ගුණමකුවා#
______________
•.ජීවය දුන් මව්බිම ගැන වගේ වගක් නැත
-කියුබාව,වියට්නාමය ගැනම කියයි.
•.උපන්බිමේ ජාතික වීරයන්ට ගරහයි.
-ලෙනින්,චේ,කස්ත්‍රෝ මුහුණේ පපුවේ ගසාගෙන රඟයි.
•.දුක් විඳින ජනයා ගැන හොටු පෙරාගෙන පපු කැවුතු කඩා වැටෙන්නට දෙසයි.
-පොඩි මිනිහෙක් නැගී සිටියහොත් නොනැසෙන වෛරයකින් උෳ වැටෙනතෙක් පහර ගසයි.
•. රට බේරාගත් නායකයින් අධිරාජ්‍යවාදීන්ට පාවා දෙයි.
-බටහිර තානාපති කාර්යාලවලින් සංතෝෂම් ගනියි.
•. දුක් මහන්සියෙන් කීයක් හරි වැඩිපුර හොයන එකාට වෛර කරයි.
-කයිවාරැ ගසමින් අනුන්ගේ ඇදම පමණක් හොයමින් නිකමුන් ලෙස ජීවත් වේ.
•. රට අරාජික කර බලය ගැනීමට ඇඟිලි ගනිමින් නූල් සූත්තර අදියි.
-බලය ලැබුනු අමාත්‍යංශ හතරේදී කල කිසිත් නැතිව අතරමඟ දමා පැන යයි.
•.....•.......•.........•...........•.............•