මම අවුරුදු පහක් විතර කරනවා බන් .. අනේ මන්ද මගේ කරුමෙද දන්නේ නෑ
මොක උනත් කරලම බලන්න ඕනේ බන් ..!

උබ කඩවලට ගිහින් මුදලාලිට කුරු කුරු ගානවද...
අනේ මගෙනුත් සොෆ්ට්වෙයාර් එකක් ගන්න...... සොෆ්ට් ටාර්.... සොෆ්ට් ටාර්.... කියල
just kidding

නෑ කඩවල් වල මුදලාලිලා අපේ ගෙදර ඇවිත් කුරු කුරු ගානවා
අනේ මටත් සොෆ්ට්වෙයාර් එකක් දෙන්න මටත් සොෆ්ට්වෙයාර් එකක් දෙන්න අනේ මටත් එකක් කියල බන්![]()

එහෙම ගින්නක් නැ බං, සිස්ටම් එක එලකිරි වගේ වැඩ නම් ඕන එකක් බං, මම දාපු තව එකක් මැන්ටල් පොරකුත් වැඩ කරනවා, ඌට මම එක පාර සිස්ටම් එක කියලා දුන්නෙ නැ සතියකට පාරක් ගිහින් එක එක කැල්ල වෙන වෙනම කියල දුන්නෙ, මිනිස්සු පුදුම වෙනවා System එකේ වැඩ කරන හැටි දැක්කම 

හොද රචනාවක් ලියන්න යනකොට දෙවනි පිටුවත් ගිහින්නෙ බං
පුලුවන් පින්වතෙක් මේක පලවෙනි පිටුවෙ දානවා නම් වැදගත් වෙයි., , ,
ඇත්තම කේස් එක මම කියන්නම්. .
ඔව් මචො මම Software Development කරන්නෙ ඒ කියන්නෙ POS, ERP, PAY ROLL, Account, වගේ systems දැනට පොඩි කම්පැනි එකක් විදියට කරන් යනවා ඉස්සරහට ලොකු ගමනක් යන්න හිතාගෙන,
පලවෙනි ප්‍රශ්නෙ, මචං ලංකාවේ පොරවල් සොෆ්ට්වෙයාර් සල්ලි දීල ගන්නවද බන් සිරාවටම?
ඔව් මචො, Software එකක් හරියට පෙන්නුවා නම් ඕන ගානක් වියදම් කරන්න කැමතියි එයාලා. එක දවසින් පොඩි Software කැල්ලක් අමුනලා 30,40 ගනිපු වෙලවල් තියෙනවා මගෙ අද්දැකීම් වල, ඒ වගෙ ම සමහර Projects ඇදෙනවා අවවුරුදු ගනන් ඒවා ඉතින් අතින් පාඩුයි ඒත් කරන වෙනවා,
පිලිතුර ඕව්, ලංකාවෙ නෙමෙයි තූත්තුකුඩියෙ උනත් බඩු විකුනන්න පුලුවන් මාකටින් හොදයි නම්.
ඒ ගත්තත් තිස් හතලිස් දාහක් වගේ ගානක් දීල ගනියිද?
30,40 දාහකට Software දානවා මචො මම Cheque Printing, Card Collection වගෙ චූ ප්‍රෝග්‍රම්, Cheque Printing කිව්වට අද උදේ කිරියෙ එකක් දාලා තිබ්බා වගෙ තනි form එකක් නෙමෙයි, Account පැත්තක් එක්ක, Post Dated Cheques එහෙම දාන්න, අවශ්‍ය විදියට Reports ගන්න පුලුවන් ඒවා,
සාමන්යෙන් ලංකාවෙ දැන් Software එකක මිල අඩුම එක්ලක්ශ විසිදාහා පනිනවා, ඒ පොඩිම Shop එකකට, ලොකු ශොප් එකක් නම් අඩුම ලක්ශ 2 ඉදන් ලක්ශ 40 වගෙ ගනන් වලට ලංකාවෙ පොඩි පොඩි Software company වල ඒවා අලවි වෙනවා, ලොකු කම්පැනිවල ඒවා කෝටි ගනන් වලටත් යනවා,
උබලට සාමන්යෙන් Super market එකකට System එකක් හදන්න පුලුවන් නම්, මුදලාලි ඉල්ලන 90%ක් දෙන්න පුලුවන් නම් උබට බය නැතුව ලක්ශයක් ඉල්ලන්න පුලුවන් එක workstation එකකට.
කොහොමද බන් උබ ඔය සොෆ්ට්වෙයාර් ගැන මලෝ සසරක් දන්නෙ නැති, ටෙක්නොලජි ගැන දැනීමක් නැති ඔක්කොම CR පොතේ ලියන මුදලාලිලාගේ ඇගේ ඕව ගහන්නේ?
එතනදි දෙවල් දෙකක් බලන්න ඕන,
1. උබේ Software එකෙන් පුලුවන් වෙන්න ඕන මෙලො හසරක් දන්නෙ නැති එකක්ට උනත් වැඩ කරගන්න, මම විශ්වාස කරන දෙයක් තමයි
The function of good software is to make the complex appear to be simple. පට්ටම සංකීර්න එකක් උනත් පාවිච්චි කරන උන්ට සරලව කරන්න පුලුවන් වෙන්න ඕන,
ගොඩක් Complex UI එකක් තියෙන system ඇතුලෙන් ගොඩක් සරලයි, ඒත් අපි හදන සමහර System තියෙනවා පිටින් form එකේ controlls දෙකක් තුනක් තිබ්බට ඇතුලෙන් ලයින් 50,000 කට වඩා දුවනවා,
2. මාකටින්, හරියටම නහරෙට ඇනෙන්න ටෝක් කරන්න අපි දැන ගන්න ඕන, මාකටින් කරන්න්න ගිහින් ගිරවා වගෙ කියෙව්වට කවුරුවත් ගන්නෙ නැ, බර වචන කිව්වට ගන්නෙත් නැ, කඩ්ඩ්න් නෙලුවට ගන්නෙත් නැ,.
ඉස්සර වෙලා මිනිහට ඔලුවට වචනයක් දාලා මිනිහගෙන් වචනයක් ගන්න ඕන, හොද point එකක් අහු උනා නම් ඌරගෙ මාලු ඌරගෙම පිටේ තියලා කපන්න ඕන,
උදාහරනකට, සමහර මුදලාලිලට cashier sure නැ ඒ වෙලාවට අපි පෙන්නන්නවා cashier ට හොර කරන බැ කියලා.
තව සමහර තැනක බඩු හොරකම් කරනවා, ඒවගෙ අයට Stock එක පෙන්නන්නවා,
තව සමහර අයට කඩෙ ඉන්න වෙලාවක් නැ, ඒ වගෙ අයට ලෝකෙ ඕනම තැනක ඉදන් System එක බලන්න පුලුවන් කියලා පෙන්නන්නවා
තව සමහරුන්ට කොහොම වත් වෙලාවක් නැ, ඒයාලට Phone එකෙන් Report බලන්න පුලුවන් කියලා පෙන්නන්නවා,
ඔය වගෙ නරි මොලයක් තියෙන්න ඕන ඉතින්
ඒ වගේම මම දාපු එක සිස්ටම් එකක් කරනවා අංකල් කෙනෙක් දැන් පොරට 86 යි වයස ජීවිතෙට cal එකේ වත් ගනන් හදලා නැ, ඒත් එක දවසින් සිස්ටම් එක අල්ලගත්ත මාට මාර සතුටුයි, දෙවනි දවසෙ මම cashier එක ලගම ඉදන් බලන් හිටියා පොරට හිර වෙයි ද කියලා, එත් මිනිහා පට්ටට handle කරා, සිස්ටම් එකකට මිනිස්සුන්ගෙ වයස, අද්‍යාපන මට්ටම, පරිඟනක දක්ශතා නැති එකක්ට උනත් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන, System එකක් දාන්නෙ වැඩ ලේසි වෙන්න මිසක් තව අනාගන්න නෙමෙයිනෙහ්
මොකෝ ඕක විකුණනකොට කොම්පියුටරයකුත් ගන්න ඕනනේ.
ඔව් Hardware වියදම Software වියදමට වඩා වැඩියි, අපි සාමන්යෙන් counter එකකට වගෙ අමතරව ගන්නෙ 25-40 වගේ අතර ගානක් ඒත් එකට Printer එකම විතරක් 36 k වෙනවා p4 එකක් දැම්මත් 20 ක් වත් වෙනවා,
ඉතින් ඒවටත් උන් අකමැති මොකද අමතර වියදම් නේ.
එවා asset හින්දා අපිට අදාල නැ පොරට system එක එපා නම් hardware විකුනන්න පුලුවන්, Hardware අපිට අදාල නැ, ලක්ශ දෙකක System එකකට අඩුම ගානෙ ලක්ශ 4 කවත් Hardware යනවා.
Server එකක් ලක්ශයක් වෙනවා අඩුම
POS printer එකක් 36,000
Cashier drawer එකක් 15,000
Barcode Printer 60,000
Inline UPS 120,000
Dual Core PC 25,000
ඕය වගෙ තමයි ගනන් ඉතින් Software එක පොඩි ගානක්.
හිටි ගමන් කොම්පුයටර් කූරිය ගහනව.
අලුත් Custimers ලා මොනා උනත් පරන උන්ට වැදගෙන ඉන්න ඕන, කැඩුන ගමන් දුවන්න බලාගෙන ඉන්න ඕන, එකට පොඩි කොල්ලො සෙට් එකක් තියාගත්ත නම් හරි, ඒත් සාමන්යෙන් අපි System දැම්මම වෙන මොනාවත් කරන්න දෙන්නෙ නැ එ PC වල, අපි නම් User Policy Perant control ඔක්කොම දාලා ලොක් කරනවා නෙට් වත් යන්න බැරි වෙන්න USB block කරනවා.
එත්කොට ලෙඩ අඩුයි, අපෙ සිස්ටම් එක අව්ල් නම් අපි හදලා දෙනවා ඒත් උන් කඩගත්තොත් අපිට service වලට වෙනම ගෙවන්න ඕන,
එතකොට උබ අටවල ගිය සොෆ්ට්වෙයාර් ඩේට එක්ක උන්ට අයිමත් රීස්ටොර් කරන හැටි උන්ට තේරෙනවද?
උන්ට ඕවා තෙරෙනවා නම් උනුත් Software කැලි හදයි නෙ යකො, එව අපි කරලා දෙන්න ඕන එහෙම නැත්නම් උන් Format කරලා ගෙනත් ON කරම අපි Remote LOG වෙලා හදලා දෙනවා, ඕක මහලොකු කජ්ජක් නෙමෙයි, සමන්යෙන් මම නම් Customer කතා නොකරත් ගිහින් visit එකක් දානවා එතකොට ලෙඩ එන්න කලින් හදාගන්න පුලුවන්.
මොකද අපි කිව්වම එයාලා ඕන දෙයක් කරනවා System එක හරියට යනවා නම් Slow කිව්වොත් තව RAM එකක් ගහලා SSD එකක් දාලා, Network එක ආයෙ ගහන්න කිව්වොත් එයාල අනිවා ok කියනවා, ඉතින් සිස්ටම් එකට අමතරව ඒවගෙහුත් ගානක් එනවා.
තව කඩවල රු3000ට වැඩට එන කොල්ලො කෙල්ලොන්ට ඕව තේරෙනවද බන්?
තේරෙන්නෙ නැති උන්ට මම නම් ඉතින් තේරෙවනවාඑහෙම ගින්නක් නැ බං, සිස්ටම් එක එලකිරි වගේ වැඩ නම් ඕන එකක් බං, මම දාපු තව එකක් මැන්ටල් පොරකුත් වැඩ කරනවා, ඌට මම එක පාර සිස්ටම් එක කියලා දුන්නෙ නැ සතියකට පාරක් ගිහින් එක එක කැල්ල වෙන වෙනම කියල දුන්නෙ, මිනිස්සු පුදුම වෙනවා System එකේ වැඩ කරන හැටි දැක්කම
අඩෝ සිරාවට මටනම් හිතාගන්න බෑ බන් ඕව සාමාන්‍ය ෂොප් ඕනර්ස්ලට සෙල් කරන තියරිය.
අපිට මොකා ලගට වත් ගිහින් පීච්චං වෙන්න ඕන නැ බං අපේ සිස්ටම් එක හොදයි නම්, උන්ම හොයාගෙන එනවා, මට දැන් වෙලා තියෙන්නෙ ඉල්ලුමට සැපයුම දෙන්න බැරි එක, උන් බලෙන්ම Advance සුත් දිලා යනවා, එපා කිව්වට අහන්නෙත් නැ, ඉට පස්සෙ මාස 5,6 ඉන්නවා අපි එනකල්,
ඒත් ඉතින් මම නම් සල්ලි පස්සෙ පපන්නන්න එකෙක් නෙමෙයි, මොකද මේ ජොබ් එකේ දි අපිට Cost එකක් නැ ගෙවෙන්නෙ මොලෙ විතර්යි, අනිත් වියදම් බොහොම පොඩ්යි, ඒත් අතට පට්ට කුට්ටියක් ලැබෙනවා එක පාර, එත් සල්ලි පස්සෙ දිව්වොත් මොනා වත් නැ, ඒ නිසා මම කොච්චර ආවත් මම එක්කෙනෙක් ගෙ වැඩ 100% ඉවර කරලා තමයි තව කෙනෙක් ලගට යන්නෙ,
ඒ වගෙම තව දෙයක් අපේ වැඩේ හරියට කරනවා නම් ගාන ප්‍රශ්නයක් වෙන්නෙ නැ, මොකද මට අන්තිමට හම්බ උන Customers ලා තුන් දෙනාම මම ඉල්ලපු ගානට වැඩිය වැඩියෙන් දුන්නා, එක්කෙනෙක් මම ඉල්ලපු ගාන දීලා වෙනම ලියුම් කවරයක තවත් ඒ වගෙම ගානක් දුන්නා, ඒ කියන්නෙ මම රුපියල් 10 ක් ඉල්ලුවා නම් මගේ 10 දීලා තව 10 ක් දුන්නා සංතෝසෙට.
අනිත් එක අපේ වැඩ හොදයි නම් මුදලාලිලා අපිට දෙය්යො වගෙ සලකන්නෙ, රැ ඉන්න වෙනවා නම් හොටෙල් බුක් කරනවා, උන්ගෙ තියෙන හොදම Prado, Montero වලින් ගෙදරටම ගෙනත් දානවා, Project ඉවර උනාම උන් ගානෙ ලස්සන Hotel Book කරලා දෙනවා, Dinner Out දෙනවා, ඒකත් මරු ආතල් වැඩෙ,
ඒත් ඉතින් ලේසි ජොබක් නෙමෙයි , මේ තනියෙන් Software Company එක පටන් ගත්ත දවසෙ ඉදල අද වෙනකල් 12 ට කලින් නිදාගෙන නැ, සමහර වෙලාවට සති ගනන් ගෙදරට වෙලා අතල් එකේ හිටියත් අපිට අවශ්‍යම වෙලාවට ගෙදර ඉන්න නැ, මොන වැඩ තිබ්බත් කරන්න ඕන වැඩේ කරන්න ඕන,,
ඒත් මහන්සි වෙලා සිස්ටම් ටික හදාගත්තා නම් වටේටම දාගෙන දාගෙන යන්න තියෙන්නෙ, එදා වෙනකල් තමයි මේ කට්ට,
උබ කඩවල් ගානෙ ගිහින් මුදලාලි පැත්තකට අඩගහන් ගිහින් වැඩේ එක්ස්ප්ලේන් කරනවද? නැත්නම් ඇහැට කනට පේන කෙල්ලෙක් දානවද?
මාකටින් යනවා නම් අපිම යන්න පුලුවන් නම් හොදයි, අලුත් පොර්වල් ට system
එක ගැන කතා කරන්න දෙන්න හොද නැ, මාකටින් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි යවනවා නම් උන්ට connection එක විතරක් හදලා දෙන්න කියන්න, සිස්ටම් එක පෙන්නන්න Developer කෙනෙක් එක්ක Senior කෙනෙක් යන එක වඩා හොදයි,
ඒත් leaflets brochures බෙදන්න නම් හිර ඩෙනිමක් අන්දලා මේකප් පාරක් අන්දලා කැල්ලක් යැව්වම ටිකක් විතර හොදයි.
ඉස්සර නම් Installation වලටත් කැලි එක්ක දුර බැහැර පලාත් වලට යනවා, ගිහින් දවස් දෙක තුන ඉදලා එනවා, දැන් නම් එහෙම System කරන්නෙ නැ මොකද ගිහින් අහු උනොත් වයිපරේ මගෙ Production system එක ගලවනවා![]()
මේ සබ්ජෙක්ට් එකේ ඕන දෙයක් අහපං, elakiri එකේ මේ වගේ Individual Software Develop කරන ගොඩක් උන්ට මම උදව් කරනවා උබටත් ඕන දෙයක් තියෙනවා නම් අහන්න
ආ ගන්න සොප්වෙයා ලාබයි....ලාබයි....උනු උනු ඒව මාතියා

එල අපේම කියාලා එකක් හදපන්කෝ ,මෘදුකාංගයක් ,හොදට විකුන්නන්න පුළුවන් එකක්