මේ පොර මොකක්ද මේ කියල තියෙන්නේ ? මට මේක තේරෙන්නේ නෑ නේ ..
පුළුවන් නං සින්හලෙන් තේරුම් කරලා දෙනවද මූ මේ අහන දේ .. 
Can you put this with the base green in the logo already and show me version with the 8 as per the logo and the A in the font of the existing logo. But same overall design. You have the working files so shouldn't be hard.
මේ design එක සම්බන්ධව තමා මූ මේ අහන්නේ ඕක ..

