යකෝ ඒ මිනිස්සු කතා කරන්නෙ දුප්පත් මිනිහා වෙනුවෙන් . ප්රායෝගික පැත්ත ගැන හිතලයි ඒ ඒ වෙලාවෙ එහෙම කරන්නෙ. හොදයි සන්දානෙ ගැහුවෙ නැත්තම් උඹලෑ මහරජා ට මොකෑ වෙන්නෙ විපක්ශෙට වෙලා තමාත් දත නියව නියව ඉදී
උඹලට ඔච්චර කසනව නම් ආණ්ඩුවටම දීලා මහ රජා ට තව චූන් දීපන් . අපිට මොකෝ . උබලට කළ ගුණ නොතේරුනාට අපිට තේරෙනවා . බෝක්කුවක් බෝක්කුවක් පාරක් පාරක් ගානෙ හොරාකන මනාපවලට මරාගන්න හොරු රැළක් ද චන්දෙන් පත් කරන්න කියන්නෙ ?
දුප්පත් කම.. කෝ කාර් පර්මිට්...
අනේ දුප්පතුන්. දුප්පත් මිනිහෙක්ගේ ලමයෙක් මහන්සියෙන් ඉගන ගෙන කැම්පස් එනව.. මොකො වෙන්නෙ.. යකෝ උට ඉගන ගන්න තියනවද JVP පී ඩයල් කරන වැඩ හින්දා.. කෝ මේ දුක්ගන්නාරලල.. ඉගන ගන්න එකාට ඉගන ගන්න දෙන්නෙ නැති පාදඩ හැත්ත.
උබගේ අම්මල තාත්තලගෙන් අහපන්..උන් කරපු දේ ගැන. මිනිහෙක්ට නිදහසේ ඡන්දෙ වත් දාන්න දුන්නද කියල ඒ කාලේ ඔය පාදඩ හැත්ත නිසා..
මම මෙතන කිව්වද මහරජාගේ කතාවක්.. ආන්ඩුවට බැරිනම් යූන්පී එකට දීපන්. යූන්පී එකට බැරි නම් ආන්ඩුවට දීපන්. මුලින් මම උඩ කියල තියන පොස්ට් වල තියනදේ බලපන්.. කෝ ඒවට උත්තර කෝ ප්රතිපත්ති.. උබලගේ කටවල් විතරයි..




