K D Jayakody

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    ඔව් ඔව් කාටවත් කියන්න එපා එයා මේකෙ බිස්නස් කලා 🤫
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    K S Pathirana කියල එකෙක්නං ඉන්නව :rolleyes:
    ඔයා වගේ කෙනෙක් මාව දන්නවා කියන්නෙම මට ආඩම්බරයක් 😌😁

    අනිවා මේකේ ඉන්න ඕනේ. සුපිරිම software engineering වැඩ්ඩෙක්
    මනුස්සයා සෙට් චනුක්ස්ට වඩා. (දැනට)
    ------ Post added on May 28, 2025 at 7:51 PM

    Mama personally dannava

    Meke innvda?
    මට එහෙම දැනුනා පොරගෙ FB එකෙන් දැකලා
    ------ Post added on May 28, 2025 at 7:52 PM

    Pora web hosting Kala issara.
    මොකක්ද බ්‍රදර්? පබ්ලික් කියන්න බැරිනම් PM එකක් දාන්න
    ------ Post added on May 28, 2025 at 7:53 PM

    Up
    eheme ahanna hethuwa mokadda :D
    මේකෙ ඉන්නෙ @sajith.xp.pk මෙන්න මෙයාගෙ FB Post එකකට රියැක්ට් කරල තිබ්බා. හොඳට අනුරාධා වගේ දැනුනා. ඒකයි ඉන්නවද බැලුවෙ. ඉන්නවනම් උදව්වක් ගන්න පුලුවන්නෙ. 😌😁
    ------ Post added on May 28, 2025 at 7:55 PM
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,734
    1
    49,765
    113
    ප*යාගල
    sorry.com
    ඔයා වගේ කෙනෙක් මාව දන්නවා කියන්නෙම මට ආඩම්බරයක් 😌😁

    මනුස්සයා සෙට් චනුක්ස්ට වඩා. (දැනට)
    ------ Post added on May 28, 2025 at 7:51 PM

    මට එහෙම දැනුනා පොරගෙ FB එකෙන් දැකලා
    ------ Post added on May 28, 2025 at 7:52 PM

    මොකක්ද බ්‍රදර්? පබ්ලික් කියන්න බැරිනම් PM එකක් දාන්න
    ------ Post added on May 28, 2025 at 7:53 PM

    මේකෙ ඉන්නෙ @sajith.xp.pk මෙන්න මෙයාගෙ FB Post එකකට රියැක්ට් කරල තිබ්බා. හොඳට අනුරාධා වගේ දැනුනා. ඒකයි ඉන්නවද බැලුවෙ. ඉන්නවනම් උදව්වක් ගන්න පුලුවන්නෙ. 😌😁
    ------ Post added on May 28, 2025 at 7:55 PM
    loweth u innwa meke :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මේකෙ ඉන්නෙ @sajith.xp.pk මෙන්න මෙයාගෙ FB Post එකකට රියැක්ට් කරල තිබ්බා. හොඳට අනුරාධා වගේ දැනුනා. ඒකයි ඉන්නවද බැලුවෙ. ඉන්නවනම් උදව්වක් ගන්න පුලුවන්නෙ. 😌😁

    Mage fit ekak 😍 good customer kenek.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    account එකක් ethi sometimes. but meke regularly inna tharam nam welawak nethuwa ethi. too busy.... mokak hari msg ekak denna ona nam kiyanna. mama text karala thiyannam
    😍 තිබුනොත් අනිවාර්යයෙන්ම කියන්නම්. දැනගන්න ඇහුවේ.