Kadallata waren Mage Kirilliye!!

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Kadallata waren Mage Kirilliye!!



Piyabanna hakiya nubata mage kadallata
dawati dawati asai mata senehe vidinnata
prema gagule samadatama gile hidinnata
hakiya nubata paminennata mage thurullata

Krilli mage dannawa oba magei kiya pera
mama agema yai kiyanawa sahathikamai aya
amathakaida perada oba agema nana bawa
e'nisama kadalle dora arievi nubata aya

Higanniye nube aithiya hamadatama mata
e'unata yanna hakida hamadatama mata
nuba wagema mama inneth delowak atharama
oba depalama ekawagema raka gatha haki mata

a'tha a'tha ahas thale soduru issavwaka
sagavune mama oba giya pasu sihina kodevvaka
a'yeth nuba piyaba vith mage kadallata
ebikam kara noida waren kadalla thulata.

Poem by: Chandani Mendis. [/u]
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
තරහා වෙන්න එපා මෙහෙම කිව්වට මේ ලස්සන නිර්මාණය මානසික ඒකාග්‍රතාවය ඇතුව කියවන්න අමාරුයි ඔයා එය පල කරලා තියෙන විධිය නිසා. ඒ කියන්නේ සිංහල අකුරු පාවිච්චි කරලා තිබුනා නං මේක කියවන්න ආසයි. ඇහැටත් ලේසියි. වරදක් කිව්වා කියලා හිතන්න එපා, හොඳේ! පොඩ්ඩක් වැඩිපුර වෙලා අරං හරි සිංහලෙන්ම ලියන්න බලන්න.


 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මාත් එහෙම හිතනවා....
සින්හලෙන් දැම්මනම් රස විදීමේ හැකියාව වැඩී
ඊලග වතාවෙදි උත්සාහ කරමු නේද ?

කොහොම නමුත් හොද නිර්මාණයක්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මීට උඩින් මගේ සහෝදර දෙපල කියා තිබෙන දේම මාත් කියන්නේ ඔබව අපේ කැදැල්ලේ තියාගෙන හරි දේ කියා දෙන්න හා වටහා දෙන්න අප තුල ඇති නොතිස් ආශාවටයි....

නිර්මානය ලස්සනයි..අපි ඔක්කොම ඔයාව ආදරෙන් මෙතැනට පිලි ගන්නවා..දිගටම ලියන්න....