නව ඡන්ද ක්රමය විකෘතියක් බව දැනට මාස කිහිපයකට පෙර කියා සිටි ජවිපෙ නායකයා එම ක‍්‍රමය යෝජනා කල පනතට පාර්ලිමේන්තුවේදී අත උස්සා සම්මත කර දුන් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.
එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පසුගිය මාස හයක කාලය තුල ආණ්ඩු විසින් ගෙන ආ කිසිදු පනතකට ජවිපෙ විරුද්ද වී නැති බවයි.
lankacnews
JVP always with government

Last edited: