රත්තරං කිලෝ ග්රෑම් 500 බැගින් වූ පාර්සල් 3ක් ශ්රී ලංකන්
ගුවන් යානයක් මගින් එතෙර යැවීම සඳහා ‘ජනශක්ති’
රක්ෂණ සමාගමෙන් රක්ෂණය කිරීමටයයි. පසුගිය සිකුරාදා
ජනශක්ති ආයතනයේ ප්රධානීන්ට කතාකර ඇති
ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු මේ සම්බන්ධයෙන්
අයකෙරෙන ගාස්තු පිළිබදව විමසීමක් කර තිබේ.
පසුගිය යුද මෙහෙයුම්වලදී උතුරුකරයෙන් සොයාගනු ලැබූ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් රත්තරං තොගයක් මේ වන විට අතුරුදහන් වී ඇති බව ආරක්ෂක අංශ ප්රධානියෙකු
වෙබ් ප්රවෘත්ති සේවයක් වෙත් පැවසීය වෙත පැවසීය.