kabara thel

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේ වැඩේට කබරයො තුන්දෙනයි, කෝණමානෙකුයි ඕනෙ.... දිග තංගුස් නූලක් තිබුණත් පුලුවන් කබරයො දෙන්නව 180ට එලයින් කරගන්න....😃

    ජෝක් හොඳේ.... තරහ ගන්න එපා....😃
    තව කිරල ඇබේකුත් ඕන හැලියට පිඹින එකාගෙ පුකට ගහන්න.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    කබර තෙල් කියන්නේ නමට විතරයි. ඒ තෙලේ ඇත්තටම කබර තෙල් නැහැ . හරියට මාළු පාන් වල මාළු නැහැ වගේ.

    කබරයා ගිනි තියලා වැක්කෙරෙන තෙල් ගන්නේ තොවිල් වලට. එව්වගේ විෂක් නැහැ. ඒත් කබර තෙල් කියලා ගොඩක් අය අදහස් කරන්නේ විෂ සහිත තෙල. ඒ නිසා කබර තෙල් තොරගද්දී පරිස්සන් වෙන්න ඕනේ.

    රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
    TFS Bro
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,556
    113
    Gampaha
    ඔච්චරයි හදි හූනියම් දන්න කට්ටඩියා කබර තෙල් හිදින්න දන්නේ නැද්ද
    දන්නව බොල.... මම මොකෙක් කියලද හිතුවෙ...

    දන්නව උනාට ඕව මේකෙ කියන්න බෑ...

    තෙල් හිඳින්න කබරයො හොයාගන්න අමාරු වුණාම,
    කබරය වෙනුවට තල ගොයාව ආදේශ කරගෙන හිඳින තෙලකුත් තියෙනව....
    ඒකට කියන්නෙ "තල තෙල්" කියල. @හෙළයෙක් වගේ ජාවාරං කාරයො කබර තෙල් කියල තල තෙල් විකුණනව. ඕවයින් තමයි මේ සාස්තරේ හෑල්ලු වෙලා තියෙන්නෙ.....
    බොලා ඕව දන්නෙ නෑ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,497
    98,447

    තල තෙල් මොකෝ කබර තෙල් මොකෝ. රහ වෙනසක් බලන එකක්යැ. තල් තෙලුත් නැත්තන් බැදපු පොල්තෙල් ටිකක් දුන්නත් පාට වෙනසක් නෑ.
    කාට හරි හිදිනව බලන්න ඉල්ලුවොත් ඇති කරන තලගොයෙක් ඉන්නව සුදුපාට පේන්ට් ඉහපු ඌව නැට්ටෙන් එල්ලනව පොල් තෙල් ටිකක් ගාල. යටින් ඉන්ඩක්ශන් කුකර් එකක් තියෙනව බොරුවට
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,556
    113
    Gampaha
    තල තෙල් මොකෝ කබර තෙල් මොකෝ. රහ වෙනසක් බලන එකක්යැ. තල් තෙලුත් නැත්තන් බැදපු පොල්තෙල් ටිකක් දුන්නත් පාට වෙනසක් නෑ.
    කාට හරි හිදිනව බලන්න ඉල්ලුවොත් ඇති කරන තලගොයෙක් ඉන්නව සුදුපාට පේන්ට් ඉහපු ඌව නැට්ටෙන් එල්ලනව පොල් තෙල් ටිකක් ගාල. යටින් ඉන්ඩක්ශන් කුකර් එකක් තියෙනව බොරුවට
    ඕකනෙ කියන්නෙ...

    මුං වගේ උං තමයි, එළු මස් කියල බලු මස් විකුණන්නෙ...😅
     
    • Like
    Reactions: ලොකු bhai

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    kabara thel kiyanne monada?
    කබර තෙල් කියන්නේ මචන් කුඩු වෙන්න ගහලා ගෙදර ඇවිල්ල කබරයා දැම්මම ඒවා අනුසාරයෙන් නිස්සරනය කරගන්න තෙලක් බන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,497
    98,447
    113
    ඕකනෙ කියන්නෙ...

    මුං වගේ උං තමයි, එළු මස් කියල බලු මස් විකුණන්නෙ...😅
    :( චීචී අපි ඔය බලු වැඩ කරන්නෙ නෑ නෙ. බලු මස් කියල එලුමස් නන් දුන්න පාර හදන්න ආව චීනෙක්ට.
     
    • Haha
    Reactions: PHBhagya

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ගමේ උන් නම් කියන්නේ එක පාර මැරෙන්නේ නෑ කියලා කබර තෙල් දුන්නම. වකුගඩු එහෙම දියවෙලා විදවලා මැරෙනවා කියන්නේ :confused: හිදින්නේ රහසිගතව ක්‍රම තියෙනවා එව්වට. ටික දවසක් යනකල් පැත්ත පලාතේ යන්නේ නෑ :confused: බින්දුවක් ඇගේ ගෑවුනත් ඇති කියලා කියන්නේ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කබර තෙල් හිඳින ක්‍රමය මම අහලා තියෙන්නේ වෙනස් විදියකට.

    ඒකට කබරයෝ තුන් දෙනෙක් ගන්නවාලු.

    එකෙක්, ලිපක් උඩ තියාපු භාජනයකට ඉහලින් වලිගයෙන් එල්ලනවාලු.

    අනිත් දෙන්නා, එකිනෙකාට 180° ලෙස, එකිනෙකාට මුහුණට මුහුණ දී ඉන්නා ආකාරයට ලිපට දෙපසින් වලිගයෙන් බැඳ තබනවාලු.

    ලිප ගිනි මොලවා, ඉහත කී ලෙස 180° ලෙස මුහුණට මුහුණ ලා බැඳී කබරයින් එකිනෙකා හා සටන් වැදීම සඳහා එකිනෙකාට (ඇත්තටම නම් පිඹින්නේ මැද තියන ලිපට) පිඹිනවාලු.

    එවිට ඇතිවන ගිනි රස්නයෙන්, ඉහල එල්ලා සිටින කබරයා ගේ මුවින්, ලිප උඩ තියන භාජනයට වෑස්සෙන දේ කබර තෙල් හැටියට හඳුන් වනවා.

    කොහොම උනත් බොහොම අපිරිසිදු සතෙක් වෙන කබරයාගේ ශරීරයේ infectious bacteria වර්ග බොහොමයක් තියන නිසා, ඉහත කී ලෙස කබර තෙල් හිඳින්න කරදර වෙන්න ඕනෑ නැහැ. කබර අසූචි ටිකක් පෑගුනත් කකුල infect වෙන එක වෙනවාමයි.
    කෝනමානෙකුත් ඕන
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කබර තෙල් කියන්නේ නමට විතරයි. ඒ තෙලේ ඇත්තටම කබර තෙල් නැහැ . හරියට මාළු පාන් වල මාළු නැහැ වගේ.

    කබරයා ගිනි තියලා වැක්කෙරෙන තෙල් ගන්නේ තොවිල් වලට. එව්වගේ විෂක් නැහැ. ඒත් කබර තෙල් කියලා ගොඩක් අය අදහස් කරන්නේ විෂ සහිත තෙල. ඒ නිසා කබර තෙල් තොරගද්දී පරිස්සන් වෙන්න ඕනේ.

    රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.

    සිංහලුන්ගේ දැනුමෙන් ඉතිරි උනේ හදි හුනියන් ටිකයි, වෙන එකෙක් මරණ පළිගන්න විදි ටිකයි විතරයි. වැදගත් ඔක්කොම ගුරු මුෂ්ටි එක්කම වැළලිලා ඉවරයි.
     
    • Haha
    Reactions: Randulaya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    මන් දැක්කේ කබ්රාල් තෙල් වගේ :lol:
    මාත් එකපාරටම දැක්කෙ එහෙමයි. කබ්‍රාල් තෙල් ගෙන්නපු සීන් එකක් කියල හිතං ආවෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: nkt

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    කබර තෙල් කියන්නේ නමට විතරයි. ඒ තෙලේ ඇත්තටම කබර තෙල් නැහැ . හරියට මාළු පාන් වල මාළු නැහැ වගේ.

    කබරයා ගිනි තියලා වැක්කෙරෙන තෙල් ගන්නේ තොවිල් වලට. එව්වගේ විෂක් නැහැ. ඒත් කබර තෙල් කියලා ගොඩක් අය අදහස් කරන්නේ විෂ සහිත තෙල. ඒ නිසා කබර තෙල් තොරගද්දී පරිස්සන් වෙන්න ඕනේ.

    රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.

    ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.

    මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා

    ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.

    හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.

    ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා

    ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.

    අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..

    ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.

    GameKaraya detected.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කබර තෙල් කියන්නේ මචන් කුඩු වෙන්න ගහලා ගෙදර ඇවිල්ල කබරයා දැම්මම ඒවා අනුසාරයෙන් නිස්සරනය කරගන්න තෙලක් බන්
    ගොන් කතා නොකිය පලයන් මෝඩයා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    කබරු ඔච්චර විස නම් අපි ඇලවල් වල පැනපු හැටියට දැන් අපිත් මැරිල තියෙන්නෙ එපැයි😂 කොච්චර නම් කබර ගූ ඇති ද ඕවගෙ