ආලෝක සංඥා නොතකමින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ත්‍රීරෝද රිය කුඩුපට්ටම් කළ හැටි - කඩවත රිය අනතුර .!
මාර්ග සංඥා ආලෝක නොතකා රිය ධාවනය කළ මෝටර් රථ රියදුරෙකු නිසා සිදුවූ රිය අනතුරක දර්ශන නෙත් ගොසිප් වෙත ලැබී තිබෙනවා.
කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම අසල සිදුවන මෙම රිය අනතුරෙන් මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා.
මාර්ග සංඥා නොතකා අධික වේගයෙන් පැමිණෙන කාර් රථය ත්‍රී රෝද රථයේ ගැටෙන අතර ඉන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදු වෙනවා. වාර්තා වන අන්දමට අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරට දැඩි අනතුරු සිදුව තිබෙන අතර ඔහුගේ පාදයන්ට බරපතල ලෙස හානි සිදුව තිබේ.
එම අනතුරේ දර්ශන පහතින්,


