K95 masks

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේවා කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද.
    හොදින් පුලුවන්ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,910
    1
    31,435
    113
    - උඩරට -
    මේවා කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද.
    හොදින් පුලුවන්ද?
    සුදු පාට එක නම් දාගෙන බස් එකක ගියත් ඉවරයි..
    ආයේ පාවිච්චි කරන්න බෑ..
    ඕකේ කලු , නිල් පාට ඒවා නම් හෝද හෝද හරි ගේමක් ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: Mohowk

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    මේවා කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද.
    හොදින් පුලුවන්ද?
    හරි විදිහට නම් එක පාරයි. ඒ උනත් සමහර අව්වේ දාලා / හෝදලා / .... කරලා පාවිච්චි කරනවා. මොකක්ම නැතුව යනවට වඩා එහෙම හරි කමක් නෑ ඉතින්.
     
    • Like
    Reactions: Mohowk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,043
    25,117
    113
    ගොට්ට ට වතුර පුරෝලා බලපන්.... ගොඩක් වේගෙන් වතුර වෑස්සෙනවා නම් වැඩක් නෑ
     
    • Like
    Reactions: Mohowk

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    හරි විදිහට නම් එක පාරයි. ඒ උනත් සමහර අව්වේ දාලා / හෝදලා / .... කරලා පාවිච්චි කරනවා. මොකක්ම නැතුව යනවට වඩා එහෙම හරි කමක් නෑ ඉතින්.

    N95 masks will become just a cloth mask if you wash it or expose to high heat. It has electro charged layers to trap particals. Watch on youtube
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    මම දන්න විදිහට ඕවා හොද හොද පාවිච්චි කරන්න බෑ. වරක් භාවිතා කළ පසු පිරිසිදු පොලිතින් කවරයක් තූල කට ආවරණය නොකර දින 4ක් තබා නැවත භාවිතා කළ හැකිය. මෙලෙස උපරිම 4/5 සැරයක් භාවිතා කළ හැකි වේ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    N95 masks will become just a cloth mask if you wash it or expose to high heat. It has electro charged layers to trap particals. Watch on youtube

    surgical mask / N95 mask මේවා ඔක්කොම disposable masks. හරි විදිහට නම් එක පාරක් පාවිච්චි කරලා අයින් කරන්න ඕනේ. Layesrs කිහිපයකින් එක එක particles ජාති filter කරන්න.

    මේ දවස් වල market එකේ තියන ඔය මාස්ක් එකක්වත් මම හිතන විදිහට හරි ප්‍රමිතියට නෑ. corona virus එක filter වෙන්න නම්, virus එකේ size එකට වඩා ඔය තියන filter layer එකේ තියන material එකේ fiber අතර ගැප් අඩු වෙන්න ඕනේ. ඔය විදිහට තියන mask නම් එළියේ ගන්න නෑ ඔය ගණන් වලට.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    KN 95, N95 දෙකේ වෙනස මොකක්ද ?? තව KN 95 එකේම with filter හා without falter කියල ජාති දෙකක් විකුනන්න තියනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,043
    25,117
    113
    5f513b59e6ff30001d4e6ef2.png