KABUL NOW

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    අඩෝ සිරාවටමද ?
    ඔය සීන් එකෙන් තලෙයිබාන් උන්ට කෙල වෙනවා..
    කොහොමත් තවම නායකයෙක් හරියට නෑ කියලා තලෙයිබාන් එවුනුත් එක එක පිස්සු කෙලින්න පටන් අරන්ලු..පාලනයක් නෑලු..
    මේ හැම දේකටම චීනය හා පාකිස්තානය වග කියන්න ඕනී..
    දේශපාලන කේස් තමයි බ්‍රෝමෝ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,586
    113
    - උඩරට -
    දේශපාලන කේස් තමයි බ්‍රෝමෝ
    කොහොමත් ඇමරිකාව ඇතුලු වෙච්ච එක රටක් වත් මේ වෙනකන් බේරීලා සාමයෙන් තිබිලා නෑනේ..
    සිවිල් යුධ්දයක් එනවා බලපන්කෝ..
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    කොහොමත් ඇමරිකාව ඇතුලු වෙච්ච එක රටක් වත් මේ වෙනකන් බේරීලා සාමයෙන් තිබිලා නෑනේ..
    සිවිල් යුධ්දයක් එනවා බලපන්කෝ..
    ඔව් කොහොමත් නිවෙන ගින්නක් නෙමෙයි පත්තු උනේ, සිරියාව පේනවනෙ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    තුන්වෙනි බෝම්බේත් පුපුරලා ලු. 12ක් us servicemen මැරිලා කියලා කියන්නේ.දෙකක් එයාර්පෝට් එකක් ඇමරිකන් එම්බසි එක ලඟ
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113



    ------ Post added on Aug 27, 2021 at 1:08 AM


    හම්මො..අැමරිකාව බයද බං ඕකුන්ට

    තුන්වෙනි බෝම්බේත් පුපුරලා ලු. 12ක් us servicemen මැරිලා කියලා කියන්නේ.දෙකක් එයාර්පෝට් එකක් ඇමරිකන් එම්බසි එක ලඟ
    12කට වැඩි අැති..
    ------ Post added on Aug 27, 2021 at 7:43 AM
     
    • Like
    Reactions: Kolama and NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අඩෝ සිරාවටමද ?
    ඔය සීන් එකෙන් තලෙයිබාන් උන්ට කෙල වෙනවා..
    කොහොමත් තවම නායකයෙක් හරියට නෑ කියලා තලෙයිබාන් එවුනුත් එක එක පිස්සු කෙලින්න පටන් අරන්ලු..පාලනයක් නෑලු..
    මේ හැම දේකටම චීනය හා පාකිස්තානය වග කියන්න ඕනී..
    චීනෙටත් xinjiang ප්‍රාන්තෙ බේරගන්න ඕන,කලින් උයිගර් උන්ට ට්‍රේන් කලේ තලෙයිබන්ලා
    අදටත් චීනෙ නැගෙනහිර තුරුකිස්ථාන් වලට ඇමෙරිකාව සපෝර්ට් කරනවා
    ගිය මාස ටිකේ පකිස්තානේ ඇතුලෙත් චීන අයට බොම්බ ගැහුවා
    කොහොමත් ඉස්සරහට ඔය වටේට යුද්ධ තමා බලන්න වෙන්නේ
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    455
    632
    93
    ISIS ගහලා තියෙන්නේ.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් :growl:

    ISIS සරණාගතයින් විදිහට දැනටමත් අනිත් රටවල් වලට ඇතුල් වෙලාලු - තලෙයිබාන් ප්‍රකාශක :baffled:

    15 ක් එතනම මැරිලාලු- තව ඉන්නවලු හොයා ගන්න බැරිලු සෙනග ගොඩේ :confused:

    පාකිස්ථානය යුධමය වශයෙන් තලෙයිබාන් වලට උදව් කරනවාලු කාශ්මීරය අල්ල ගන්න..:frown:

    චීනය ආර්තික වශයෙන් උදව් කරනවලු තලෙයිබාන් වලට සම්පත් කොල්ල කන්න :no:

    රුසියාව - තලෙයිබාන් වලට උදව් කිරීම ප්‍රතික්ශේප කරලා - ඇෆ්ගන් වටේ රටවල් වලට යුධ ටැංකි හමුදා යවලා :love:

    ටජිකිස්ථානය - උතුරු ඇෆ්ගන් රජයේ පාර්ශවයට යුධ සහය දීලා :yes:

    මොනවා වෙයිද දන්නේ නෑ ඊලගට - හොදම සීන් එක එන්නේ මේ මාසේ 31 න් පස්සේ :lol:
    31n passe mokada wenne-plz explain
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    අයි එයාර්පෝර්ට් එකේන් පිට වෙන අයට ගැහුවේ හරි විස්තරයක් දාපන්කෝ
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    තලෙයිබාන් කියන්නෙ මහ පිස්සු යක්කු ටිකක්නෙ.යකෝ රටත් අල්ලගන මෙහෙම ගහනවා කියන්නෙ මුන්ට කොහෙන්වත් ප්‍රෙෂර් එකක් එන්නෙ නැද්ද බන්.ඔය මානව හිමිකම් බ්ලා බ්ලා බ්ලා..😑
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    තලෙයිබාන් කියන්නෙ මහ පිස්සු යක්කු ටිකක්නෙ.යකෝ රටත් අල්ලගන මෙහෙම ගහනවා කියන්නෙ මුන්ට කොහෙන්වත් ප්‍රෙෂර් එකක් එන්නෙ නැද්ද බන්.ඔය මානව හිමිකම් බ්ලා බ්ලා බ්ලා..😑
    උබ පිස්සු යකෙක් නේ බන්.
    නිව්ස් බලන්නැත් ද ? අප්ඩේට් වියන්
    ගහලා තියෙන්නේ අයිසිස් එවුන්. දැනට 100ක් විතර මැරිලා එකේනුත් ඇමරිකන් කාරයෝ 11 යි තලිබාන් කාරයෝ 30 යි. ඉතිරිය ඇෆ්ගන්වරුන්.
     
    • Wow
    Reactions: Lokka Bro