1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගෝතමාලා වේ නේ ? ගෝතයෝ ඉන්න රටක් වෙන්න ඇති. අවු. 68 ක ටැක්සි රියදුරෙක් මැරීමට සම්බන්දයි කියල ලු මෙහෙම කරේ අසික්කිත හැත්ත ! පොන්න හැතිකරයක් ඉන්න රටක් ෂික් !:angry::angry:
     

    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    ලංකාවෙ යාපනෙ දෙමෙලුන්ටත් ඔය වගෙ තමා වෙන්නෙ තව පොඩ්ඩෙන්
    එහෙම උනා නම් විලි ලෑජ්ජාවයි
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පන පිටින් ගිනිතියනවාහ් නේහ් :sorry:
    වේ* කාලකන්නි
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හද්ද චා බන් වීඩියෝ එක.මොන වරද උනත් ගෑනියෙක්ව ඒ වගේ මරනව කියන්නෙ.මැරෙන්නෙත් නෑ බන්.අන්තිමටත් පනයි.ඔය වගේ මිනිස්සු කොට්ටාශ ලෝකෙන් තුරන් වෙන්න ඕන.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    යකෝ මෙතන එක පිරිමියෙක් හිටියේ නැද්ද . . මොන පොන්න වැඩක්ද බන් මේ . . :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බැලුවෙත් නෑ කමෙන්ට් වලින්ම එපා වෙනෝ :frown::baffled:
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    Ado Mokakkda ban Me case eka :frown: mona waradak kalath unath deno dahak meda ei mehema karanna :angry::angry: ekekwath nethida virudda wenna

    Weda Karanne nethi aya methanin balanna :angry:


    holy F*c* machan me mokak karatada monawa karath mehema nodakin witharak yako konda pana thiyana ewun methana hitiye nadda mun nikan gothrikayo wagene ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකි කවුරුහරි මරල නේද බං..?
    නීතියක් නැති රටක්..
    බලං ඉඳපල්ලා ලංකාවෙත් හෙට අනිද්දට ඔය ටික වෙයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    holy F*c* machan me mokak karatada monawa karath mehema nodakin witharak yako konda pana thiyana ewun methana hitiye nadda mun nikan gothrikayo wagene ban
    ඕක මුස්ලිම් රටකුත් නෙමේ බං.. ක්‍රිස්තියානි රටක් මං හිතන විදියට..
    අනේ මන්දා.. මොන හුයන්නකට එහෙම කරනවද කියලා..
    අපේ රටෙත් ඔයිට සමාන සිද්ධි වෙනවනේ බං..
    මේ ඊයෙ පෙරේදා කෙල්ලෙක් දූෂණය කරල මරල දැම්මෙ..
    කාලකන්නි හැත්ත..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    involved in murdering a 68-year-old taxi driver in Guatemala
    Teenager was allegedly part of a gang that killed a motorcycle taxi driver

    ඔය කෙල්ලත් ගැන්සියකට සම්බන්ධයිනේ? අවුරුදු 68 ක වයසක එකෙක් මරපු එකටත් සම්බන්ධයිනේ? එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ.මේ කෙල්ල අහිංසක එකෙක් නෙවෙයි. මෙහෙම නමුත් මරපු එක අනුමත කරන්න බෑ නමුත් කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කට කහනවට නෙවෙයි. කවුරු හරි එකෙක් පතාලෙට සම්බන්ධ වෙලා කරන තරමක් ජරා වැඩ කරලා, මිනිස්සුන්ව මරලා, වද දීලා, මේ හැම දේම කරලා අන්තිමට ඌව කවුරු හරි එකෙක් අතපය කපලා කොටලා ගිනි තියලා මැරුනම අපි කොහොමද අනෙයි අපොයි කියන්නේ? ඒ වගේ දේවල් වලට සම්බන්ධ වුනා නම් ඒ වගේම දේවල් තමන්ටත් වෙනවා කියලා දැනගන්න ඕනේ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,798
    1
    56,803
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොදියුණු මිනිස්සු ඉන්න රටවල්වල ඔහොම දේවල් වෙනවා. ලංකාවත් නොදියුණු මිනිස්සු ඉන්න රටක්