dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    1507726_1561743254096662_3590007557624167001_n.jpg



    :angry::angry::angry::angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රාජපක්ශ ආණ්ඩුව ඇමරිකා විරෝධී නං JVPයද acsa අස්සං කලේ ? :lol: :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oka capitalism newe yako

    Troskey + lenin + stalin

    Yana 3 ate thama russia wala balaya thibe

    Lenin malata passe stalin balaya ala gata

    Passe u thani rate samagayadak karana giya

    Ugen passe dina gatu ussr ekata kela una

    Thota wadi wistara one num

    Wsws sinhala kiyala google karahan
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදය සහ රුසියානු විප්ලවයේ ශත සංවත්සරය: 1917-2017
    Socialism and the centenary of the Russian Revolution: 1917-2017
    2017 ජනවාරි 3
    1. ලෝක ධනවාදය හමුවේ අවතාරයක් හොල්මන් කරයි: ඒ රුසියානු විප්ලවයේ අවතාරය යි.
    මෙම වසර, පෙබරවාරි විප්ලවයෙන් ඇරඹී ඔක්තෝබරයේ “ලොව හෙල්ලූ දස දවසින්” කූටප‍්‍රාප්තියට පැමිනි 1917 ලෝක-ඓතිහාසික සිදුවීම් දාමයෙහි -තාවකාලික ආන්ඩුව පෙරලා දමා ව්ලැඩිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ශෙවික් පක්ෂය රුසියාව තුල දේශපාලන බලය අත්පත් කරගැනීමෙහි- ශත සංවත්සරය සලකුනු කරයි. මිලියන 150 ක ජනතාවක් සහිත රටක් තුල ධනවාදය පෙරලා දැමීම හා ඉතිහාසයේ පලමු කම්කරු රාජ්‍යය පිහිටුවීම විසි වැනි සියවසේ වැදගත් ම සිදුවීම විය. එය, යන්තම් 70 වසකට ප‍්‍රථම 1847දී කාල් මාක්ස් සහ ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල ප‍්‍රකාශයට පත් කරන ලද ඓතිහාසික ඉදිරිදර්ශනය භාවිතයේදී සනාථ කලේ ය.
    අවුරුද්දක කාලයක් තුල මිලියන සංඛ්‍යාත ගොවි ජනතාව තමන් වටා රැලි කරගත් රුසියානු කම්කරු පන්තියෙහි නැගිටීම, අර්ධ-වැඩවසම් පරමාධිකාරී රාජවංශයෙහි සියවස් ගනනක් පැවැති පාලනය අවසානයකට ගෙන ආවා පමනක් නො වේ. කම්කරු සභා (සෝවියට් සභා) මත පදනම් වූ ආන්ඩුවක් ස්ථාපිත කරමින් “සාර්ගේ සිට ලෙනින් දක්වා” රුසියාව පිනූ අසාමාන්‍ය පිම්ම, ධනවාදය හා අධිරාජ්‍යවාදය විසින් ලොව සෑම කොටසක ම පීඩාවට පත් කරනු ලැබූ කම්කරු පන්තියේත් පොදුජනයාගේත් විඤ්ඤානය ඉහල නැංවූ ලෝක සමාජවාදී විප්ලවයක ආරම්භය සලකුනු කලේ ය.
    පලමු ලෝක යුද්ධයේ භයංකර සංහාරය මැද පිපිර ගිය රුසියානු විප්ලවය, ධනවාදයෙන් ඔබ්බෙහි, සූරාකෑමෙන් හා යුද්ධයෙන් තොර ලෝකයක් නිර්මානය කිරීමේ හැකියාව සනාථ කලේ ය. 1917 හා ඉන් ඉක්බිති සිදුවීම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානයට ගැඹුරින් කාවැදී, ලොව සිසාරා ශීඝ‍්‍රයෙන් පැතිර ගිය විසිවැනි සියවසේ විප්ලවවාදී අරගල සඳහා අත්‍යවශ්‍ය දේශපාලන ආවේශය සම්පාදනය කලේ ය.
    2. බොල්ශෙවික් පක්ෂය 1917 දී බලය සඳහා වූ සිය අරගලය පාදක කලේ ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් මත ය. අවසාන විග‍්‍රහයේ දී, රුසියාව තුල සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික පදනම මුල් බැස පැවතියේ, ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියෙහි ජාත්‍යන්තර පරස්පරවිරෝධයන් තුල - අන් සියල්ලට වඩා, යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය සහ නූතන ලෝක ආර්ථිකයෙහි අතිශයින් ඒකාග‍්‍රිත ස්වභාවය අතර ගැටුම තුල බව එම පක්ෂය හඳුනාගත්තේ ය. එහෙයින් රුසියානු විප්ලවයේ ඉරනම රඳා පැවතියේ, සෝවියට් රුසියාවේ දේශසීමාවන්ගෙන් එපිටට කම්කරු බලය ව්‍යාප්ත වීම මත ය. ට්‍රොට්ස්කි ඉතා පැහැදිලි ව විස්තර කල පරිදි:
    සමාජවාදී විප්ලවය ජාතික සීමාවන් තුල පරිපූර්නත්වයට පත් වීම ගැන සිතීමට වත් නොහැකි ය. ධනේශ්වර සමාජ අර්බුදයෙහි ප‍්‍රධාන හේතූන් අතර එකක් වන්නේ එය විසින්, නිර්මානය කෙරුනු නිෂ්පාදන බලවේග, ජාතික රාජ්‍යයේ රාමුව සමග තවදුරටත් සමහන් කල නොහැකි වීම යි. එක් අතකින් අධිරාජ්‍යවාදී යුද්ධ ද අනිත් අතින් ධනේශ්වර යුරෝපා එක්සත් ජනපදයක් පිලිබඳ මනෝරාජ්‍යය ද මේ තුලින් පැනනගී. සමාජවාදී විප්ලවය ජාතික තලයෙහි ඇරඹී, ජාත්‍යන්තර තලයෙහි දිගහැරී, ලෝක තලයෙහි පරිසමාප්ත වෙයි. එනයින්, වචනයේ වඩා අලුත් හා පෘථුලතර අරුතකින් සමාජවාදී විප්ලවය, නොනවතින විප්ලවයක් බවට පත් වේ: එය පරිපූර්න වන්නේ අපේ සමස්ත ග‍්‍රහලෝකය පුරා ම නව සමාජය ලබන විජයග‍්‍රහනයෙන් පමනි. [The Permanent Revolution නොනවතින විප්ලවය (ලන්ඩන්: නිව් පාක් පබ්ලිකේශන්ස්, 1971), 155 පිට]
    3. බොල්ශෙවික් පක්ෂයේ, සෝවියට් සංගමයේ සහ විසිවැනි සියවසේ සමාජවාදී විප්ලවයෙහි ඉරනම රඳා පැවතියේ, අශමනීය ඉදිරිදර්ශන දෙකක් අතර පැවැති ගැටුමෙහි ප‍්‍රතිඵලය මත යි: ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් 1917 දී හා සෝවියට් සංගමයේ මුල් වසරවල දී ඉදිරිපත් කරන ලද විප්ලවවාදී ජාත්‍යන්තරවාදය සහ සෝවියට් කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත් ස්ටැලින්වාදී නිලධරයේ ප‍්‍රතිගාමී ජාතිකවාදී වැඩපිලිවෙල ඒ දෙකයි. සෝවියට් සංගමය තුල ක‍්‍රියාත්මක වූ විනාශකාරී ආර්ථික පිලිවෙත්වලටත්, දසක ගනනාවක නිලධාරීවාදී ආඥාදායකත්වය හා දුෂ්පාලනයට පසු 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් කූටප‍්‍රාප්තියට පැමිනි, කම්කරු පන්තියේ ව්‍යසනකාරී ජාත්‍යන්තර පරාජයන්ටත් යටින් පැවතියේ “තනි රටේ සමාජවාදය” පිලිබඳ ස්ටැලින්ගේ ප‍්‍රතිමාක්ස්වාදී ඉදිරිදර් ශනයයි.
    එහෙත් සෝවියට් සංගමයෙහි අවසානය රුසියානු විප්ලවය හෝ මාක්ස්වාදී න්‍යාය අවලංගු කලේ නැත. සත්තකින් ම, විප්ලවය ස්ටැලින්වාදීන් විසින් පාවාදෙනු ලැබීමට එරෙහිව ගෙන ගිය අරගලය තුල දී ලියොන් ට්‍රොට්ස්කි, “තනි රටේ සමාජවාදය” පිලිබඳ ජාතික වැඩපිලිවෙලෙහි ප‍්‍රතිවිපාක පෙරදැක තිබිනි. ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් 1938 දී පිහිටුවනු ලැබූ හතරවැනි ජාත්‍යන්තරය, සෝවියට් සංගමය බිඳවැටීම වලක්වාගත හැක්කේ ස්ටැලින්වාදී නිලධරය පෙරලා දැමීමෙන්, සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි තහවුරු කිරීමෙන් හා ලෝක ධනවාදය විප්ලවවාදී ව පෙරලා දැමීම සඳහා අරගලය පුනර්ජීවනය කිරීමෙන් ම පමනක් බවට අනතුරු ඇඟවී ය.
    4. අධිරාජ්‍යවාදී නායකයින් හා ඔවුන්ගේ දෘෂ්ටිමය හවුල්කරුවන් 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය විසුරුවා හැරීමට ප‍්‍රතිචාර දැක්වූයේ ප‍්‍රීති ප‍්‍රමෝදයෙනි. ඔවුන්ගෙන් එකෙකුදු මේ සිදුවීම පෙරදැක නොතිබුනේ ය යන කරුන, ඔවුන් එහි “නොවැලැක්විය හැකි බව” නිවේදනය කිරීමෙන් වැලකූයේ නැත. තමන්ගේ නාසයෙන් ඔබ්බට දුර නොපෙනුනු ඔවුහු තම පන්ති ගර්වයට සරිලන පරිදි විසි වැනි සියවස යලි අර්ථකථනය කරන න්‍යායයන් හිටිවන නිර් මානය කලෝ ය. පාලක ප‍්‍රභූවේත් ඔවුන්ගේ ශාස්ත‍්‍රාලීය කුලීකරුවන්ගේත් සියලු ස්වයං මුලාකාරී මනස්ගාත හා මුග්ධත්වය සිය ඉහලම ප‍්‍රකාශනය සොයාගත්තේ ෆ‍්‍රැන්සිස් ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය” පිලිබඳ ප‍්‍රවාදය තුල ය. ඔක්තෝබර් විප්ලවය ඉතිහාසයෙහි සාමාන්‍ය, එනිසා ම සදාකාලික ධනේශ්වර ගමන් මගෙන් ඉවතට සිදුවුනු අහඹු විගමනයක් (ඉවත යාමක්) බව ඔහු තර්ක කලේ ය. ධනවාදී ආර්ථිකයේත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත් ස්වරූපයෙන් මනුෂ්‍ය වර්ගයා වර්ධනයේ ඉහල ම හා අවසාන අදියරට අවතීර්නව සිටිති. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, කම්කරු බලය හා ලෝක ආර්ථිකය සමාජවාදී අයුරින් ප‍්‍රතිසංවිධානය කිරීම මත පදනම් වූවක් තියා, ධනවාදය සඳහා විකල්පයක් පිලිබඳ මොන ම සිතිවිල්ලක් වත් තිබිය නොහැකි ය.
    යාවජීව ස්ටැලින්වාදියකු වූ එරික් හොබ්ස්බෝම්, ෆුකුයාමාගේ අනාවරනය අනුමත කරමින්, ඔක්තෝබර් විප්ලවය ද විසිවැනි සියවසේ විප්ලවවාදී හා ප‍්‍රතිවිප්ලවවාදී නැගිටීම් ද අවාසනාවන්ත අහම්බයන් හැටියට ඉවත දැමී ය. පලමු ලෝක යුද්ධය පුපුරා ගිය 1914 සහ සෝවියට් සංගමය විසුරුවා හල 1991 අතර පැවතියේ, නොමග යැවුනු “අන්තයන්ගේ යුගය” යි. “කෙටි විසි වැනි සියවස” සමන්විත වූයේ එයිනි. අනාගතයේ කුමක් සිදු වනු ඇද්ද යන්න හෝ විසි එක් වැනි සියවස කෙටි හෝ දිගු වේ ද යන්න කීමට හොබ්ස්බෝම් ඉදිරිපත් නො වී ය. එක් දෙයක් ගැන පමනක් ඔහු නිශ්චිත විය: 1917 සිදුවීම්වලට මොන ම අන්දමකින් හෝ සංසන්දනය කල හැකි සමාජවාදී විප්ලවයක් යලි කිසි දිනක සිදු වනු නැත.


    About the WSWS | Contact Us | Privacy Statement | Top of page
    ​
    ​