witharai.

    උන්ට වෙන කතා කරන්න දෙයක් නෑනේ බන්. තමන්ගේ තියන චන්ද තුට්ටුව හරි රැකගන්න නේ බලන්නේ