sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    යකෝ ලංකාවේ මානව හිමිකම් ගැන සෑහෙන කැක්කුමක් තියෙන අමෙරිකන් කාරයන්ට මේවා පේන් නැද්ද ඕයි.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,204
    3,342
    113
    Maligawatta
    mang ubalage comment okkoma kiyevva ......:yes::yes::yes:

    eeta passe hithala beluwa meka muslim rataka unanam ubala comment karana widhiha :rofl::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කෙල්ලත් ගැන්සියකට සම්බන්ධයිනේ? අවුරුදු 68 ක වයසක එකෙක් මරපු එකටත් සම්බන්ධයිනේ? එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ.මේ කෙල්ල අහිංසක එකෙක් නෙවෙයි. මෙහෙම නමුත් මරපු එක අනුමත කරන්න බෑ නමුත් කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කට කහනවට නෙවෙයි. කවුරු හරි එකෙක් පතාලෙට සම්බන්ධ වෙලා කරන තරමක් ජරා වැඩ කරලා, මිනිස්සුන්ව මරලා, වද දීලා, මේ හැම දේම කරලා අන්තිමට ඌව කවුරු හරි එකෙක් අතපය කපලා කොටලා ගිනි තියලා මැරුනම අපි කොහොමද අනෙයි අපොයි කියන්නේ? ඒ වගේ දේවල් වලට සම්බන්ධ වුනා නම් ඒ වගේම දේවල් තමන්ටත් වෙනවා කියලා දැනගන්න ඕනේ.
    ඔව් මේක ප්‍රසිද්ධියෙ කරපු නිසානේ බං ඔය තරම් වේදනාව.. විශේෂයෙන් කෙල්ලෙක් නිසයි ඔය තරම් දුක.. කාටත් හොරා ඔය වගේ දේවල් මොන තරම් වෙනවද මේ ලෝකෙ..

    mang ubalage comment okkoma kiyevva ......:yes::yes::yes:

    eeta passe hithala beluwa meka muslim rataka unanam ubala comment karana widhiha :rofl::rofl::rofl::rofl:
    මිනිස්සු සත්තු වෙන්න ආගම දහම බලපාන්නෙ නෑ බං..:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් මේක ප්‍රසිද්ධියෙ කරපු නිසානේ බං ඔය තරම් වේදනාව.. විශේෂයෙන් කෙල්ලෙක් නිසයි ඔය තරම් දුක.. කාටත් හොරා ඔය වගේ දේවල් මොන තරම් වෙනවද මේ ලෝකෙ..

    මිනිස්සු සත්තු වෙන්න ආගම දහම බලපාන්නෙ නෑ බං..:yes:

    ඔව් මචන්. වැරදි වැඩවලට යොමුවුනොත් තමන්ට හොද කලක් යන්නේ නෑ.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔය කෙල්ලත් ගැන්සියකට සම්බන්ධයිනේ? අවුරුදු 68 ක වයසක එකෙක් මරපු එකටත් සම්බන්ධයිනේ? එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ.මේ කෙල්ල අහිංසක එකෙක් නෙවෙයි. මෙහෙම නමුත් මරපු එක අනුමත කරන්න බෑ නමුත් කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කට කහනවට නෙවෙයි. කවුරු හරි එකෙක් පතාලෙට සම්බන්ධ වෙලා කරන තරමක් ජරා වැඩ කරලා, මිනිස්සුන්ව මරලා, වද දීලා, මේ හැම දේම කරලා අන්තිමට ඌව කවුරු හරි එකෙක් අතපය කපලා කොටලා ගිනි තියලා මැරුනම අපි කොහොමද අනෙයි අපොයි කියන්නේ? ඒ වගේ දේවල් වලට සම්බන්ධ වුනා නම් ඒ වගේම දේවල් තමන්ටත් වෙනවා කියලා දැනගන්න ඕනේ.

    ගැනී කරපු එකට මේ ආත්මේ හම්බුනා.
    එත් ඕක කරපු එවුන්ට මම හිතන්නේ නැහැ ඊළඟ ආත්මයක් තියෙයි කියල. :no::no:

    උඹ කියපු කතාව හරි බන්. එත් ඕක නිත්‍යානුකුල නැහැනේ? :oo:
    උඹ ආසද උඹ ඔය වගේ වැරද්දක් කරලා අන්තිමට ඔය වගේ උඹව ගිනි තියල මරල දැම්මොත්? :dull:

    May all those bitches who involved in this rot in the hell!
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ගැනී කරපු එකට මේ ආත්මේ හම්බුනා.
    එත් ඕක කරපු එවුන්ට මම හිතන්නේ නැහැ ඊළඟ ආත්මයක් තියෙයි කියල. :no::no:

    උඹ කියපු කතාව හරි බන්. එත් ඕක නිත්‍යානුකුල නැහැනේ? :oo:
    උඹ ආසද උඹ ඔය වගේ වැරද්දක් කරලා අන්තිමට ඔය වගේ උඹව ගිනි තියල මරල දැම්මොත්? :dull:

    May all those bitches who involved in this rot in the hell!

    ඒක තමයි කිව්වේ
    මෙහෙම නමුත් මරපු එක අනුමත කරන්න බෑ
    කියලා