JVP_බදුර්දීන්_ආරක්ෂා_කරන්නේ_නෑ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP_බදුර්දීන්_ආරක්ෂා_කරන්නේ_නෑ

    ජනතා විමුක්ති පෙරමුණ ඝාතන සහ වංචා වලට සම්භන්ද අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විජෙවිරගෙ ගැනිට ගෙයක් හදන්න පිටරට වල උන් එකතු කරලා දිපු සල්ලි ටික විජෙවිරගෙ ගැනිට දෙන්න කියපන් ඔය අනුරයට
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,009
    113
    විජෙවිරගෙ ගැනිට ගෙයක් හදන්න පිටරට වල උන් එකතු කරලා දිපු සල්ලි ටික විජෙවිරගෙ ගැනිට දෙන්න කියපන් ඔය අනුරයට

    චී මොකද්ද ඒ සීන් එක.... මාටිය පාරක් ගහලද...?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,009
    113
    ජනතා විමුක්ති පෙරමුණ ඝාතන සහ වංචා වලට සම්භන්ද අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත

    dharman0308a.jpg

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    චී මොකද්ද ඒ සීන් එක.... මාටිය පාරක් ගහලද...?

    පිට රට උන් ලක්ශ 50 ක් එකතු කරලා ජෙවිපි එකට දිලා විජෙවිරගෙ පවුලට ගෙයක් හදන්න, එක දිලා නැ අනුරලා සෙට් එක, එක ගැන අහන්න කතා කරහාම අනුරයා පොන් ආන්සර් කරලත් නැ ඔඩියො එක තිබ්බා දාලා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,009
    113
    පිට රට උන් ලක්ශ 50 ක් එකතු කරලා ජෙවිපි එකට දිලා විජෙවිරගෙ පවුලට ගෙයක් හදන්න, එක දිලා නැ අනුරලා සෙට් එක, එක ගැන අහන්න කතා කරහාම අනුරයා පොන් ආන්සර් කරලත් නැ ඔඩියො එක තිබ්බා දාලා

    චී.... චී.... අජූතයි... තමන්ගෙ නායකයට එහෙමනම්..
    මේ පීඩිත පන්තියෙ අපි ගැන කුමන කතාද... ඕක තමයි පක්ෂයෙ එවුන් බීමට ඇබ්බැහිවෙන්නත් ඇත්තෙ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    චී.... චී.... අජූතයි... තමන්ගෙ නායකයට එහෙමනම්..
    මේ පීඩිත පන්තියෙ අපි ගැන කුමන කතාද... ඕක තමයි පක්ෂයෙ එවුන් බීමට ඇබ්බැහිවෙන්නත් ඇත්තෙ...

    පෙන දෙ නෙමෙයි ඇත්ත සිද්දිය, නායකයගෙ පවුල තාම ඉන්නෙ හාමුදා ගෙදරක, එහෙවු එකෙ ජෙවිපි උන් රටක් කරොත් කොහොම තියෙයිද, බිමට ඇබ්බැහි උනෙ විජිත ලාල් කාන්තලද, සාමාජවාදෙ ඉවසගන්න බැරුව බොන්න ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    GOOD

    එහෙනං විශ්වාසභංගයට පක්ශව ඡන්දය දෙයි නේද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    loke tiyana okkoma opa dupa danna kota list eke isis un innawa kiyaa danne na ?gammiris mila unma adu karawala unma anduwata bahinwa. pissu kotek:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බයියො ලිදේ. ජවිපෙට රතු අලි කියපු බයියො එකෙක්වත් නෑ.