kaatada ඡ‍න්‍ද‍ය‍ දෙ‍න්‍නෙ‍...???

To Whom you are going to Vote...???

  • Total voters
    154
  • Poll closed .

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
උබලා හොර චන්දෙදාලා ජිල්මාට් කරලා මේක හොර චන්දයක්:growl:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ane manda ban.... wata pitee inna un okkoma kiwwa bulath koleeta gahala waren kiyala.... itin mama th giya.. number ekak ehema liyaagena.....

    ane ban gihin kolee athata gattama... mona hithakinda ara Lokuwata inna ahinsaka satha deka deka me naaga koleekakata kathire gahanne... onn eh nisa mamath gahuwa ban e loku sathaata... ;)
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ane manda ban.... wata pitee inna un okkoma kiwwa bulath koleeta gahala waren kiyala.... itin mama th giya.. number ekak ehema liyaagena.....

    ane ban gihin kolee athata gattama... mona hithakinda ara Lokuwata inna ahinsaka satha deka deka me naaga koleekakata kathire gahanne... onn eh nisa mamath gahuwa ban e loku sathaata... ;)

    Gindara :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    canstock3833835.jpg
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ane manda ban.... wata pitee inna un okkoma kiwwa bulath koleeta gahala waren kiyala.... itin mama th giya.. number ekak ehema liyaagena.....

    ane ban gihin kolee athata gattama... mona hithakinda ara Lokuwata inna ahinsaka satha deka deka me naaga koleekakata kathire gahanne... onn eh nisa mamath gahuwa ban e loku sathaata... ;)
    Elakiri malli
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    JVP ekath ekka ochchra taraha moka d

    88-89 kaale lankave hitapuy aya
    71 hitapu aya
    ohoma ahanne nehe:(

    api hemadama heenen baya venava

    davalta dakin meeni goda hinda:dull:

    laga thibba kadeyak vahanna kiyala jvp eken kiyaddi
    arala thibba kiyala
    kana kapala
    kegahapu ekekta ugurata thuvakkuva thiyala
    vedi thiyala giya:dull:

    ehev kalakanni tikak thamai den maara sudano vage inne
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපි සැමදා අලියට..

    අපේ ගමේ ලියාපදිංචි චන්ද දායකයෝ 1493 ක් ඉන්නවා, ඒකෙන් චන්ද 1232 ක් 100% ෂුවර් එජාප චන්ද.. :D:D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අවුල තියෙන්නේ චන්දයක් තියන දවසේ හවස 4 වෙනකල් එජාප දිනලා තියෙන්නේ.. එත් ප්‍රතිපල එනකොට බුලත්කොලේ උඩ ගිහින්.. මේක තමා හැමදාම වෙන්නේ.. මිනිස්සු පන්නපු ඊජිප්තුවේ හොස්නි මුබාරක් අවරුදු 30 ක් ඉඳල තියෙන්නෙත් චන්ද එහෙම දිනලා.. අපේ ලොක්කත් කරන ජිල්මාර්ට් එලියට එන්නේ එයා ඔය ධුරයෙන් ගිය දවසට.. මැතිණි වෙනුවෙන් පිදුරු උනත් කන්නම් කිව ජනතාවක් ඒ කාලේ හිටියේ.. එත් අද මැතිණි ලොවෙත් නෑ.. එහෙම අය හිටියද කියලවත් කට්ටියට නිදහස් පක්ෂේ කට්ටියට මතක නෑ..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපි සැමදා අලියට..

    අපේ ගමේ ලියාපදිංචි චන්ද දායකයෝ 1493 ක් ඉන්නවා, ඒකෙන් චන්ද 1232 ක් 100% ෂුවර් එජාප චන්ද.. :D:D
    pradeshiya sahaba kiyapan
    results avama check karala balanna:D