k_zone machn

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක හදන්න k_zone ගෙන් සෑහෙන්න උදවු ගත්ත.. අන්තිමට පොරගේ ideas and concept use කරල තමා සමහර කෑලි ගොඩ දාගත්තේ.. :cool::):)

    -----
    [/SIZE][/QUOTE]

    [COLOR="Magenta"][B]exell page 20-30 kin goda daagathekid? :dull: :rofl:[/B][/COLOR]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mudalali ta kiyanna ,software eken ,efficiency eka vadi vela , profit eka double venava kiyala.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    K_ZONE උඹ සිරාවටම කියුවා මචන්. මමත් හදනවා ඔය කිව්ව එව්වා.. :D ඒ උනාට ඔය පොඩි එවුන් එක්ක වැඩ කරද්දි මල පනිනවා බං. මගේ රේන්ජ් එක ටිකක් ලොකු අය. වැඩේත් ලේසි නෑ. නමුත් අනම් මනම් කෑලි බෑලි ඩිවෙලොප්මන්ට් කරද්දි අස්සෙන් ඉල්ලන් එන්නේ නෑ. :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක හදන්න k_zone ගෙන් සෑහෙන්න උදවු ගත්ත.. අන්තිමට පොරගේ ideas and concept use කරල තමා සමහර කෑලි ගොඩ දාගත්තේ.. :cool::):)

    10988318_854491577945884_406998804892564269_o_zpsz6yngvec.jpg

    meka hadanna use karapu GUI library eka mokakda?:):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    ත්‍රෙඩ් එක මුල ඉදන්ම දැක්කා
    K_ZONE ගේ කතාව බැළුවහම මුකුත් නොකියා යන්න හිතුනේ නැහැ
    උබ කියලා තියන සමහර කතා සහතික ඇත්ත
    මම ඒවා අත්විදලා තියනවා ..........
    කට්ටක් කාපු එකෙකුට මිසක් ඒවගේ විස්තරයක් බොක්කට වදින්න ලියන්න බැහැ
    උබ පලයන් උබේ ගමන ,,උබට වරදින්නේ නැහැ
    මුළු හදවතින්ම සුභපතනවා !!!
     
    • Like
    Reactions: K_ZONE

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    winrar නිකන්නේ බන් දෙන්නේ? :dull:
    Internet download manager වගේ එකක් හදන්න පුලුවන්නම් පට්ට. කිසිම වෙන සොෆ්ට්වෙයා එකක් සෙට් වෙන්නෑ ඒක තරම්.:)
    ඔව් download manager සොෆ්ට්වෙයා කෑලිවලට පට්ටම මාකට් එකක් තියෙනව. හරියට වැඩේ පත්තුකරගත්තොත් කස්ටමර්ලට සොෆ්ට්වෙයා එක නිකන් දීලා මාසෙකට $1000-2000ක් හොයන්න පුලුවන්. :dull:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    මම ඉන්නෙ උබලා ඉන්නවටත් වඩා පට්ටම Dote පැත්තක යකො :D Colombo එන්න පැය 8 ක් යනවා :P

    ජොබ් හොයාගෙන කොලඹ යන්නෙ නැතුව අපි ජොබ් ගමට ගේන්න ඕන,

    ඔව් මචො එහෙම කලොත් අඩු කාලෙකින් සිස්ටම් දාන්නත් පුලුවන් අඩුම කාලෙකින් කෙලවගන්නත් පුලුවන් :P

    කවදාවත් ජිවිතෙට Short Cut හොයන්න එපා බං, අපි වැඩක් කරද්දි ලේසි පාරවල්, ඉක්මන් පාරවල් වල ගියොත් අපි එක දවසක අතරමං වෙනවා බං, එදාට අපි අතරමං වෙන්නෙ යන එන මං නැති වෙලා, හෙමින් හෙමින් හරි පාරෙ යන ගමන හෙමින් උනත් ගොඩක් දුර යන්න පුලුවන්,
    ලේසියෙන් කාටවත් අපිව වට්ටන්න / රවට්ටන්න බැ, ,,

    වෙන උන්ව කොපි කරන්නෙ නැතුව අපේ Software වලින් අනිත් උන් කොපි කරන ගානට හදාගන්න ඕන, මට නම් මචො මගේ සිස්ටම් එක දැනට ලංකාවෙ System පැත්ත අල්ලන් ඉන්න MyPos, Sarasa, Esoft වගේ software වලට වඩා පට්ට හොදයි, සමහර System වල සමහර දේවල් වැඩිපුර තියෙනවා ඒත් කවදා හරි ඒ හැම එකක්ම අභිභවා යන්න තමයි බලාපොරොත්තුව,

    එළ. මම හිතුවෙ උබ කොලබ කුකුලෙක් කියල බන් :P

    මචං උබ ගහන සිස්ටම් වල ඩේට ක්ලවුඩ් එකත් එක්ක sync වෙනවද? එහෙම ඔප්ෂන් තියනෙව නම් උබ වැඩිපුර චාජ් කරනවද නැත්නම් උබේ තියෙන හැම සිස්ටම් එකේම ඒ පහසුකම තියෙනවද? සරලවම අහනව නම්. ක්ලයින්ට කඩේ ඉන්නේ නැතිව ගෙදර, හෝ ඕන තැනක ඉඳන් වෙබ් එක through හෝ Mobile app එකක් හරහා දවසෙ වෙච්ච සේල්ස් වලට තොරතුරු ගන්න පුලුවන්ද? ඒ වගේම ඒව රියල් ටයිම් හෝ ටයිම් පීරියඩ් බේසිස් අප්ඩේට් වෙනවද?

    අනිත් එක බන් සිස්ටම් එකත් එක්ක මැෂිම ගිණිගත්තත් කමක් නෑ අලුත් මැෂිමක් අරන් සිස්ටම් රීස්ටෝ කරත හැකි. ඒත් බන් අවුරුදු ගානත් තිස්සේ එකතු උන ඩේටනේ රත්තරන් වගේ වටින්නේ. මොකද ඒවලින් ආයතනයේ ප්‍රෝගස් එක මාසිකව, වාර්ෂිකව කැමත විදියට සංසන්දනය අරව මේව කරන්න පුුුුලුවන්නේ.

    මේව කොහොමද බන් සුරක්ෂිතව ඉන්න ඔක්කොම ක්ලයින්ලගෙ ඒව එක දිගට මේන්ටේන් කරන්නේ. හෙන කේස් වැඩක් නෙ බන්? උබ embedded db එකක්ද යූස් කරන්‍ේන? :growl: නැත්න්ම cloud update වෙනවද? නැත්නම් සර්විස් චාජස් එක්කම මාසිකව or ක්වාටර් බේසිස් backup උබම ගිහින් ගන්නවද :P ?

    අනිත් එක උබ සිස්ටම් එක දෙනකොට ඩීවීඩී එකක ගහල ද දෙන්නේ? නැත්නම් මැෂිමට උබ ඉන්ටෝල් කරල දෙනවද :rofl: ඒ දෙන හැම සිස්ටම් එකක්ම අතින් අතට යන වලක්ව ගන්න ෂොප් එකෙන් එකට කස්ටම් සිස්ටම් වෙන වෙනම ගහනවද? නැත්නම් කෝකටත් තෛයිලෙ වගේ එකම සිස්ටම් එක ලෝගෝ එක චේන්ජ් කරල හැම තැනටම දානවද? :P:rofl::baffled: එහෙම දාද්දි හාඩ් කෝඩඩ් හාඩ්වෙයා අයිඩී වලින් දුවන විදියටද හදල තියෙන්නේ? උස්සන් ගිහින් ‍අනවශ්‍ය වැඩ කරනවට :angry:

    ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ :)

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේක හදන්න k_zone ගෙන් සෑහෙන්න උදවු ගත්ත.. අන්තිමට පොරගේ ideas and concept use කරල තමා සමහර කෑලි ගොඩ දාගත්තේ.. :cool::):)

    10988318_854491577945884_406998804892564269_o_zpsz6yngvec.jpg

    අඩෝ පට්ට බන්. මේක ගහන්න කොච්ච කල් ගියාද බන් උබට? මේක ගැන video intro එකක් තියෙනව නම් දාපන් :P sound නැති උනාට අවුලක් නෑ :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ පට්ට බන්. මේක ගහන්න කොච්ච කල් ගියාද බන් උබට? මේක ගැන video intro එකක් තියෙනව නම් දාපන් :P sound නැති උනාට අවුලක් නෑ :P

    usually indian tradition :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එළ. මම හිතුවෙ උබ කොලබ කුකුලෙක් කියල බන් :P

    මචං උබ ගහන සිස්ටම් වල ඩේට ක්ලවුඩ් එකත් එක්ක sync වෙනවද? එහෙම ඔප්ෂන් තියනෙව නම් උබ වැඩිපුර චාජ් කරනවද නැත්නම් උබේ තියෙන හැම සිස්ටම් එකේම ඒ පහසුකම තියෙනවද? සරලවම අහනව නම්. ක්ලයින්ට කඩේ ඉන්නේ නැතිව ගෙදර, හෝ ඕන තැනක ඉඳන් වෙබ් එක through හෝ Mobile app එකක් හරහා දවසෙ වෙච්ච සේල්ස් වලට තොරතුරු ගන්න පුලුවන්ද? ඒ වගේම ඒව රියල් ටයිම් හෝ ටයිම් පීරියඩ් බේසිස් අප්ඩේට් වෙනවද?

    අනිත් එක බන් සිස්ටම් එකත් එක්ක මැෂිම ගිණිගත්තත් කමක් නෑ අලුත් මැෂිමක් අරන් සිස්ටම් රීස්ටෝ කරත හැකි. ඒත් බන් අවුරුදු ගානත් තිස්සේ එකතු උන ඩේටනේ රත්තරන් වගේ වටින්නේ. මොකද ඒවලින් ආයතනයේ ප්‍රෝගස් එක මාසිකව, වාර්ෂිකව කැමත විදියට සංසන්දනය අරව මේව කරන්න පුුුුලුවන්නේ.

    මේව කොහොමද බන් සුරක්ෂිතව ඉන්න ඔක්කොම ක්ලයින්ලගෙ ඒව එක දිගට මේන්ටේන් කරන්නේ. හෙන කේස් වැඩක් නෙ බන්? උබ embedded db එකක්ද යූස් කරන්‍ේන? :growl: නැත්න්ම cloud update වෙනවද? නැත්නම් සර්විස් චාජස් එක්කම මාසිකව or ක්වාටර් බේසිස් backup උබම ගිහින් ගන්නවද :P ?

    අනිත් එක උබ සිස්ටම් එක දෙනකොට ඩීවීඩී එකක ගහල ද දෙන්නේ? නැත්නම් මැෂිමට උබ ඉන්ටෝල් කරල දෙනවද :rofl: ඒ දෙන හැම සිස්ටම් එකක්ම අතින් අතට යන වලක්ව ගන්න ෂොප් එකෙන් එකට කස්ටම් සිස්ටම් වෙන වෙනම ගහනවද? නැත්නම් කෝකටත් තෛයිලෙ වගේ එකම සිස්ටම් එක ලෝගෝ එක චේන්ජ් කරල හැම තැනටම දානවද? :P:rofl::baffled: එහෙම දාද්දි හාඩ් කෝඩඩ් හාඩ්වෙයා අයිඩී වලින් දුවන විදියටද හදල තියෙන්නේ? උස්සන් ගිහින් ‍අනවශ්‍ය වැඩ කරනවට :angry:

    ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ :)

    ඒවා උබ කැමති විදියකය කරපන් මචන්. හැම එකම ඉතින් සර්වර් db තමා දුවන්නේ.. Cloud යන්න පුලුවන් ඉතින්. ඔය FTP Upload එකක් ගහන්න එහෙම නැත්නම් Auto Upload වෙන එකක් install කරලා තියන්න. වැඩේ හරි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    phishing da danne nea:baffled:
    මගුල තමයි. Avast වගේ ලොකු කම්පැනිත් මේ වැඩේ කරනව. :P කොටින්ම free හැම සොෆ්ට්වෙයා එකක්ම ආදායම් හොයනව. ;)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ :)

    aththatama cloud ekata kohomada backup eka yawanne.:nerd::dull::dull: danna kenek kiyannako balanna.

    mokak hari hosting server ekakata yawanawada? ehemath nathnam onsite server ekakata yawanawada?.....

    phone eken log wela balanna system eke data cloud eke thiyenna onena.eka karannae kohomada?..​
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඒවා උබ කැමති විදියකය කරපන් මචන්. හැම එකම ඉතින් සර්වර් db තමා දුවන්නේ.. Cloud යන්න පුලුවන් ඉතින්. ඔය FTP Upload එකක් ගහන්න එහෙම නැත්නම් Auto Upload වෙන එකක් install කරලා තියන්න. වැඩේ හරි.

    මට ඕන බන් k_zone කරන විදි ගැන දැනගන්න බන්. :P පොරට මෙ සයිඩ් එකේ හොදට එක්ස පීරියන්ස් තියෙන නිසා විවිද සොලුයෂන්ස් වලට ක්ලයින්ට්ස්ලගෙ ෆීඩ්බැක්එක මොනවගේද කියල දැනගන්න ඕන. :)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    aththatama cloud ekata kohomada backup eka yawanne.:nerd::dull::dull: danna kenek kiyannako balanna.

    mokak hari hosting server ekakata yawanawada? ehemath nathnam onsite server ekakata yawanawada?.....

    phone eken log wela balanna system eke data cloud eke thiyenna onena.eka karannae kohomada?..​

    හොඳ රිලයබල් හොස්ටින් එකක් අරන් සයිට් එකක් ගහන්න ඕන ඉතින් ඒකේ එකවුන්ට්ස් හැම කල්යින්ට් කෙනෙක්ටම දුන්නම හරිනේ බන්. :P

    ජස්ට් අ අයිඩියා ප්‍රැක්ටිකලි මේකේ තත්වය ගැන නෝ අයිඩියා. වෙබ් පැත්ත ගැන සාමාන්‍ය දැනීමක් තිබ්බට. සොෆ්ට්වෙයා මම කරල නෑ :)