K point : Eliyakanda

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    කඳුළු ආව මචං. මම පොඩි කාලෙ මේ භීෂණය ඇස දෙකෙන් දැක්ක. මගේ ඉස්සරහ ගෝනි බිල්ලෝ ඇවිල්ල තාත්තවයි කීප දෙනෙකුයි අරන් ගිහින් මොකද්දෝ පිනකට තාත්ත බේරුණා. මම තනියෙන් අඬ අඬා හිටිය තාමත් මතකයි.
    අනේ අහිංසක අම්මල කී දාහක් අඬන්න ඇතිද කාලකන්නි දේශපාලකයන්ගේ බලය තහවුරු කරගන්න. එහෙම කරා කියල චෝදනා තියන රනිල්, රාජිතල තාමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මොන තරං පාහරයෝ ඉන්න රටක්ද මේක?
    ඒත් අපිට හිතෙන්නේ මොක්කු උනත් මිනිස්සු පවු කියලා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    මොන ආණ්ඩුව තිබ්බත් කරන්නේ ඕක තමයි.හමුදාව පොලිසි තියෙන්නේ ඒකට
    ජෙප්පෝ කයිය ගැහුවට අල්ලගත්තම කියනවද මම තමයි jvp කියල.ඒකෙන් තමයි වද කඳවුරු වෙනකන් දුර දිග ගියේ.
    අඩුම ගානේ නිල ඇඳුමක් තිබ්බද. සාමාන්‍ය මිනිස්සු ඉස්සරහට දාගෙන විලි ලැජ්ජ නැති සටනක් කරේ
    රනිල් රාජිතල නෙවෙයි jvp එක පෙරටුගාමී එවුන් රටේ තියාගන්නේ ඇයි කියලයි අහන්න ඕන
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124

    :(:(:(:(