KABUL NOW

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Shame on US beasts and basted administration

    US let innocent people to suffer. All should condemn inhuman betrayal of humans to terrorists. They handed over lives of citizens to Taliban for a deal. Everyone watched how innocent civilians tried their best to flee from Kabul, even by get into Flight wheel. It shows how frightened they were.
    Shame on so called HR activists.

    So true machan!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ISIS හැදුවේ කව්ද බන්? මැද්දට පැනලා කෙලින්න තරන් හයියක් උන්ට තියෙනවද?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076

    අයිසිස් දැන් ඉන්න නායකයා වගේම කලින් හිටිය නායකයත් ඉරාකයේදි ඇමෙරිකන් අත්තඩංගුවේ ඉඳන් නිදහස් වෙච්ච අය.
    ඉරාකයේ කලින් තිබ්බ අල්කයිඩා ශාකාව තමා පසුව අයිසිස් විදියට පරිවර්තනය වෙලා එන්නේ
    මැදපෙරදිග වසන්තෙත් එක්ක සිරියාවේ ආන්ඩුව වට්ටන්න CIA එක අන්ඩු විරෝධීන්ට අවි ආයුධ සහ පුහුණුව දෙනවා
    ඒත් වෙන්නේ ඒ පුහුණු වෙච්ච උන්ගෙන් බහිතරය අවි ආයුධ එක්ක අයිසිස් එක්ක එකතු වෙනවා
    උන්ගේ පීක් එකෙදි ඉරකේ පොඩි කොටසකුයි සිරියවෙන් බාගයක් විතර අල්ලගෙන හිටියේ
    රුසියාව සිරියාවේ සහයට ඒමත් එක්ක ඒක කනපිට ගහලා අදවෙනකොට පොඩි කොටසකට උන් සීමා වෙලා ඉන්නේ
    ඒත් උන්ගේ කොටස් අප්‍රීකාව,ඇෆ්ගනිස්තානය,සෝමාලියාව,පිලිපීනය,ඊජිප්‍තුව,ලිබියා වල පැතිරිලා ඉන්නවා
    ඊයේ ගැහුවේ ඇෆ්ගනිස්තානය බේස් කරන් ඉන්න ISIS-K කියන කණ්ඩායම
    උන් ඇමෙරිකා,තලෙබාන්,පකිස්තාන් ඔක්කොටම ගහන සෙට් එකක්
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309

    khenda uba wisthare hyagatte
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    khenda uba wisthare hyagatte
    ඉස්සර සංග්‍රාම භූමිය කියලා බ්ලොග් එකක් ලිවුවා එළකිරි එකේ යාලුවෙක්
    දැන්නම් ලියන එක නවත්තලා,ඒක බලන්න
    තව ඉතින් documentary ,youtube videos ඕන තරම් තියෙනවා

    https://unofficialbattlefield.blogspot.com/
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අයිසිස් දැන් ඉන්න නායකයා වගේම කලින් හිටිය නායකයත් ඉරාකයේදි ඇමෙරිකන් අත්තඩංගුවේ ඉඳන් නිදහස් වෙච්ච අය.
    ඉරාකයේ කලින් තිබ්බ අල්කයිඩා ශාකාව තමා පසුව අයිසිස් විදියට පරිවර්තනය වෙලා එන්නේ
    මැදපෙරදිග වසන්තෙත් එක්ක සිරියාවේ ආන්ඩුව වට්ටන්න CIA එක අන්ඩු විරෝධීන්ට අවි ආයුධ සහ පුහුණුව දෙනවා
    ඒත් වෙන්නේ ඒ පුහුණු වෙච්ච උන්ගෙන් බහිතරය අවි ආයුධ එක්ක අයිසිස් එක්ක එකතු වෙනවා
    උන්ගේ පීක් එකෙදි ඉරකේ පොඩි කොටසකුයි සිරියවෙන් බාගයක් විතර අල්ලගෙන හිටියේ
    රුසියාව සිරියාවේ සහයට ඒමත් එක්ක ඒක කනපිට ගහලා අදවෙනකොට පොඩි කොටසකට උන් සීමා වෙලා ඉන්නේ
    ඒත් උන්ගේ කොටස් අප්‍රීකාව,ඇෆ්ගනිස්තානය,සෝමාලියාව,පිලිපීනය,ඊජිප්‍තුව,ලිබියා වල පැතිරිලා ඉන්නවා
    ඊයේ ගැහුවේ ඇෆ්ගනිස්තානය බේස් කරන් ඉන්න ISIS-K කියන කණ්ඩායම
    උන් ඇමෙරිකා,තලෙබාන්,පකිස්තාන් ඔක්කොටම ගහන සෙට් එකක්

    (y)(y)(y)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,586
    113
    - උඩරට -
    ඇෆගනිස්ථානය සුබ මොහොතින් තලෙයිබාන් පාලනයට සම්පූර්ණයෙන්ම නතු විය.

    ඒ සමගම ඇමරිකානු හමුදාව විසින් අත හැර ගිය විශාල ප්‍රමාණයේ ආයුධ සංඛ්යාවක් ඔවුන්ට හිමි වූ අතර , ඒ අතුරින් යුධ ටැංකි , ගුවන් යානා හා අනිකුත් යුධ වාහන සියල්ල බාවිතයට ගත නොහැකි ලෙස අඩපණ කර යෑමට ඇමරිකන් හමුදාව කටයුතු කලේය..

    නවීන පන්නයේ තුවක්කු , පතොරම් , නයිට් විශන් ඇස් පලධනා ඇතුලු අනිකුත් වටිනා දෑ තලෙයිබාන්වරුන්ට හිමි විය.

    වසර 20 ක ඇෆ්ගන් යුධ්ධය නිමා වූයේ ඇමරිකන් - තලෙයිබන් කුමත්ත්‍රණයකින් බව රුසියාව හෙලි කරයි. ( ඩීල් ) :angry:

    ඉතාම සාර්ථකව තලෙයිබාන් හා ගැටෙමින් ඔවුන් වැඩි පිරිසක් මරනයට පත් කරමින් ඇෆ්ගන් කොමාන්ඩෝ හමුදා බළ ඇනිය තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටී..:love2:
    ඔවුන්ට අවශ්‍ය ආයුධ හා අනිකුත් දැ ටජිකිස්ථානය හා ඉන්දියවා හා ඇෆ්ගන් වටා පිහිටි අනිකුත් රටවල් විසින් සපයනු ලබයි.
    රුසියාවද ඒ අතර වේ..

    තොරතුරු අනූව කියවෙන්නේ ඉදිරි කාල සීමාව තුල ඇෆ්ගනිස්ථානය දෙකට කැඩෙනු ඇති අතර එක් කොටසක් තලෙයිබාන් හා අනික් කොටස ඇෆ්ගන් හමුදා කොටස පාලනය කරයි.:confused:
     
    • Like
    Reactions: Mad Weera