K A T H A R A G A M A

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග කියලා කතාවක් තියෙන නිසාම මේක උබලගෙන් අහල දැනගෙනම යන එක හොඳයි කියලා හිතුනා.මට කියපල්ලකෝ බන් කොට්ටවේ ඉදන් අධිවේගී මාර්ගයෙන් කතරගම යන විදිහ.කොච්චර දුරක් තියෙනවද? පුලුවන් නම් පොඩි මැප් කෑල්ලක් දාපන්ල්ලා පින් සිද්ද වෙයි.මොකද ලයිසන් එක අරන් හා හා පුරා කියල ගෙදරින් කැමැත්ත ඇතුව යන්න හදන මංගල දුර ගමන.දවස් දෙකයි.නවතින්න හිතන් ඉන්නේ මගේ යාලුවෙක්ගේ නැන්දා කෙනෙක් ගේ ගෙදර මාතර.
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Katharagama yanawanam ai machan matara nawathinne???? Aparade ne....Kataragama hoda rest house thinawa 1500 indan udata....gangarama kiala ekakut thinawa...eke free machan...sathutata gaanak deela yanna thinne...matara hambantota pahukaran yanakota nikamma kataragama hambenawa.....Dan machan Board Gahala thinawa paarawal hoyaganna harima lesie.....Highway ekata wada pahara dan Hambantota paara......Parissamen gihilla waren...budusaranai...
     
    • Like
    Reactions: jay o

    එහෙමද? මම මචන් ලංකාවට එන්නේ අවුරුදු එකහමාරකට පස්සේ.පාරවල් එහෙම ඉදින් දැන් සුපිරි ඇති.බොහොම ස්තූතියි මචන් දැනුවත් කිරීමට.හිතපු තරම් අමාරු නෑ වගේ පාර හොයා ගන්න කතරගම යන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න highway එකෙන් යන විදිය :
    http://goo.gl/maps/s38eE

    හැබැයි ඕක හෙන වටයක්. රත්නපුරේ පැත්තෙන් යන එක ඔයිට වඩා ලඟයි.
     
    • Like
    Reactions: jay o

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය අධිවේගී මාර්ගේ යනවට වඩා ලස්සන පැත්තකින් යන්න පුළුවන් රත්නපුර පාරෙන් පලයන් උඩවලව හරහා.. පට්ට ලස්සනයි
     
    • Like
    Reactions: jay o

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඔය අධිවේගී මාර්ගේ යනවට වඩා ලස්සන පැත්තකින් යන්න පුළුවන් රත්නපුර පාරෙන් පලයන් උඩවලව හරහා.. පට්ට ලස්සනයි

    චුට්ටක් යන පාර කියපන් මචන් පුලුවන්නම්. ප්‍රධාන නගර ටික විතරක් හරි...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චුට්ටක් යන පාර කියපන් මචන් පුලුවන්නම්. ප්‍රධාන නගර ටික විතරක් හරි...
    මම දුන්න මැප් එකේ
    Driving directions to Kataragama, Sri LankaVia Southern Expressway - remove
    කියලා තියෙන්නෙ.. ඕකෙ remove කියන එක click කරන්න. එතකොට map එකෙන් පෙන්නන්නෙ රත්නපුරෙන් යන route එක.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    චුට්ටක් යන පාර කියපන් මචන් පුලුවන්නම්. ප්‍රධාන නගර ටික විතරක් හරි...

    CLICK
    ඔය තියෙන්නෙ මචං හරියටම පාර. කාගෙන් වත් අහන්න ඕන නෑ google map එක බලං ගියානම්. හැබැයි හවස් වෙන්න කලින් පලයන් මොකද උඩවලව ජලාශය උඩින් යන්න තියෙන්නෙ ඒක මට මතක විදියට හවස 6 න් පස්සෙද කොහෙද වහනවා,අලි එහෙමත් බලාගන්න පුළුවන් :rofl:

    *දැනට අවුරුද්දකට එකහමාරකට විතර උඩදී නම් පාර පොඩ්ඩක් අවුල්, හැබැයි හදන්න පටන් අරන් තිබ්බේ. දැන් කොහොමද දන්නෙ නෑ.
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Highway ekath lassane.. Paya 3ta api giya dawasak katharagamata.. Kottawenuth eha idan..

    මම දුන්න මැප් එකේ

    කියලා තියෙන්නෙ.. ඕකෙ remove කියන එක click කරන්න. එතකොට map එකෙන් පෙන්නන්නෙ රත්නපුරෙන් යන route එක.

    හයි වේ එකෙ යන්න තීරනේ කලේ වෙලාව ඉතුරු කර ගන්න හිතාගෙන තමයි.යනකොට මාතර හම්බන්තොට පැත්තෙන් ගිහින් ඒද්දි රත්නපුර පැත්තෙන් ආවා නම් හරි... තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් කරපු හැමෝටම සලකලා ඇති...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග කියලා කතාවක් තියෙන නිසාම මේක උබලගෙන් අහල දැනගෙනම යන එක හොඳයි කියලා හිතුනා.මට කියපල්ලකෝ බන් කොට්ටවේ ඉදන් අධිවේගී මාර්ගයෙන් කතරගම යන විදිහ.කොච්චර දුරක් තියෙනවද? පුලුවන් නම් පොඩි මැප් කෑල්ලක් දාපන්ල්ලා පින් සිද්ද වෙයි.මොකද ලයිසන් එක අරන් හා හා පුරා කියල ගෙදරින් කැමැත්ත ඇතුව යන්න හදන මංගල දුර ගමන.දවස් දෙකයි.නවතින්න හිතන් ඉන්නේ මගේ යාලුවෙක්ගේ නැන්දා කෙනෙක් ගේ ගෙදර මාතර.

    ඒ ඉස්සර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග කියල කිවේ:yes:
    දැන්
    පාරවල් හොදට හදලා තියෙන්නේ...:yes:. දැන් කාලේ දැන ගියත් කතරගම, නොදැනගියත් එත් කතරගම... :D:yes:
     
    • Like
    Reactions: jay o

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka

    ඒ ඉස්සර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග කියල කිවේ:yes:
    දැන්
    පාරවල් හොදට හදලා තියෙන්නේ...:yes:. දැන් කාලේ දැන ගියත් කතරගම, නොදැනගියත් එත් කතරගම... :D:yes:

    පාරවල් නම් දැන් සුපිරියටම තියෙනවා කියලා ආරංචි තමයි.ලංකාවට වැකේෂන් ගිහින් එන හැමෝම කියන්න පාරවල් නම් සුපිරි කියලා.මට මේ කියලා තියෙන කතාවට (දැන ගියත් කතරගම, නොදැනගියත් එත් කතරගම) පාසල් කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.මම ගියේ කොළඹ ප්‍රසිද්ධ පාසලකට.සී ටී බී පාසල් බස් රථයේ තමයි ගියේ.හැමදාම පරක්කු වෙලා එන්නේ.හැමදාම මගදි කැඩෙනවා.අනිතිමට අපි බස් එකේ පිටි පස්සේ ලොකුවට ලිව්වා දැනගෙන ගියත් අතර මග නොදැන ගියත් අතර මග කියලා... :D :D :D ;) ;) ;)
     
    • Like
    Reactions: lasankandy

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    පාරවල් සුපිරි...අන්තිමට කොළඹ පාරවල් අජුතයි කියලා තෙරෙවි....රට තොට නරඹමින් යන්න ඔනෙ නම් ...කොළඹ ,හංවැල්ල , අවිස්සාවෙල්ල, රත්නපුර,පැල්මඩුල්ල town එකේන් දකුණට ,(((සංඛපාල විහාරය)))ඇඹිලිපිටිය(((චන්ද්‍රිකා වැව ලග උදේට කන්න.))) ,( මදුනාගල උනුදිය උල්පත් )හම්බන්තොට,තිස්සමහාරාම,කතරගම ඔන්න ඔය මාර්ගයේ යන්න.... කතරගම ට ගිය ගමන් නවාතැනක් set කරගෙන හවසට කිරිවෙහෙර,දෙවාලයට යන්න((((((පාන්දර 2ට 3නට කොළඹින් පිටත් උනහම උදේ 7-8 ඇඹිලිපිටියේ....9 ට මදිනාගල .....12 ට තිස්ස(නාන්න,කන්න ) 2ට ඉස්සෙල්ල කතරගම...))))))...පසුවදා උදේම සෙල්ල කතරගම ගිහින් .ඔනේ නම් සිතුල්පව්ව යන්න...එතනින් යොදකන්ඩිය ට ගිහින් වැවේ නාලා කාලා එහෙම කිරින්දට යන්න...ඊට පස්සෙ තිස්සමහරාම හරහා හො බූන්දල හරහා හම්බන්තොටට එන්න....කැමතිනම් ගාලු පාරදිගේ කොලබ එන්න...නැත්නම් ආපු විදිහටම රත්නපුර හරහා එන්න... :D:D:D:D ගලුපාරේ ඇවිත් ගාල්ලේන් highway දාන්න 1hr වලින් කොට්ටාවේ.....
     
    එළකිරි මචන්..නියමයි තමයි අවිස්සාවේල්ල පැත්තෙන් ගියොත්.එනකොට ගාල්ලට ඇවිත් එන එක හොඳයි වගේ. බොහොම ස්තූතියි නියම රූට් එකක් මචන් මේ ටික නම්...