JVP Vs BBS

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    JVP එකට BBS එකත් එක්ක තියන අවුල මොකද්ද? :frown:

    දශක තුනකට වැඩි යුදමය වාතාවරණයකට පසුව, ජාතික සමගිය පිළිබඳ කතිකාවතක් ඉස්මතු කළ යුතු මොහොතක ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයන් හා ආගම් අනුව තව තවත් එකිනෙකාගෙන් ඈත් කරවන මෙබඳු හැසිරීම් දැඩිව හෙළා දැකිමු.

    ජාතික සමගිය පිළිබඳ කතිකාවත, ලබ්බ තමයි... කොරල බලපල්ලකො... කෙරිල තියෙයි...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රට වෙනුවෙන් පෙනි සිටි පක්ෂයක්,යුද්ධයක් ඇරඹිමට තල්ලුවක් දුන් පක්ෂයක් මේ වගේ ප්‍රකාශ කරන එක ගැන කණගාටුයි.ආණ්ඩු විරෝධය නිසා හම්බයෝ සුද්ද කරන්න යන එක හොඳ වැඩක් නම් නෙමේ
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    රට වෙනුවෙන් පෙනි සිටි පක්ෂයක්,යුද්ධයක් ඇරඹිමට තල්ලුවක් දුන් පක්ෂයක් මේ වගේ ප්‍රකාශ කරන එක ගැන කණගාටුයි.ආණ්ඩු විරෝධය නිසා හම්බයෝ සුද්ද කරන්න යන එක හොඳ වැඩක් නම් නෙමේ

    :yes::yes:

    රට ගැන විතරක් හිතලා මදි.. අපේ ජාතිය, ආගම ගැනත් හිතුවේ නැත්නම් උන් අපේ රට උන්ගේ රට කරගන්නවා ලඟදිම...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිංහල ජාතිය වෙනුවෙන් පෙනි හිටින ප්‍රභල පක්ෂයක් නැති එක ලොකු අඩුපාඩුවක්,ජවිපෙ මේතක් එහෙම හිටියා,දැන් දැන් කරන ප්‍රකාශ එක්ක එක බොඳ වෙලා යනවා වගේ,හෙළ උරුමය වුනත් කලින් සිටිය ප්‍රභලම තැන නැහැ,ජෙනරාල් වුනත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා නැහැ,රනිල් ලොක්කා ඉන්නකන් එජාපයෙන් ඒ වගේ දෙයක් බලපොරොත්තු වෙන්න අමාරුයි,ඔය ඔක්කොටම වැඩිය අති බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් දිනපු මහින්දට මේ ගැන පැහැදිලි අදහස අදහසක් නැති එක තම තියෙන ලොකුම අවුල.අද වෙනකොට බොදු බල සේනා,සිංහල රාවය වගේ ජාතික සංවිධාන විතරයි මේ ගැටළු වලට මැදුහත් වෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    මචංමම බෞද්ධයෙක් .හැබයි ඔය මුස්ලිම් එවුන් ආවසරයෙන් කරනවා කියන ඉදිකිරීම් සහ පන්සල් කැඩීම් බයක් හැකැක් නැතුව කරන්නේ ඇයි ? උන්ට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා .එතකොට බොදුබල සේනාව කරන්නේ ඒ මුස්ලිම් එවුන්ට විරුද්ධව සද්දේ දානවා, හැබැයි බොදුබල සේනාවත් ආණ්ඩුවේ .ඉතිං උලමාත් ආණ්ඩුවේ බොදුබලයත් ආණ්ඩුවේ .නිකන් බලපන් පහුගිය දවස් වල රවුෆ් හකීම්ව අල්ලගෙන දැඟලුවනේ බොබසෙ කට්ටිය .ඉතිං බලපන් රවුෆ් හකීම් කියන්නේ කවුද ? ආණ්ඩුවේ අධිකරණ ඇමති ,ඒ වගෙම මම දැක්කා රවුෆ් හකීම් වර්ල්ඩ් කප් ෆයිනල් එකටත් ගිහින් තිබුණා .ඉතිං මේ ඔක්කෝම මහින්දගේ පැලැන්ස් .මහින්දගේ පක්ෂේ එදා ඉඳන්ම රැකුනේ ජාතිවාදේ අවුස්සලා .බුද්ධාගම රැකෙන්න ඕනේ .ඒක ව්‍යවස්ථාවෙම තියෙනවා .ඒහ් ව්‍යවස්ථාවෙන් රකින්න ඕනී නම් ජනාධිපතිවරටා මුස්ලිම් අන්තවාදයට එරහි වෙන්න ඕනේ .ඒත් එයා ඒක කෙළින්ම කරන්නේ නැහැ .මොකද මැදපෙරදිග කම්කරුවන් යවන්න තෙල්ගෙන්නන්න ගිවිසුම් ගහලනේ තියෙන්නේ .එව්වයෙන් හම්බවෙන කොමිස් කුට්ටිය නැතිවෙනවා නේ ? අන්න ඒක නිසා එයා සද්ද වහලා ඉන්නවා .
    …මම බොදුබල සේනාවට සහය දෙනවා එකෙන්ම එක දෙයක් වුණොත් .ඒ තමා ඔය නාන සාරව අයින් කරලා සෝම හාමුදුරුවෝ වගේ කෙනෙක් පත් කරොත් .
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    jvp eka gena thibuna pehadeema binduwata watuna...:(:(:(

    jvp eka gena thibuna pehadeema binduwata watuna :(

    රට වෙනුවෙන් පෙනි සිටි පක්ෂයක්,යුද්ධයක් ඇරඹිමට තල්ලුවක් දුන් පක්ෂයක් මේ වගේ ප්‍රකාශ කරන එක ගැන කණගාටුයි.ආණ්ඩු විරෝධය නිසා හම්බයෝ සුද්ද කරන්න යන එක හොඳ වැඩක් නම් නෙමේ

    1606912_751785788195328_4178892563792338454_n.jpg

    1554518_822298257800007_4001722162609781377_n.jpg
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    …මම බොදුබල සේනාවට සහය දෙනවා එකෙන්ම එක දෙයක් වුණොත් .ඒ තමා ඔය නාන සාරව අයින් කරලා සෝම හාමුදුරුවෝ වගේ කෙනෙක් පත් කරොත් .

    බොදු බල සේනා අවේ මගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්ය. සියලු හෙළ බෞද්ධයන් බොදුබල සේනාව සමගය. ඔබගේ දරුවා බේරා ගන්නා යුතුකම අද ඔබ සතුය

    සෝම හාමුදුරුවෝ වගේ කෙනෙක් කොහෙන් හොයන්නද?.:( නාන්නසාර තමයි බන් ඔහොමවත් කරන්නේ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මම බොදුබල සේනාවට සහය දෙනවා එකෙන්ම එක දෙයක් වුණොත් .ඒ තමා ඔය නාන සාරව අයින් කරලා සෝම හාමුදුරුවෝ වගේ කෙනෙක් පත් කරොත් .
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    උඹ සින්හල රජකාලේ අපේ හාමුදුරුවරු ගැන අහල නැති පාටයි.. අදහන්න ආගමක් ඉතුරු කරගන්නයි මේ හදන්නේ..

    ඔය විල්පත්තුව විනාශ කරණ ඇමතිල ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවෙ නෙමේද.?උන්ට ඇමතිකම් දුන්නෙ අපිද.? පොලිසිය නීතිය, අධිකරණය තියෙන්නෙ ආණ්ඩුව බාරෙ නෙමේද.?
    එහෙම එකේ ආණ්ඩුවට කඩේ යන නාන සාර ඇත්තටම දේශප්‍රේමීනම් කරන්න ඕන ඇමතිවරුන්ව තියාගෙන තමන්ගෙ බලය රැකගෙන ඉන්න ආණ්ඩුවට බල කරල ඔය ඉඩම් නිදහස් කරල විල්පත්තුව සුරක්ෂිත කරණ එක නෙමේද.?
    ප්‍රශ්ණයට නිසි විසදුමක් නැතුව තවත් ප්‍රශ්ණ ඇති කරළ මිනිස්සු මුලා කරණ එක නෙමේද මේ නාන සාර, හෙල උරුමය හැමදාම කළේ..?
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔය විල්පත්තුව විනාශ කරණ ඇමතිල ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුවෙ නෙමේද.?උන්ට ඇමතිකම් දුන්නෙ අපිද.? පොලිසිය නීතිය, අධිකරණය තියෙන්නෙ ආණ්ඩුව බාරෙ නෙමේද.?
    එහෙම එකේ ආණ්ඩුවට කඩේ යන නාන සාර ඇත්තටම දේශප්‍රේමීනම් කරන්න ඕන ඇමතිවරුන්ව තියාගෙන තමන්ගෙ බලය රැකගෙන ඉන්න ආණ්ඩුවට බල කරල ඔය ඉඩම් නිදහස් කරල විල්පත්තුව සුරක්ෂිත කරණ එක නෙමේද.?
    ප්‍රශ්ණයට නිසි විසදුමක් නැතුව තවත් ප්‍රශ්ණ ඇති කරළ මිනිස්සු මුලා කරණ එක නෙමේද මේ නාන සාර, හෙල උරුමය හැමදාම කළේ..?

    ආණ්ඩුව ගැන මට කතාකරන්න දෙයක් නෑ මචන්. ත්‍රෙඩ් එකේ ටොපික් එක කියවපන්. අපි හදන්නේ අපේ ආගම, ජාතිය බේරගන්න.. :frown:

    මම නම් ආණ්ඩුවත් එක්ක විරුද්දයි කියලා කොන කපාගත්තෙ නෑ මචන්.. :lol:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචංමම බෞද්ධයෙක් .හැබයි ඔය මුස්ලිම් එවුන් ආවසරයෙන් කරනවා කියන ඉදිකිරීම් සහ පන්සල් කැඩීම් බයක් හැකැක් නැතුව කරන්නේ ඇයි ? උන්ට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා .එතකොට බොදුබල සේනාව කරන්නේ ඒ මුස්ලිම් එවුන්ට විරුද්ධව සද්දේ දානවා, හැබැයි බොදුබල සේනාවත් ආණ්ඩුවේ .ඉතිං උලමාත් ආණ්ඩුවේ බොදුබලයත් ආණ්ඩුවේ .නිකන් බලපන් පහුගිය දවස් වල රවුෆ් හකීම්ව අල්ලගෙන දැඟලුවනේ බොබසෙ කට්ටිය .ඉතිං බලපන් රවුෆ් හකීම් කියන්නේ කවුද ? ආණ්ඩුවේ අධිකරණ ඇමති ,ඒ වගෙම මම දැක්කා රවුෆ් හකීම් වර්ල්ඩ් කප් ෆයිනල් එකටත් ගිහින් තිබුණා .ඉතිං මේ ඔක්කෝම මහින්දගේ පැලැන්ස් .මහින්දගේ පක්ෂේ එදා ඉඳන්ම රැකුනේ ජාතිවාදේ අවුස්සලා .බුද්ධාගම රැකෙන්න ඕනේ .ඒක ව්‍යවස්ථාවෙම තියෙනවා .ඒහ් ව්‍යවස්ථාවෙන් රකින්න ඕනී නම් ජනාධිපතිවරටා මුස්ලිම් අන්තවාදයට එරහි වෙන්න ඕනේ .ඒත් එයා ඒක කෙළින්ම කරන්නේ නැහැ .මොකද මැදපෙරදිග කම්කරුවන් යවන්න තෙල්ගෙන්නන්න ගිවිසුම් ගහලනේ තියෙන්නේ .එව්වයෙන් හම්බවෙන කොමිස් කුට්ටිය නැතිවෙනවා නේ ? අන්න ඒක නිසා එයා සද්ද වහලා ඉන්නවා .
    …මම බොදුබල සේනාවට සහය දෙනවා එකෙන්ම එක දෙයක් වුණොත් .ඒ තමා ඔය නාන සාරව අයින් කරලා සෝම හාමුදුරුවෝ වගේ කෙනෙක් පත් කරොත් .
    මෙතන වෙන දේ තේරිලා තියෙන්නේ උබට විතරයි,,,,,, ,
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බොදුබල සේනාවට සහය දෙනවා එකෙන්ම එක දෙයක් වුණොත් .ඒ තමා ඔය නාන සාරව අයින් කරලා සෝම හාමුදුරුවෝ වගේ කෙනෙක් පත් කරොත් .

    avatar438906_7.gif

    ආසයි නේ...?