dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගුණමකුවා#
    ______________
    •.ජීවය දුන් මව්බිම ගැන වගේ වගක් නැත
    -කියුබාව,වියට්නාමය ගැනම කියයි.

    •.උපන්බිමේ ජාතික වීරයන්ට ගරහයි.
    -ලෙනින්,චේ,කස්ත්‍රෝ මුහුණේ පපුවේ ගසාගෙන රඟයි.

    •.දුක් විඳින ජනයා ගැන හොටු පෙරාගෙන පපු කැවුතු කඩා වැටෙන්නට දෙසයි.
    -පොඩි මිනිහෙක් නැගී සිටියහොත් නොනැසෙන වෛරයකින් උෳ වැටෙනතෙක් පහර ගසයි.

    •. රට බේරාගත් නායකයින් අධිරාජ්‍යවාදීන්ට පාවා දෙයි.
    -බටහිර තානාපති කාර්‍යාලවලින් සංතෝෂම් ගනියි.

    •. දුක් මහන්සියෙන් කීයක් හරි වැඩිපුර හොයන එකාට වෛර කරයි.
    -කයිවාරැ ගසමින් අනුන්ගේ ඇදම පමණක් හොයමින් නිකමුන් ලෙස ජීවත් වේ.

    •. රට අරාජික කර බලය ගැනීමට ඇඟිලි ගනිමින් නූල් සූත්තර අදියි.
    -බලය ලැබුනු අමාත්‍යංශ හතරේදී කල කිසිත් නැතිව අතරමඟ දමා පැන යයි.

    •.....•.......•.........•...........•.............•
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Uba e minisunta baina kalin ena wila mada kalakanita banapiyako

    Apichi atulu hora kupadi rala

    Yahapalane horu gana tikak katha karapanko

    Horu tika lasanata putu welata wela enawa uba me bambuwak kata karanawa
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    jvp එකට පැවැත්මක් තියෙන්නෙ මිනිස්සු අන්ත දුප්පත් වෙන තරමට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනික් උන් මව්බිම ගැන කතා කර මව්බිම කා තමන් ගොඩ යයි :dull: :dull:
    අනික් උන් ජාතික වීරයන් ගැන කියවා ජාතිය කා තමන් ගොඩ යයි :dull: :dull:
    අනික් උන් දුක් විඳින ජනයාට ටකරං සාරි ටයර් දී උන්ගේ ඡන්දය කොල්ල කා තමන් ගොඩ යයි :dull: :dull:
    අනික් උන් රට බේරාගත් නායකයන්ගේ ගුණ වයා ඔවුන්ගේ කරමතින් ඡන්ද දිනා තමන් ගොඩ යයි :dull: :dull:
    අනික් උන් දුක් මහන්සියෙන් කීයක් හරි හොයන එකාට සන්තෝසම් දී රවට්ටා ඡන්දය ගෙන උන්ව අතහැර දා උන් ගොඩ යයි :dull: :dull:
    අනික් උන් රට අරාජික කර බොරු රාජික බවක් මවා නූල් සූත්තර ඇද මිනිසුන් රවටා ඡන්දය දිනා උන් ගොඩ යයි :dull: :dull:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    :rolleyes::rolleyes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ගුණමකුවා#

    •. දුක් මහන්සියෙන් කීයක් හරි වැඩිපුර හොයන එකාට වෛර කරයි.
    -කයිවාරැ ගසමින් අනුන්ගේ ඇදම පමණක් හොයමින් නිකමුන් ලෙස ජීවත් වේ.

    •.....•.......•.........•...........•.............•
    rajitha senarathna, arjun mahendran, Ravi Karunanayake wage aya gana wenda athi me kiyanne :rofl:
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    •. දුක් මහන්සියෙන් කීයක් හරි වැඩිපුර හොයන එකාට වෛර කරයි.
    -කයිවාරැ ගසමින් අනුන්ගේ ඇදම පමණක් හොයමින් නිකමුන් ලෙස ජීවත් වේ.

    apita kanda adinda nathuwa hari kaman na badu gahala ministerla unama hodata wahana aran andala karala inda one. jeppo melo rahak na. kanda ganne paren :P
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    JVP එකට මේ වෙලාවේ සහය දෙන්න ඕන JVP එක 100%ක් හොඳ හින්ද නෙවෙයි. අනිත් පක්ෂ දෙකට වඩා සෑහෙන හොඳ හින්ද. රෙද්දක් ඇඳගෙන යහපාලනේ කතා කරන්න දෙයක් තවත් ඉතුරු වෙලා නෑ. වයාඝ්‍රා විමලෙයි, කුට්ටන්පිලයි, බාප්පල පුතාල මතක් වෙද්දීත් බඩ දඟලනවා.:oo::frown: