ඔව්, ඒක තමා අවුල - demand එකට වඩා ගහනකොට frequency උඩ යනවා, 50Hz රැකගන්න බෑ. සෝලාවට inertia නෑ, ඒ නිසා CEB එක මධ්යහ්නෙ curtail කරනවා. මේ මාසෙ පැය 6ක අවුලත් ඒකම කියලා අමාත්යවරයාම කිව්වාrequired demand එකට වඩා වැඩියෙන් generate වෙනකොට main grid එක trip වෙනවද?