kaatada ඡ‍න්‍ද‍ය‍ දෙ‍න්‍නෙ‍...???

To Whom you are going to Vote...???


  • Total voters
    154
  • Poll closed .

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
83 ඕව ඇස් දෙකට දැක්ක නං ඒ කාලෙ ඔයාට 15ක් 20ක් වෙන්න ඇත් මගෙ හිතේ, අනේ අංකල් මෙච්චර නාකි වෙලත් තාම ජෙපිය්න්ගෙ ලනු කන එක ගැන දුකයි, දැන් ඉතින් නහින දෙහින කාලෙ පන්සල් ගිහින් පිනක් දහමක් කරගන්න එක නේද හොද :rolleyes:
හොද එකා වගේ චූ කරලා බුදියගනින් පුතේ . උඹෙ නොමේරූ මොළෙට මේවා තාම සැර වැඩී
 
හොද එකා වගේ චූ කරලා බුදියගනින් පුතේ . උඹෙ නොමේරූ මොළෙට මේවා තාම සැර වැඩී
චූ නං බරයි, කට පොඩ්ඩක් අල්ලන බැරිද මාමෙ :baffled:

යුද්ද කලේ අපේ කොල්ලො ඒක පැත්තකින් තියපන් . යුද්දෙ කියන්නෙ වෙන එකක්
මහ රජා පලවෙනි පාර යන්තම් කඩුල්ල පැන්න හැටියට ජෙප්පො හිටියෙ නැත්තම් ඇපත් නෑ ලොක්කට
හා හා :lol::lol: මොකෝ ඔරිජිනල් ටොපික් එක පැන්නෙ, ඒව පැත්තකින් තියන්න බෑ :lol::lol:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    nuwara eliya
    hetton dick oya nagara sabha
    upfa 3332 asana 6
    unp 2880 asana 3
    ucpf 71 asana nehe
    jvp 36 asana nehe


    balapan jvp eke illana evunge pavule evun vath dela nehe
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    චූ නං බරයි, කට පොඩ්ඩක් අල්ලන බැරිද මාමෙ :baffled:
    වැඩිහිටියන්ට සලකන්න උඹලෑ මහ එවුන් කියා දෙන්නෙ ඔහොමද ? උඹලව හරියන්නෙ ඕකටම තමා

    හා හා :lol::lol: මොකෝ ඔරිජිනල් ටොපික් එක පැන්නෙ, ඒව පැත්තකින් තියන්න බෑ :lol::lol:
    මේකෙ මාතෘකාව චන්දෙ ද යුද්දෙ ද ?
     
    වැඩිහිටියන්ට සලකන්න උඹලෑ මහ එවුන් කියා දෙන්නෙ ඔහොමද ? උඹලව හරියන්නෙ ඕකටම තමා


    මේකෙ මාතෘකාව චන්දෙ ද යුද්දෙ ද ?
    දැන් කිව්වෙ යුද්දෙ කලේ ජෙප්පො කියල :lol: හරි දැන් ඔය මාමලගෙ පක්ශෙට කෙල වෙලා නේද , මේ පාර සීට් කීයක් සෙට් වුනාද :P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara


    ඕක විතරද ඔයගේ පොයිට් එකක් තියෙන්නෙ.. ඇයි අර මුලින් ප්‍රතිපත්ති වලට නේද ඡන්දෙ දුන්නෙ..
    දැන් ඡන්දේ දුන්නේ ඕකටද. ලොල්. අනේ මගෙ කට


    ඔව් මචන් ඕක විතරයි කියමු. ඇයි ඒක වැරදිද? .
    රට වෙනුවෙන් කතාකරන එකත් උන්ගෙ ප්‍රතිපත්තියක් තමයි.
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඔව් ඉතින් හොර ගෑනුගෙන් බූට් කෑවහම අන්තිමට පර්මිට් එකත් නෑ ගෑනිත් නෑ.
    කොහෙහරි කාර් සේල් එකකට විකුනුවහම නම් සල්ලි වත් තියනව නෙ.:lol:

    ඉතින් දීපන් .. අපි එපා කිව්වද.. දාගෙන මෙතන ජේවීපී එකට කඩේ යන්නෙ..
    උබ එනවද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න.. උබලට 71දිත් 88/89 දි ආවෙ ප්‍රජාතන්ට්‍රවාදෙන්ද.. උබ නිකන් ප්‍රජාතන්දවාදය ගැන මාත් එක්ක කතා කරල වරිගෙ නහගන්න එප. ලොල්
    උඹ ත්‍රෙඩ් එක වත් කියෝලද බන් රිප්ලයි කරන්නෙ ? උඹලා චන්දෙ දෙන්නෙ ත් ඔහොමම තමා මොකුත් බලන්නෙ නෑ අන්දයො වගේ ගිහින් කතිරෙ ගහනවා .
    Originally Posted by cj4ever
    unp ekata sandanayata dena eka kamak nehe eth
    jvp ekata dena apathayo thun dena kavuda:no:
    මේ එකෙක් එහෙම කතාවක් කිව්වා . ඇස් පිහදාල බලපන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේකෙ මාතෘකාව චන්දෙ ද යුද්දෙ ද ?

    මොකො උබලගෙ ප්‍රතිපත්ති නැද්ද දැන්.
    කව්ද මේකට යුද්දෙ ගෙනල්ල දැම්මේ..නිකන් දැන් පැනල යන්නේ
    පොඩි එකේ ගිහින් නිදා ගනින්..

    මාතෘකාව මතක් උනාද හොදට ව්අදිනකොට:lol::lol::lol:
    jvp 02 asana nehe

    :lol::lol::lol: skype එකෙ " (mooning) " මෙහෙම ටයිප් කරල බලපන්. ඒක තමයි උබට හරි යන්නෙ.
    ලොල්. පොඩි එක පැනල යනවා:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් මචන් ඕක විතරයි කියමු. ඇයි ඒක වැරදිද? .
    රට වෙනුවෙන් කතාකරන එකත් උන්ගෙ ප්‍රතිපත්තියක් තමයි.
    රටවෙනුවෙන් බඩවෙනුවෙන් කතා කිරීම:rofl:
    ප්‍රතිපත්ති ගැන මම උඩ හොදට කියල තියනවා. පොඩ්ඩක් ආපස්සට ගිහින් බලපන්.. බායි:lol::lol::lol::lol::lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මට උඩු, එතකොට යුද්දෙ කලේ ජෙප්පොද, ඇඩෙනවනෙ, ඔය ලමයට අමතකද ඔය ජෙප්පොම 83 ආමි එකේ කොල්ලො දහස් ගනං මරපු හැටි, දැන් එතකොට ජෙප්පො කිව්ව හින්දද මහින්ද ලොක්ක යුද්දෙ කලේ :lol::lol::lol: එතකොට ආමි එකේ කොල්ලො යුද්දෙ කලේ මහින්ද ලොක්ක කිව්ව හින්දද :lol::lol: එහෙනං මෙහෙම හිතපන්න්, ජෙප්පොන්ට යුද්දෙ කරන්න කිව්වෙ මම :rofl::rofl: අනේ නොදන්න ලබ්බවල් කියවන්න එපා කලවැද්දො, යුද්දෙ කලේ ආමි, නේවි, එයාෆෝස් එකේ කොල්ලො, එහෙම නැතුව ජෙප්පො ටයර් එල්ලගෙන හන්දි ගානෙ හිගින් යුද්ද කලේ නෑ, යුද්දෙට ජෙපියන්ට ලකුනු වෙනුවට දාන්න ඕන උන්ගෙ පු*වල් වලට ක්ලේමෝ, ඉස්සෙල්ල උබයි උබේ ජෙපි යාලුවයි ඇර ජෙපියන්ට ඡන්දෙ දුන්න තව එකෙක් හොයන් වරෙන්, තඩියට ටයිප් කලා කියල උබ කියන එක අමුතුවෙන් පේන්නෙ නෑ

    යුද්දෙ කලේ ආමි, නේවි, එයාෆෝස් එකේ කොල්ලො තමයි. මම නෑ කිව්වද..
    ලකී වගේ නෙමෙයි උඹ නිකන් වල් පල් දොඩවන එකෙක් විතරයි. තඩියට ටයිප් කරන එක උඹ එළකිරියට එන්නත් කලින් ඉඳන් මම කරන්නෙ. ඒකෙන් උඹට වැඩක් නෑ..
    :P
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මොකො උබලගෙ ප්‍රතිපත්ති නැද්ද දැන්.
    කව්ද මේකට යුද්දෙ ගෙනල්ල දැම්මේ..නිකන් දැන් පැනල යන්නේ
    පොඩි එකේ ගිහින් නිදා ගනින්..

    මාතෘකාව මතක් උනාද හොදට ව්අදිනකොට:lol::lol::lol:
    jvp 02 asana nehe

    :lol::lol::lol: skype එකෙ " (mooning) " මෙහෙම ටයිප් කරල බලපන්. ඒක තමයි උබට හරි යන්නෙ.
    ලොල්. පොඩි එක පැනල යනවා:lol:
    දැන් අවුරුදු බර ගානක් වෙනවා මම නම් කොහෙවත් පැන්නෙ නෑ බන් . ඉපදුනෙත් මේකෙ මැරෙන්නෙත් මේකෙ. උඹ නම් අන්දයෙක්ම තමා . මොන යුද්දයක්ද මෙතන . උඹලෑ එඋන්ට නම් මනාප වලට මරාගන්න යුද්දයක්ම තමා මේක

    මන් ස්කයිප් නෑ උබම ගහගෙන සිගිති ආතල් එකක් ගනින්
     
    යුද්දෙ කලේ ආමි, නේවි, එයාෆෝස් එකේ කොල්ලො තමයි. මම නෑ කිව්වද..
    ලකී වගේ නෙමෙයි උඹ නිකන් වල් පල් දොඩවන එකෙක් විතරයි. තඩියට ටයිප් කරන එක උඹ එළකිරියට එන්නත් කලින් ඉඳන් මම කරන්නෙ. ඒකෙන් උඹට වැඩක් නෑ..
    :P
    දැන් අයියනෙ මෙතන වල් පල් දොඩන්නෙ, හැබෑටම මක්කෙයි මේ කෝප වෙලා අයියන්ඩි :oo: මම අතන දක්වපු කරුනු වලට පිලිතුරු සපයන්නකො, ජෙපියො දැන් ටයර් අරන්ද හැබෑටම යුද්දෙට ගියෙ :rofl:
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ekak neme ban
    asavata jvp ekata eka asanayak vath nehe
    eka thenaka chanda 2yi
    illapu evun vath deela nehe
    ජෙප්පො පැරදුනා කියලා මට නම් මුකුත් නැති වෙන්නෙ නෑ බන්. ඒ අයටත් නැති වෙන්නෙ නෑ. ගොඩක් අය වැඩ කරන්නෙ තමන්ගෙ සල්ලි වලින්
    ඒ වගේනපේ ආණ්ඩුවෙ උත්තමයින්ට . චන්දෙට වියදම් කළ මිලියන ගනන්න් ආයි හොයන්නත් එපෑ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ ත්‍රෙඩ් එක වත් කියෝලද බන් රිප්ලයි කරන්නෙ ? උඹලා චන්දෙ දෙන්නෙ ත් ඔහොමම තමා මොකුත් බලන්නෙ නෑ අන්දයො වගේ ගිහින් කතිරෙ ගහනවා .

    මේ එකෙක් එහෙම කතාවක් කිව්වා . ඇස් පිහදාල බලපන්
    ඇයි බබෝ පැනල යන්නෙ...පොඩි එකො.. ගිහින් ආපස්සට ඇස් දෙකයි යටදෙකයි පිහදාල බලපන්..
    cow ද ප්‍රතිපත්ති ගැන කියෝ කියෝ මම එනකොට මාතෘකාවට අනුව කතාකල එකා කියල.:lol:

    දැන් නිකන් මාරු වෙන්න බලන පොඩි එකා.. දැන් ඇතිද :lol::lol: