kadawatha-katunayaka

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    freinds Expressway eke kadawatha indan katunayaka yanakota salli gewanna thiyenne kothaninda? katunayaka toll ekak thiyenawada?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    kadawathin enter wela kerwalapitiyen exchange eken kadawathin dunnu ticket eka dila salli denna. ita passe ethanin denawa thawa tikat ekak. eka katunayakin dila aye salli denna. first time nam yanne keravalapitiyen peliygoda peththata danna ehema epa. hari lane ekema yanna
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ලංකාවේ හයිවේ තුනක් තියෙනවා.

    එකක් දක්ෂිණ අධිවේගී මාර්ගය.
    අනික කටුනායක අධිවේගී මාර්ගය
    තුන්වැන්න පිටත වටරවුම (කඩවත)අධිවේගී මාර්ගය.

    ඉතිං කඩවත ඉදන් කටුනායක යනවා කියන්නේ අධිවේගී මාර්ග දෙකක යනවා. කඩවත සිට කෙරවලපිටිය හුවමාරුවට ගිහිං එතනින් කටුනායක අධිවේගී මාර්ගයට ඇතුලත් වෙන්නේ. ඒ නිසා කඩවත කෙරවලපිටිය ගාස්තුව කෙරවලපිටියෙන් ගෙවලා, කෙරවලපිටිය කටුනායක ගාස්තුව කටුනායක එක්සිට් එකෙන් ගෙවන්න ඕනි. ඕක වෙලාවකට කරදයක්. ඔෆිස් ටයිම් වලට සෑහෙන බ්ලොක් එක සල්ලි ගෙවන්න. වෙන සිස්ටම් එකක් හැදුවා නං හොදයි මේකට.