K.P.I සැකයේ ඇත්ත මෙන්න, ශුටස්ලා කවුද? Neth Fm Balumgala

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුජීවාගෙ දුවගේ යූ ටියුබ් වීඩියෝ බල බල සාධුකාර දුන්න දායක සභාව දැන් මොනවද දන්නෙ නෑ කියනවා ඇත්තෙ?

    සැ.‍යු. ඒකි මිනිස්සු කීයක් එක්ක ගියත් මට වැඩක් නෑ. දායක සභාවල් ඇති කරගන්න මෝඩයෝ ගැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ඕකුන්ට ඡන්දෙ තියෙනවනෙ.
     
    • Like
    Reactions: War Fighter

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    මේ සියල්ල උනේ පොලිස්පති දැනුවත්ව . විශ්වාස කටයුතු ආරංචි මාර්ග
    වෙන්න පුලුවන්. පේනවට වැඩිය ගේමක් ඇතුලෙ යනව වගේ. ලක්ශ 10 අකවුන්ට් එකට දාලා අරූව ඒකට අහු කරන්න යනව වගේ. මොකාද බන් ඔය වගේ සීන් වලදි බෑන්ක් transfers කරන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    වෙන්න පුලුවන්. පේනවට වැඩිය ගේමක් ඇතුලෙ යනව වගේ. ලක්ශ 10 අකවුන්ට් එකට දාලා අරූව ඒකට අහු කරන්න යනව වගේ. මොකාද බන් ඔය වගේ සීන් වලදි බෑන්ක් transfers කරන්නේ.
    මිනිහට කඩේ දාන්න සල්ලි දුන්නට ඌ වෙඩි තියන කතා දන්නෙ නෑ කියල කියන්නෙ ඌ
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මිනිහට කඩේ දාන්න සල්ලි දුන්නට ඌ වෙඩි තියන කතා දන්නෙ නෑ කියල කියන්නෙ ඌ
    ethakota massina/malli oththu balapu eka. :rolleyes2: