BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,066
    5,826
    113
    canada
    නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් බව දැනට මාස කිහිපයකට පෙර කියා සිටි ජවිපෙ නායකයා එම ක‍්‍රමය යෝජනා කල පනතට පාර්ලිමේන්තුවේදී අත උස්සා සම්මත කර දුන් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.
    එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පසුගිය මාස හයක කාලය තුල ආණ්ඩු විසින් ගෙන ආ කිසිදු පනතකට ජවිපෙ විරුද්ද වී නැති බවයි.
    lankacnews



    JVP always with government
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,066
    5,826
    113
    canada

    cant post the figure:sorry:

    අනුරාධා හේරත්


    නව ඡන්ද ක්‍රමය විකෘතියක් බවත් එහි පවතින තාක්‍ෂණික ගැටලු හේතුවෙන් ආණ්ඩුව මැතිවරණය කල් දැමිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
    පවතින අර්බුදයෙන් මිදීමට නම් පැරැණි ක්‍රමයටම ඡන්දය පැවැත්විය යුතු අතර එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ නම් වහාම පක්‍ෂ කැඳවා නව ඡන්ද ක්‍රමයේ විය යුතු සංශෝධන පිළිබඳ සාකච්ඡා කළ යුතු බවද මන්ත්‍රිවරයා යෝජනා කරයි.
    විශේෂයෙන්ම මෙම මැතිවරණ ක්‍රමය හරහා රටේ ද්විපක්‍ෂ ක්‍රමයකට ‍ෙදාරටු විවෘත වනවා පමණක් නොව, එයින් නිසැකවම අනෙකුත්
    පක්‍ෂවලට ප්‍රධාන පක්‍ෂ දෙක සමඟ සන්ධානගත වීමට බලකෙරෙනු ඇතැයි දිසානායක මහතා කියයි.
    නව ඡන්ද ක්‍රමයට අනුව මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 40ක් ලබා ජයගන්නා
    පක්‍ෂයට මන්ත්‍රි ධුර සියයට 77ක් හිමිවනු අතර සියයට 60ක් ඡන්ද ලබා පරාජයට පත්වන කණ්ඩායමට හිමි වන්නේ සියයට 23ක මන්ත්‍රි ධුර ප්‍රමාණයක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවත් ඔහු පෙන්වා දෙයි.
    කොට්ඨාස ක්‍රමයෙන් ඡන්දය තිබ්බොත් තමන්ට වාසියක් කියලා මෛත්‍රි කණ්ඩායම හිතන්න පුළුවන්. එතකොට වෙන්නේ මෛත්‍රිගෙන් එක්කෙනෙකුයි, රාජපක්‍ෂගෙන් එක්කෙනෙකුයි අපේක්‍ෂකයෝ විදියට එන එකයි. එතකොට මන්ත්‍රි ධුර ලබා ගැනීමේ හැකියාව අඩුයි. අපි කියන්නේ පක්‍ෂයක බෙදෙන එක නැවැත්වීම දේශපාලන වැඩක්. හැබැයි මේ ඡන්ද ක්‍රමයත් උලුප්පාගෙන පක්‍ෂ කැඩෙන එක නවත්තන්නයි මෛත්‍රිලා කොට්ඨාස ක්‍රමයට ඡන්ද තියන්න බලපෑම් කරන්නේ යැයි හෙතෙම කියා සිටි.


    http://www.mawbima.lk/print20170101MB20170331.php?id=9175
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෙවිපේ ප්‍රගතිශීලි උනේ නැත්තන් එකේ අවසානය ....හැමදාම නිර්ධනපන්තියේ රෙදි හොදලම හරියන්නේ නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙවිපේ ප්‍රගතිශීලි උනේ නැත්තන් එකේ අවසානය ....හැමදාම නිර්ධනපන්තියේ රෙදි හොදලම හරියන්නේ නැහැ

    :rolleyes::rolleyes::rolleyes:මේ මොකක්ද බන් මේ....උබ වචන වල තේරුම දැනගෙනද කියුවෙ ගාසෝ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP? 09-22-2017 01:43 PM අන්ත දක්ශිණාංශික (ඒ පැත්තට නැම්බුරු ) දේශප&#35

    රෙප් පවර් එක එකක්වත් අඩුම තියෙන එකෙක් රෙප් කපපල්ලකෝ බන් ... වැඩ :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rolleyes::rolleyes::rolleyes:මේ මොකක්ද බන් මේ....උබ වචන වල තේරුම දැනගෙනද කියුවෙ ගාසෝ...

    ඇත්තටම තවම ව්‍යවස්ථාව කියෙවුවෙ නැහැ බන් ....කඩේ යනකොට එහෙම කරන වැඩ වලට මුක්කුව තියන්න ඔනින්නේ ....එකයි එහෙම කිවුවේ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම තවම ව්‍යවස්ථාව කියෙවුවෙ නැහැ බන් ....කඩේ යනකොට එහෙම කරන වැඩ වලට මුක්කුව තියන්න ඔනින්නේ ....එකයි එහෙම කිවුවේ :lol::lol::lol:

    විවස්තාවෙ නෙමේ බන් ඔය වචන තියෙන්නෙ..... ඔය උබ ඉස්සලා කියපු කතාවෙ කිසිම තේරුමක් නැ...නිකන් එල හරකයි මී හරකයි වගේ....වචන පාවිච්චිය පරිස්සමින්..:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,066
    5,826
    113
    canada
    naked with elephants. Lapakumara is a pet of Mr.Clean.. everyone knws that man...

    සොහොන;22265132 said:
    තවත් එක විගඩමක් ටොයොටා ඩබල් කැබ් ටිකක් දෙන්න ඇති කතාව ඉවර කරන්න

    :(:(:yes::yes:

    not only naked, they are having sex with elephants

    koti ganam denna athi (ara laksha 25 mathakane)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෙරටුගාමී එකට කඩේ යන්න පටන් ගන්න වෙයි වගේ . මේ උත්තලත් එක්ක බැහැ :angry::angry::angry::angry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පෙරටුගාමී එකට කඩේ යන්න පටන් ගන්න වෙයි වගේ . මේ උත්තලත් එක්ක බැහැ :angry::angry::angry::angry:

    යනව නම් සමාජවාදයකට කඩේ පලයන් ඔය එක එක උත්තලාට කඩේ යන්නේ නැතුව :P