JVP Vs BBS

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
ආණ්ඩුව ගැන මට කතාකරන්න දෙයක් නෑ මචන්. ත්‍රෙඩ් එකේ ටොපික් එක කියවපන්. අපි හදන්නේ අපේ ආගම, ජාතිය බේරගන්න..

:lol::lol::lol:
ponnasara ya wage jathivadi kalakanni la innakam aagama, jaathiya beraganna behe machoo, hebei thawa yuddayak balaporoththu wenna puluwan lagadeema :lol::lol:
 
amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
bump
1010909_147493932108261_1095349897_n.jpg
 
DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    සිංහල ජාතිය වෙනුවෙන් පෙනි හිටින ප්‍රභල පක්ෂයක් නැති එක ලොකු අඩුපාඩුවක්,ජවිපෙ මේතක් එහෙම හිටියා,දැන් දැන් කරන ප්‍රකාශ එක්ක එක බොඳ වෙලා යනවා වගේ,හෙළ උරුමය වුනත් කලින් සිටිය ප්‍රභලම තැන නැහැ,ජෙනරාල් වුනත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා නැහැ,රනිල් ලොක්කා ඉන්නකන් එජාපයෙන් ඒ වගේ දෙයක් බලපොරොත්තු වෙන්න අමාරුයි,ඔය ඔක්කොටම වැඩිය අති බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් දිනපු මහින්දට මේ ගැන පැහැදිලි අදහස අදහසක් නැති එක තම තියෙන ලොකුම අවුල.අද වෙනකොට බොදු බල සේනා,සිංහල රාවය වගේ ජාතික සංවිධාන විතරයි මේ ගැටළු වලට මැදුහත් වෙන්නේ.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    As a Buddhist ??? :lol::lol::lol::lol::lol:
    As a racialist kiyapang :rofl::rofl:

    සිංහල එකෙක් ආගම,ජාතිය ගැන කතා කලොත් අන්න එතකොට racist...හැබැයි මුස්ලිම් එකෙක් බිරුවොත් ඒක උගේ අයිතිවාසිකමක්..අනේ හුකේ !!!
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සිංහල ජාතිය වෙනුවෙන් පෙනි හිටින ප්‍රභල පක්ෂයක් නැති එක ලොකු අඩුපාඩුවක්,ජවිපෙ මේතක් එහෙම හිටියා,දැන් දැන් කරන ප්‍රකාශ එක්ක එක බොඳ වෙලා යනවා වගේ,හෙළ උරුමය වුනත් කලින් සිටිය ප්‍රභලම තැන නැහැ,ජෙනරාල් වුනත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා නැහැ,රනිල් ලොක්කා ඉන්නකන් එජාපයෙන් ඒ වගේ දෙයක් බලපොරොත්තු වෙන්න අමාරුයි,ඔය ඔක්කොටම වැඩිය අති බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් දිනපු මහින්දට මේ ගැන පැහැදිලි අදහස අදහසක් නැති එක තම තියෙන ලොකුම අවුල.අද වෙනකොට බොදු බල සේනා,සිංහල රාවය වගේ ජාතික සංවිධාන විතරයි මේ ගැටළු වලට මැදුහත් වෙන්නේ.

    aniwa machan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    සිංහල ජාතිය වෙනුවෙන් පෙනි හිටින ප්‍රභල පක්ෂයක් නැති එක ලොකු අඩුපාඩුවක්,ජවිපෙ මේතක් එහෙම හිටියා,දැන් දැන් කරන ප්‍රකාශ එක්ක එක බොඳ වෙලා යනවා වගේ,හෙළ උරුමය වුනත් කලින් සිටිය ප්‍රභලම තැන නැහැ,ජෙනරාල් වුනත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා නැහැ,රනිල් ලොක්කා ඉන්නකන් එජාපයෙන් ඒ වගේ දෙයක් බලපොරොත්තු වෙන්න අමාරුයි,ඔය ඔක්කොටම වැඩිය අති බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් දිනපු මහින්දට මේ ගැන පැහැදිලි අදහස අදහසක් නැති එක තම තියෙන ලොකුම අවුල.අද වෙනකොට බොදු බල සේනා,සිංහල රාවය වගේ ජාතික සංවිධාන විතරයි මේ ගැටළු වලට මැදුහත් වෙන්නේ.
    මචං රනිල් ලොක්කා ගේ මාම වෙච්ච ජේ .ආර් .තමා මචං බුද්ධාගම රකින්න ඕනේ කියලා ව්‍යවස්තවට ඇතුළු කලේ සහ රටේ නායකයා වෙන්න නම් එයා අනිවාර්‍යෙන් සිංහල බෞද්ධයෙක් වෙන්න ඕනේ කියලාත් තියෙනවා .ඊට කලින් හිටිය එකෙක්වත් ඒක කරේ නැහැ .දැන් ඉන්න එකෙක්වත් ඒක කරන්නෙත් නැහැ .ඒ වගේම රනිල්ගේ පරම්පරාවේ කෙනෙක් වෙච්ච උපාලි විජේවර්ධනගේ ආච්චි තමා කැළනි විහාරය අද තීන තත්වෙට හදවලා ගත්තේ . සමහරු මැල්කම් රංජිත් පාදිලි තුමා අපේ සංස්කෘතිය කනවා කියලා කස්ටිය කියනවා .ඔව් ඒක වැරදී .ඉතිං ව්‍යවස්ථාවෙන්ම රකින්න කියලා තියෙන දේවල් මෙහෙම විනාශ වෙනකොට ර්ටේ ජනාධිපති නිදිද ? නිදි නැහැ .එයාගේ අනුග්‍රහයෙන්ම තමා එව්වා වෙන්නේ .මොකද එයාගේ ගෑනි ක්‍රිස්තියානි .ළම්යි ගියෙත් ක්‍රිස්තියානි ඉස්කොලෙකට .ඉතිං එයා කිසිම දෙයක් කරන්නේ නැහැ ...

    අනික මචං ඔය රවණ බලය ,බොදුබලසේනා ඔක්කොම ආණ්ඩුවේඑක එක පාර්ශව වල ආධාර ලබන කස්ටිය .මුස්ලිම් උනුයි උඹලයි මරාගන්නකොට එව්වයෙ ආදායම යන්නේ කොහොම හරි ආණ්ඩුවේ ඇමති වරුන්ගේ සාක්කුවට .ඔච්චර හැඟීමක් තියෙනවනම් බොබසෙ කස්ටියට බුද්ධ ධර්මය ගැන ඇයි කුඩු ගෙනාපු බුද්ධසාශන ඇමතිට මුකුත් නොකරන්නේ ?ඇයි අරක්කු ස්කාගාර අයිති ජින්ස්ටන් ප්‍රනාන්දුව එලවන්න ක්‍රියාකරන්නේ නැත්ති ? ඇයි එතනොල් ගේන අරුන්දික ප්‍රනාන්දුව එලවන්නේ නැත්තේ ? (ඔය දෙන්නම ක්‍රිස්තියානි ).
    …රටේ මහින්දයි එයාගේ පවුලේ අයයි කරන කුපාඩි වැඩ ටික මිනිස්සුන්ගෙන් වහන්න කරන උපක්‍රම තමා ඔය අර සේනා මේ සේනා දම්මලා මිනිස්සුන්ව කුපිත කරවන්නේ .මොකද මහින්ද බෙත්ලෙහෙමේ දේව මෙහෙයට ගිහින් එනකොට මෙහෙ උන්දලා ක්‍රිස්තියානි පල්ලි කඩනවා .මොක්ක්ද බන් මේ විහිළුව .