macho ahapan hodata inna kollo tikage oluwath okun kanawa eka nisa 1kek hari beraganda man heduwe
anika okun karana de walata tharahata
මෙහෙමයි ජෙප්පො කොහොමත් කට්ට ගහන්නෙ ගම්වලින් එන උන්ට උබලා අපි වගෙ උන්ට උන් කියන දෙවල් තෙරෙන්නෙ නැ , එකට හෙතුව තමයි උන් කතා කරන ප්‍රශ්න අපි අපෙ ජිවිත ඇතුලෙ කාවදාවත් අත්විදලා නැති නිසා , එත් පිටිසර ගම්වලින් Uni එන ගොඩක් ලමයිනෙ ජිවිත ඇතුලෙ උන් කතා කරන ප්‍රශ්න තියෙනවා එ නිසා තමයි ජෙප්පොන්ට උන් අහුවෙන්නෙ

